අපිට ලොරි ටෝක් දුන් එකෙක් Exposed.

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඕනෑ නැතිය කිඹුලෝ ගසනට .........ලෑලී
    එලකිරියේ ඇත හොඳ හොඳ කෙලි ...කෑලී
    සමහර කෙල්ලො නම් වගෙ අම්මා ...කාලී
    යූ නෝ මී තමයි මේ මාගේ ...........ඩාලී
    :love::love::love::love:
    උඹ කන්නට යන්නේ ඉල්ලං අම්මා
    හැප්පුනොතිං උඹ වේ තහඩුව සේමා
    කාලී මොන එක්ක දෝ දුටුවම පෙම්මා
    භගලවතිය සිහිවෙයි දුටුවොත් හම්මා!!!
     
    උඹ කන්නට යන්නේ ඉල්ලං අම්මා
    හැප්පුනොතිං උඹ වේ තහඩුව සේමා
    කාලී මොන එක්ක දෝ දුටුවම පෙම්මා
    භගලවතිය සිහිවෙයි දුටුවොත් හම්මා!!!

    කිඹුලෝ උඹ යූ නෝ මී .........දුටුවාද
    එහෙම කිව්වෙ ඇය ලස්සන ...නැතුවාද
    එයා කියු දෙයින් උඹෙ සිත .....රිදුනාද
    එයා එක්ක උඹ තාමත් .........තරහාද
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    උඹ කන්නට යන්නේ ඉල්ලං අම්මා
    හැප්පුනොතිං උඹ වේ තහඩුව සේමා
    කාලී මොන එක්ක දෝ දුටුවම පෙම්මා
    භගලවතිය සිහිවෙයි දුටුවොත් හම්මා!!!
    :rofl::rofl:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කිඹුලෝ උඹ යූ නෝ මී .........දුටුවාද
    එහෙම කිව්වෙ ඇය ලස්සන ...නැතුවාද
    එයා කියු දෙයින් උඹෙ සිත .....රිදුනාද
    එයා එක්ක උඹ තාමත් .........තරහාද
    කවි පද ගලපන්න දැන් නම් බැරි වෙන්නා
    රෙඩ් ලේබල් මත ඔලුවට පැමිනෙන්නා
    ලැප් ටොප් එකේ හෙළුවැලි යුවතියො පේනා
    මම යමි ඉතිං යන්නට හෙට පැමිනෙන්නා..........
     
    කවි පද ගලපන්න දැන් නම් බැරි වෙන්නා
    රෙඩ් ලේබල් මත ඔලුවට පැමිනෙන්නා
    ලැප් ටොප් එකේ හෙළුවැලි යුවතියො පේනා
    මම යමි ඉතිං යන්නට හෙට පැමිනෙන්නා..........


    හෙලුවලි යුවතියන් දෙස බලනේ .......මොකද
    ගෙදර නැතුවදෝ උඹගේ පිය ............සබඳ
    බැලුවොත් ඕව නම් උඹ කිඹුලෝ .......නිබඳ
    ගුටිකයි කිඹුලිගෙන් උඹ වෙන්නට ....නොමද
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    හෙලුවලි යුවතියන් දෙස බලනේ .......මොකද
    ගෙදර නැතුවදෝ උඹගේ පිය ............සබඳ
    බැලුවොත් ඕව නම් උඹ කිඹුලෝ .......නිබඳ
    ගුටිකයි කිඹුලිගෙන් උඹ වෙන්නට ....නොමද
    නඋ උට්මෝ....
    මේක දන් පොද වෙලා බේන්නේ.....
    වැදිග බන්නේ නම්පියටඹ...........
     
    නඋ උට්මෝ....
    මේක දන් පොද වෙලා බේන්නේ.....
    වැදිග බන්නේ නම්පියටඹ...........


    අවුලක් නැතිය කිඹුලෝ උබ .......යනවානම්
    වඩා හොඳය හෙට ආයෙත් .........එනවානම්
    රෙඩ් ලේබල් මතය උඹ හට ........වැදිලානම්
    තවත් මෙහි සිටින එක උඹ ..........අවදානම්
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    ou8dbk.jpg
     
    u_knw_me
    Last Activity: Today 10:13 PM
    Current Activity: Viewing Thread අපිට ලොරි ටෝක් දුන් එකෙක් Exposed.

