කෙල්ල කියනවා කපන්න එපාලු කොන්ඩේ.....

dinuka rukshan

Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    කෙල්ල කියනවා කපන්න එපාලු කොන්ඩේ.....

    මචන්ලා මගේ කොන්ඩේ ටිකක් දිගට තියනවා.. ඒ කියන්නේ බුල් දාන තරමට..... කෙල්ල කියනවා කපන්න එපාලු කොන්ඩේ.. එත් කෙල්ලගේ අම්මා ලව් ඒකට කේස් දානවා කොන්ඩේ කපන්නලු........

    මොකද බන් මම කරන්නේ...????
     
    Last edited:

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    මචන්ලා මගේ කොන්ඩේ ටිකක් දිගට තියනවා.. ඒ කියන්නේ බුල් දාන තරමට..... කෙල්ල කියනවා කපන්න එපාලු කොන්ඩේ.. එත් කෙල්ලගේ අම්මා ලව් ඒකට කේස් දානවා කොන්ඩේ කපන්නලු........

    මොකද බන් මම කරන්නේ...????

    konde kapapan. kollo konda wawanne cheene. lankawe wewwe rajakale.
    :rofl:
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea

    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    උඹට ඕන කපන්නනේ? ඉතින් කපපන්.

    උඹේ කොන්ඩේ කපන්න අනුන්ගෙන් ලයිසොන් ගන්න ඕන නෑනෙ?:rolleyes:

    ඇහුවොත් කියපන් කොන්ඩේ තියන කොට රස්නෙ වැඩියි මොකක් හරි කියල.​
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    උඹට ඕන කපන්නනේ? ඉතින් කපපන්.

    උඹේ කොන්ඩේ කපන්න අනුන්ගෙන් ලයිසොන් ගන්න ඕන නෑනෙ?:rolleyes:

    ඇහුවොත් කියපන් කොන්ඩේ තියන කොට රස්නෙ වැඩියි මොකක් හරි කියල.​

    එක පාරට රස්නේ දැනුනේ ඇයි කියලා අහයි.. කපන්නත් ලෝබයි හෙන කල් ඉදලා වැවුව නිසා.... එත් නැන්දම්මා කේස් නිසා නොකපත් බැ..... :confused::confused::confused:
     
    kiripani

    Well-known member
  • Oct 1, 2013
    3,617
    942
    113
    34
    පිළියන්දල
    ඉක්මන්ට වෙන කෙල්ලෙක් හොයා ගනින්....මට හිතෙන්නෙ නම් ඔය පව්ල පිස්සු පව්ලක් බං...දුවපන් කොහොමහරි දුවල බේරියං
    :angry::love:;):rofl:
     
    Appuham"e"

    Well-known member
  • Jan 3, 2011
    5,537
    580
    113
    New Zealand
    ඉක්මන්ට වෙන කෙල්ලෙක් හොයා ගනින්....මට හිතෙන්නෙ නම් ඔය පව්ල පිස්සු පව්ලක් බං...දුවපන් කොහොමහරි දුවල බේරියං
    :angry::love:;):rofl:

    :D
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,635
    2,426
    113
    ඉතින් උඹ නැන්දම්මට කියපන් කෙල්ල කොන්ඩෙ කපන්න දෙන්නෙ නැහැ. කැපුවම මාව කන්න යනව කියල, එතකොට උන් දෙන්නා ඒ ගැන බලාගනියි.
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    ඉතින් උඹ නැන්දම්මට කියපන් කෙල්ල කොන්ඩෙ කපන්න දෙන්නෙ නැහැ. කැපුවම මාව කන්න යනව කියල, එතකොට උන් දෙන්නා ඒ ගැන බලාගනියි.

    එකී ගෙදර ගේම ඇදලා,,, කෙල්ල තමා වවන්න කියුවේ කියලා.... එකයි අම්මා කපන්නම හදන්නේ කොන්ඩේ.....
     
    Last edited:

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,635
    2,426
    113
    එකී ගෙදර ගේම ඇදලා,,, කෙල්ල තමා වවන්න කියුවේ කියලා.... එකයි අම්මා කපන්නම හදන්නේ කොන්ඩේ.....
    ඒ දෙන්න තනි තීරනේකට ආවොත් ඒ දේ කරනව කියන්න. :rofl:

    mastermind :rofl: