යුව රජ රජ වුනු කළ

aruna47

Well-known member
  • යුව රජ රජ වුනු කළ

    10646797_710233082391899_4623371075971129525_n.jpg


    10614207_710239822391225_4882462958575518285_n.jpg


    10698460_710244159057458_8531414927717665776_n.png


    කෝ මේ බත් කන හරක් ටික

     

    austin316

    Well-known member
  • May 21, 2010
    2,567
    537
    113
    Hell
    වැඩක් නැහැ බන් කතා කරලා මහා කාලන්නි යක්කු :angry: බලපන්කො ඌවත් උඩින්ම දිනන හැටි මුන්ට චන්දේ දෙන උන්ට :angry::angry:
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    අපි ගන අනුකම්පා කරලා මිලගණන් අඩු කරපු මහින්ද මහත්තයට පින්
    පල ගොන් අරුනයෝ යන්න
    :D:D
     
    Last edited:

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,559
    17,608
    113
    Auckland
    අපි ගන අනුකම්පා කරලා මිලගණන් අඩු කරපු මහින්ද මහත්තයට පින්
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    අපි ගන අනුකම්පා කරලා මිලගණන් අඩු කරපු මහින්ද මහත්තයට පින්
    පල ගොන් අරුනයෝ යන්න
    :D:D

    EDIT කරලා හිනා මූණක් දාන්න තරම් බයවෙලා අරුනයට...

    (ඔව් ඔව් මේකට නම් උඹට හොඳටම රිදෙයි. :P )
     

    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    අපි ගන අනුකම්පා කරලා මිලගණන් අඩු කරපු මහින්ද මහත්තයට පින්
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    EDIT කරලා හිනා මූණක් දාන්න තරම් බයවෙලා අරුනයට...

    (ඔව් ඔව් මේකට නම් උඹට හොඳටම රිදෙයි. :P )

    :rofl::rofl:

    ඒ මොකටද බන් බය වෙන්නේ උගෙන්ද මන් කාලා බිලා ඉන්නේ:P

    හැබයි මන් වලත්රගේ ත්‍රෙඩ් එක නම් දැක්ක ඔය පොඩ්ඩක් බය වෙලා වගේ ඉන්නවා

    මට වරදිමක්ද මන්ද නිකමට කිවුවේ:rofl:

    එඩිට් කලේ අකුරු ලොකු කරන්න වෙසියේ
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඇයි ලගදි ඌව පළාතේ විවෘත කරලා තිබුන පාලං ආයිත් විවෘත කරේ, තව ඉස්කෝල වල අව්රුද්දකට කලින් විතර හදලා ලමයි පාවිච්චි කරපු ශාලා ආයිත් විවෘත කරේ. ඒව තමයි බොල ආස්චර්යය කියන්නේ
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    :rofl::rofl:

    ඒ මොකටද බන් බය වෙන්නේ උගෙන්ද මන් කාලා බිලා ඉන්නේ:P

    හැබයි මන් වලත්රගේ ත්‍රෙඩ් එක නම් දැක්ක ඔය පොඩ්ඩක් බය වෙලා වගේ ඉන්නවා

    මට වරදිමක්ද මන්ද නිකමට කිවුවේ:rofl:

    එඩිට් කලේ අකුරු ලොකු කරන්න වෙසියේ

    උඹට හොඳටම රිදුණා නෙහ්? :rofl::rofl::rofl:
     

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    ශ්‍රී චයිනා මාතා... අප ශ්‍රී .. ඊ.. ඊ.. ඊ..
    චයිනා නමෝ නමෝ චයිනා...//

    සුන්දර ණය බරිනි ගිලූණ
    අති සෝබමාන චයිනා.....
    ධාන්‍ය ධනය නෙක මල්
    පලතුරු ටික ණයට ගේන
    චයිනා..
    අප හට හයිවේ සෙත සදනා..... ජීවනයේ චයිනා.....
    පිළිගනු මැන අප
    මාමගෙ පූජා නමෝ නමෝ චයිනා.....

    ඔබවේ අප අයියා......
    ඔබවේ අප දෙයියා..
    ඔබවේ අප ජින්පින්ග්......
    අප හද තුල කිම්පින්ග්

    මරාට ආලෝකේ
    හූරයි අප ප්‍රාෙණ්...
    ඔබෙ මුක්තිය අපවේ...

    තව තව ණය
    දෙමිනේ නිතින අප වලට
    යවන චයිනා....
    ඥාන වීර්ය කෙලවමින රැගෙන යනු
    මැන ආ..ආ..සස්චර්ය
    කරා....

    එක පැන්ඩගෙ දරු
    කැල බැවිනා යමු යමු වී
    නොපමා.....
    චන්දෙ දීල සැම භේද දුරැ ල ලා....
    නමෝ නමෝ චයිනා..... අප ශ්‍රී... චයිනා..
    නමෝ නමෝ නමෝ නමෝ චයිනා.......

    FB eken copy kale :P
     

    aruna47

    Well-known member
  • ශ්‍රී චයිනා මාතා... අප ශ්‍රී .. ඊ.. ඊ.. ඊ..
    චයිනා නමෝ නමෝ චයිනා...//

    සුන්දර ණය බරිනි ගිලූණ
    අති සෝබමාන චයිනා.....
    ධාන්‍ය ධනය නෙක මල්
    පලතුරු ටික ණයට ගේන
    චයිනා..
    අප හට හයිවේ සෙත සදනා..... ජීවනයේ චයිනා.....
    පිළිගනු මැන අප
    මාමගෙ පූජා නමෝ නමෝ චයිනා.....

    ඔබවේ අප අයියා......
    ඔබවේ අප දෙයියා..
    ඔබවේ අප ජින්පින්ග්......
    අප හද තුල කිම්පින්ග්

    මරාට ආලෝකේ
    හූරයි අප ප්‍රාෙණ්...
    ඔබෙ මුක්තිය අපවේ...

    තව තව ණය
    දෙමිනේ නිතින අප වලට
    යවන චයිනා....
    ඥාන වීර්ය කෙලවමින රැගෙන යනු
    මැන ආ..ආ..සස්චර්ය
    කරා....

    එක පැන්ඩගෙ දරු
    කැල බැවිනා යමු යමු වී
    නොපමා.....
    චන්දෙ දීල සැම භේද දුරැ ල ලා....
    නමෝ නමෝ චයිනා..... අප ශ්‍රී... චයිනා..
    නමෝ නමෝ නමෝ නමෝ චයිනා.......

    FB eken copy kale :P

    :rofl::rofl::rofl::rofl::rofl:

    කව්ද බන් මේක හැදුවේ