    යූ නෝ මී ඔයා කොහෙද මගෙ ......පැටියෝ
    ඇවිත් මොනව හරි කියන්න මගෙ ...පැටියෝ
    කතා නොකර හිටියත් ඔබ මගෙ .....පැටියෝ
    මෙය කියවන බව මම දන්නව .......පැටියෝ
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    දුකට බොනවා
    සතුටට බොනවා
    දිනුවා ම බොනවා
    පැරදුනාම බොනවා
    කෙල්ලෙක් සෙට් වුනාම බොනවා
    බූට් එක කෑවමත් බොනවා
    තරහට බොනවා
    පිළිකුලට බොනවා
    රිද්දන්න බොනවා
    සතුටු කරන්න බොනවා
    ඇගේ අමාරුවට බොනවා
    හිත නිවෙන්න බොනවා....

    කොහොම හරි බොනව තමා බං ඉතිං..............
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    කවි පද ගලපන්න දැන් නම් බැරි වෙන්නා
    රෙඩ් ලේබල් මත ඔලුවට පැමිනෙන්නා
    ලැප් ටොප් එකේ හෙළුවැලි යුවතියො පේනා
    මම යමි ඉතිං යන්නට හෙට පැමිනෙන්නා..........

    අයියා කිඹුලා අයියා....
    ඔයා සිහිවෙනවා නිතර දෙවේලේ...
    අයියා කිඹුලා අයියා...
    ඔයා රජ කුමරෙකි ඉස්පිරිතාලේ :rofl:

    ලිස්සා වැටුනා යූනො කරුවලේ...
    හැපුනා ඇගෙ දතක් කළුගලේ...
    උස්සා ගිහිං ඈව එවේලෙ...
    දැම්මා නේද කිඹුල් ජලාසේ....

    සිහිය නැතුව ඈව ගෙනාවේ...
    කැඩුන දතත් අරගෙන ආවේ...
    කොන්දි ඇවිත් ඉස්පිරිතාලේ..
    දැම්මා නේද තගක් එවේලේ...

    ඇය කෑ ගැසුවා මරහඩ දීලා..
    කිඹුලා ආවා දඩිබිඩි ගාලා....
    සාත්තු සේවිකා අල්ලලා...
    තල්ලු කෙරුවා යූ නො බේරලා....

    බටර් පිහියෙ කැපෙන තරමට...
    මැහුම් දායි දතා නියමෙට...
    යූනෝ ඉදියි ඇහැත් වහෙගෙන...
    රිදුනත් නෑ වගේ ගානට.....

    කිමුල් අයියා අනේ හැබෑට
    ආවේ දෙවි කෙනෙක් විලසට...
    නැත්තං මේ වෙච්ච කෙලියට
    යූ නෝ මී යන්නෙ ලොම්බෙට
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    අයියා කිඹුලා අයියා....
    ඔයා සිහිවෙනවා නිතර දෙවේලේ...
    අයියා කිඹුලා අයියා...
    ඔයා රජ කුමරෙකි ඉස්පිරිතාලේ :rofl:

    ලිස්සා වැටුනා යූනො කරුවලේ...
    හැපුනා ඇගෙ දතක් කළුගලේ...
    උස්සා ගිහිං ඈව එවේලෙ...
    දැම්මා නේද කිඹුල් ජලාසේ....

    සිහිය නැතුව ඈව ගෙනාවේ...
    කැඩුන දතත් අරගෙන ආවේ...
    කොන්දි ඇවිත් ඉස්පිරිතාලේ..
    දැම්මා නේද තගක් එවේලේ...

    ඇය කෑ ගැසුවා මරහඩ දීලා..
    කිඹුලා ආවා දඩිබිඩි ගාලා....
    සාත්තු සේවිකා අල්ලලා...
    තල්ලු කෙරුවා යූ නො බේරලා....

    බටර් පිහියෙ කැපෙන තරමට...
    මැහුම් දායි දතා නියමෙට...
    යූනෝ ඉදියි ඇහැත් වහෙගෙන...
    රිදුනත් නෑ වගේ ගානට.....

    කිමුල් අයියා අනේ හැබෑට
    ආවේ දෙවි කෙනෙක් විලසට...
    නැත්තං මේ වෙච්ච කෙලියට
    යූ නෝ මී යන්නෙ ලොම්බෙට

    :baffled:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,072
    3,513
    113
    Inside Your Laptop ;)
    යාළුවා;17114548 said:
    Working on my new thread...

    "urajdrlk Exposed"

    :P:P:P

    :oo: මේ මොන පුණ්ඩවාලයෙක්ද.....?? :rolleyes: තෝ මගේ මොනවා එක්ස්පෝස් කරන්නද ටුට්ටෝ....... :lol: මේකේ උන් වැඩිම ප්‍රමාණයක්; මීට් වෙලා කතා බහ කරලා තියෙන්නේ; මමයි; අපේ දත් මාමියි...... :D :yes: වැ.බ.ය.ම.ය. :yes: :angry: