e tana wiyatamen ubata tawa old car 1k gathhki..![]()
uba aluth door boarfds fix karapanko. falapena eewa ati ne.
පස්යාල තියෙනවා නිලන්ත කුශන් වර්ක්ස් කියලා..
අපේ බස් එකේ වැඩ කලේ එතන..
එජස්ටබල් සීට් සෙට් එකක් දාලා අපෝස්ට්‍රිං ගහලා තට්ටුවට කාපට් ගහන්න ගියා 1යි 60ක් විතර..
20k withara yanakota karaganna puluwan
නම්බර් එක 218* එහෙම නෙවේ නේද.......??

ඉතිං උඹ බස් එකක් යැ අරං යන්නෙbuduuuuu ammooo...echchra wiyadm kranna ba banzzzz...


නම්බර් එක 218* එහෙම නෙවේ නේද.......??
![]()
මචන්; සීට් වලට නම්; සාධාරණ ඩයල් එකක් සෙට් කරලා දෙන්නම්.... කඩුවෙල...... අපෝස්ට්‍රිත් පොර කරයි......![]()
ela..anith intr wada tikata danna thanak nathi weida ban?ඉතිං උඹ බස් එකක් යැ අරං යන්නෙ![]()
කාර් වලට ගාන අඩුයි.. 20ක් 30ක් විතර යයි ඔය ටිකට![]()


ehenan aulak na ban