ලැප් එකක් ගන්න ඕනේ
මචන්,
මට LAP එකක් ගන්න ඕනේ වෙලා තියෙනවා. මෙන්න මේවා තමයි requirements.
8GB RAM
> Core i3
VGA එච්චර ඕනේ නැත
hard එකේ size එකත් අවුලක් නැත.
මේ විදියේ lap එකක් ගැන විස්තර දන්නවා අනම් කියපන්කො. ගාන කීයක් විතර වෙයිද?
(ඔව් ඔව්. අපේ යුරාජ් මාමිගෙනුත් අහන්න ඕනේ.
)