මචං මෙන්න මේ වගේ ඇංගල් විද ගන්න මොකක් හරි ගැජට් එකක් තියනවද? ඩ්‍රිල් එකෙන් කෙලින්ම විදින්න ගියොත් අමාරුයින්නේ. මම මේක දෙවෙනි රූපෙ දාලා තියනව වගේ මොකක් හරි දෙයක් ලංකාවේ ගන්න තියෙයිද? නැත්තං වෙන ක්‍රමයක් තියනවද
![]()






ඕන මගුලක් pocket hole ගහල විතරක් හදුවහැකි 
මටනම් ඉතින් අවශ්‍ය උනොත් හිමිට drill එකෙන් තමයි විදින්නෙ.
ඒවා අතින් විදින්න නම් අමාරුයි. මම කියල දෙන්නම්කො හදිස්සියකට pocket hole එකක් ගහගන්න හැටි
ජොනී බට්ට;17155021 said:ඕවට කියන්නෙ මචන් pocket holes කියල. ඕව විදින ගැජමැටික් එකට කියන්නෙ pocket hole jig කියල. දැනට ප්‍රසිද්දම pocket hole jig එක තමයි kreg jig. මමත් මේ තාම pocket hole jig එකක් හොයනව බන් තාම හම්බුනේනැ
මෙතන බලපන් මචන් උන්ගේ pocket hole jig set එක : https://www.kregtool.com/store/c13/kreg-jigsreg/
පොඩිම එක ඩොලර් 20යි. ebay එකේ තියනව ඩොලර් 20 + shipping $40-$60
උබ ඉතින් ඕකෙන් වැඩ කරනකොට කොච්චරනම් ලේසිද කියල දන්නව ඇතිනෙ![]()
ඕන මගුලක් pocket hole ගහල විතරක් හදුවහැකි
මටනම් ඉතින් අවශ්‍ය උනොත් හිමිට drill එකෙන් තමයි විදින්නෙ.
ඒවා අතින් විදින්න නම් අමාරුයි. මම කියල දෙන්නම්කො හදිස්සියකට pocket hole එකක් ගහගන්න හැටි




තෝ සිගරට් බොන එක නවත්තපිය......![]()
![]()

බැ 

බට්ටෝ... අපි මේක grinder එකෙන් ඇල්ලුවට පස්සෙ මේකේ තියෙන පන්නරෙ යනව නේද?...මුවහත තිබුනට වැඩිකල් තියෙන්නෙ නැතිවෙයිද? මම දන්න තරමින් ඔය ආයුද heat treatment එකක් කරල තමයි original එන්නෙ...හැබයි එලවළු කපන වැඩවලට වගෙනම් අව්ලක් වෙන්නේ නැතිවෙයි..
මම ඔය විදිහටම local පිහියකට මිට ගහල තියෙනවා...වක් පිහියකට... හැබැයි තනි ලී කුට්ටියේ මැදින් කැපුමක් දාලා තමයි තලේ බැස්සුවේ...හැබයි අර විදලා දාන ඇණ දෙක නම් වැඩි කල් තියෙන්නෙ නෑ... ගෙවිලා කැඩිල යනවා... වක් පිහිය ගන්නේ බර වැඩ වලටනේ...ඇණේ ඔරොත්තු දෙන්නෙ නෑ...
උඹේ වැඩේ එළ... දිගටම කරගෙන යමන්..ආ... පිහිතලේ shine කරගන්න හැටිත් කියල දීපන් අපිට...
එල මචං කියලා දුන්නට ගොඩක් ස්තූතී. පුලුවන් නම්, වෙලාවක හදිස්සියකට pocket hole එකක් ගහගන්න හැටි කියලා දෙන්න.![]()


අපි ඉතින් මුල ඉඳන් ඔය බඩු ටික අරගෙන වැඩේ පටන් ගන්න කොට තුවක්කුවක් ගන්න ගාන වියදම් වෙලා![]()

