වකුගඩු රෝගයට විසදුම්

gobaby

Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    වකුගඩු රෝගයට විසදුම්

    වකුගඩු රෝගයට විසදුම් දීර්ඝ කාලීන විසදුම් අවශ්‍යයි ! ඇස් ඇරලා බලන්න !
    නාථ හෝ අල්ලා හෝ සර්ව බළධාරී දෙවියන් හෝ ශිව ගෙන් විසදුම් පැතුවා ඇති !

    මේ video එක මුල ඉදන් අගට බලන්න !
    2020 වනවිට ශ්‍රී ලංකාවේ ජන ගහනයෙන් 1/3 කට මේ දරුණු වකුගඩු රෝගය වැළදීමට පුළුවන් බවට මත ප්‍රකාශ වෙලා තියෙද්දිත් !

    නාථ දෙයියන්ගේ හෙළ හාල් වට්ටෝරුවට සල්ලිත් අරගෙන අහින්සක උතුරු මැද පලාත් වල අහිංසක ළමයින්ට කැද පොවලා මේ ලෙඩේ හරියනවද ?

    මේකට ස්ථිර සාර විසදුමක් අවිද්‍යාවෙන් (දේව මිත්‍යා සංකල්ප ) සහ දේශපාලනික සෙල්ලම් තොර වුනු විද්‍යාත්මක විසදුමක් සොයාගන්න එක තමයි රටක් හැටියට අපිට තියෙන #AmumaAmuChallenge එක !


     
    Last edited:

    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    wade hodai ath amu miris mila ihala yai

    මම හිතන්නේ මචන් මේ video උබ බලලා නැහැ නේද හරියට !
    විසදුම හැම අවුරුද්දේම මේ වගේ අමු මිරිස් කාලා සල්ලි එකතු කරන එක නෙමේ !

    ඒක එක කෙටි කාලීන අපි අපිම සනස්වන්න කරන සහ කර ගන්න වැඩක් !
    ඒකෙන් දීර්ඝකාලීනව දුක විදින වකුගඩු රෝගය හැදුන පවුල් වලට සෙතක් වෙන එකක් නෙමේ !
     

    asanka04024

    Well-known member
  • Jul 14, 2008
    4,247
    420
    83
    Mississauga
    මම හිතන්නේ මචන් මේ video උබ බලලා නැහැ නේද හරියට !
    විසදුම හැම අවුරුද්දේම මේ වගේ අමු මිරිස් කාලා සල්ලි එකතු කරන එක නෙමේ !

    ඒක එක කෙටි කාලීන අපි අපිම සනස්වන්න කරන සහ කර ගන්න වැඩක් !
    ඒකෙන් දීර්ඝකාලීනව දුක විදින වකුගඩු රෝගය හැදුන පවුල් වලට සෙතක් වෙන එකක් නෙමේ !

    mama oka baluwe naa ban nikan kiwwe noo data
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    mea link eke thiyena address vala thiyenava UDHARA MATTU kiyala herbal powder ekak . hot water samaga mix karala 5 minutes vithara thambenna arala nivala bonna. Vakugadu---chlostorol ---vani roga gananavak suva vena sea saddha atha. Green herbal products private limited--Guruwattha walawwa , Meetiyagoda, --samagamen nispadanaya karanne. http://hair-success.blogspot.com
     
    Last edited: