බුෂ පාලනයේම කොටසක් තමයි කොන්ඩොලීසා කියන්නේ. එතකොට කොටි ඇමරිකන් ප්‍රොක්සි නම් ඇයි කොන්ඩොලීසා උදව් කළේ?Bush nan udau kale naa Condelisa Rice nan udau kala kiyaa ahala thiyenawa.... kohoma unath Amerikawa hithuwe naa api LTTE eka winasa karayi kiyala... un hithuwe yudde stealmate ekakin nathara weyi kiyaala ekayi un yuddeta agili nogahuwe... habayi anthima dawasal wala david miliband la ehema awe yudde nathara kara ganna... Amerikan marine eka nawuth lankawa awata muhude thibbe LTTE nayakayo tika bera ganna Navy eka nisa eka bari una......
ඒක තමයි එහෙම හරි ඔයා කියන විදිහට හරි ඇමරිකාව වැදගත් නොවුනු අපිට ප්‍රයෝජනවත් නොවුනු උදව් කළා එහෙනම් ඇයි ඇමරිකාව ඒ ගොල්ලන්ගේ ප්‍රොක්සි එකක් වෙන කොටින්ව නැති කරන්න සුළුවෙන් හරි උදව්වක් කළේ?Eeta wada oya report eka LTTE ekata udau una army eke weaknesss hoya gaanna.... anika api US upades walata neme yudda kale......
වැඩේ තියෙන්නේ බල්ලෙක් නෙමෙයි නේ ඇමරිකාව......කොහෙවත් යන ඇන්ගෝලාවක් ඒවා හොයන්න එනවා නම් එහෙම ඉන්න පුළුවන්. ඇමරිකාව එක්ක බෑ...Amerikawe ariyadu apita nathara karanna baa... ara one ballek biruwawe kiyala apita thiyenne ape paduwe inna eka.... e atharema amerikawe plan gana awadaanen innath one......
ගේම ඉල්ලුවත් සද්ද නැතුව තමා ඉන්න වෙන්නේ
What about that Ltte killed many innocent Sinhalese people in villages .මානව හිමිකම් ගැන සළකනවා අඩුයි....හැබැයි තමන්ගේ දේශපාලනික වුවමනා වන් වලට ප්‍රශ්නයක් වෙන්නේ නැතිනම් මානව හිමිකම් ගැන ලෝකේ කතා කරනවා....
උදාහරණයකට පකිස්ථාකයේ හරි අරාබි රටක හරි ක්‍රිස්තියානි අයව මරද්දි අපි ඒවා පිළිකුල් කරනවා...වැරදියි කියලා කෑ ගහනවා...හැබැටි ලංකාවේ මුස්ලිම් හරි දෙමළ අයට හරි ඒ දේ වෙද්දි අපි එකම දේ අනුමත කරනවා. ඇයි?
මානව හිමිකම් වෙනුවෙන් කතා කරද්දි සාහසික ක්‍රියා හෙළා දකිද්දි ඒවා අපේ දේශපාලන වුවමනා වලට බලපාන්නේ නැත්නම් අපේ හිතේත් මනුස්සකම් උතුරන්න ගන්නවා....ඒක තමයි ස්වභාවය ඒ රටවලුත් එහෙමයි...
Ruvandava vagema Palasthinaya th?
What about that Ltte killed many innocent Sinhalese people in villages .
And Ltte bomb blastings among innocent civil people.
ලංකාවේ පිහිටුමත් එක්ක මම හිතන්නේ නැහැ කිසිම ආසියාතික රටක් ඇමරිකාවට ලංකාවට ලංවෙන්න දෙයි කියලා... විශේෂයෙන්ම චීනය හා රුසියාව... ගහන්න බැරි එකාට බැන බැන යන වැඩක් ඇමරිකාව කරන්නේ... චීනයට වඩා වැදගත් වෙන්නේ මෙහේ තුට්ටු දෙකේ project වලට වඩා ඉන්දියන් සාගරයේ හා දකුණු ආසියාකරයේ යුධ බලය ස්ථාවර කර ගැනීම... ලංකාවේ පිහිටීම එතෙන්දියි වැදගත් වෙන්නේ... අවුල තියෙන්නේ කොටින්ගේ සල්ලි උඩ නටන බටහිර දේශපාලකයින්ගේ බලපෑම කවදාවත් අඩු වෙන්නේ නැහැ අපිට අපේ පාඩුවේ ඉන්න...
amarikawa gema illuwa hama dihakinma kanawa....
un syria wala ISIS lata udaw karala dan unta kelinna plan kaeanawa.
iraq,libya me okkoma unge waradi plan....
ltte ekata,diaspora ekata udaw karath ape kollo ltte ekata marennama gahauwa nisa unge plan awul una...
dan muwa panala giyama gedara muwa hamata gahanawa wage iiniya HRC nadagamak natanawa.
england unath ekai...loke okoma terra la redda asse dagena anthimata ara amrican man ge bella kapuwe england citizen wela inna ISIS minimaruwek.....
අා සරදිෙයල්..... PDF ඒකට වෙරන් මන් රිප්ලයි දාලා තිෙයන්ෙන්.........
Amerkawa apen mukuth balaporoththu wenne naa.... unta ona apita daduwan karanna witharayi...mokatada LTTE eka winasa keruwata.... ayi ee api amerikawe support eka thibuna proxy group eka kata kelala loketama adarhsayak deepu nisa..... amerikawata one apita daduwam karalaa anith ratawala pennan amerikawata wirudda unoth moko wenne kiyala......
naththan manawa himikan kadawena loke wena koi tharan ratawaal thiyenwada.... mokada amekiawa lankawa ganama hithanne..?

බුෂ පාලනයේම කොටසක් තමයි කොන්ඩොලීසා කියන්නේ. එතකොට කොටි ඇමරිකන් ප්‍රොක්සි නම් ඇයි කොන්ඩොලීසා උදව් කළේ?
[/SIZE][/FONT][/COLOR]
මිලිබෑන්ඩ් කියන්නේ ඇමරිකන් නෙමෙයි නේ. බ්‍රිතානයයේ හා ඇමරිකාවයි දෙකක්.
නමුත් තමන්ගේ දේශපාලන වුවමනා වලට කොටි ප්‍රොක්සි එකක් විදිහට ඇමරිකාවට වැදගත් වුණේ නෑ. හැබැයි ලංකාවට බොක්කෙන්ම උදව් දෙන්න කැමති වුණේත් නෑ. මේක ටින ටික වෙනස් වෙන්න ගත්තා දෙමළ අය ඔබාමා යි ඇමරිකන් මාධ්‍යයි අල්ල ගත්තාට පස්සේ...
oya CIA eka ape unta wada hodata lankawa gana dannawa.......
ඒක තමයි එහෙම හරි ඔයා කියන විදිහට හරි ඇමරිකාව වැදගත් නොවුනු අපිට ප්‍රයෝජනවත් නොවුනු උදව් කළා එහෙනම් ඇයි ඇමරිකාව ඒ ගොල්ලන්ගේ ප්‍රොක්සි එකක් වෙන කොටින්ව නැති කරන්න සුළුවෙන් හරි උදව්වක් කළේ?
වැඩේ තියෙන්නේ බල්ලෙක් නෙමෙයි නේ ඇමරිකාව......කොහෙවත් යන ඇන්ගෝලාවක් ඒවා හොයන්න එනවා නම් එහෙම ඉන්න පුළුවන්. ඇමරිකාව එක්ක බෑ...
ඇමරිකාව එක්ක තරහා වුනොත් අපිට දියුණුවක් නෑ.....(සදාතනික තුන්වන ලෝකයේ රටක් වෙන්නද අවශ්‍ය), ඇමරිකාවට පුළුවන් අපිට සම්බාධක දාන්නත් මහින්දවයි ගෝඨාවයි හේග් ඇද ගෙන යන්නත්...කවුද නවත්වන්නේ? ඇමරිකාව ඊළමක් පිළිගත්තොත් අපි මොනාද කරන්නේ?
ඇමරිකාව අපිට ආර්ථික වශයෙන් ප්‍රධානයි.
අපි කොහොමද ඇමරිකාව එක්ක ශේප් වෙන්නේ කියන එකයි ප්‍රශ්නය? මහින්දත් ඒකට උත්තර හොයනවා....මඟ අරින්න බෑ ඔයා කියන විදිහට
බටහිර හිතන්නේ කොටින් කළේ සාධාරණ යුද්ධයක් කියලා......ඇත්ත කතාව අපි හැර මුළු ලෝකෙම හිතන්නේ එහෙමයි
සාධාරණ හේතුවකට කරපු යුද්ධයක් කියලා.....තමන්ගේ රට නිදහස් කරන මෙහෙයුමක් විදිහටයි ඔවුන් දකින්නේ
..මට කියන්න තියෙන්නෙ මේ ටික විතරයි.මේ මගේ මතය.
..ඔය යුද්ද්යේ අවසන් සමයේ උනා කියන සමූලඝාතන ගැන සාක්ශි(එහෙම අපරාධයක් වෙලා තියෙනව නම්)අමුතුවෙන් එක්කහු කරන්න දෙයක් බටහිර රටවලට නෑ..උන් ඒ කාලෙම අව්ශ්‍ය කරන දත්ත එක්කහු කරගෙන ඉන්නේ..
උඹ කාරණා දන්නේ නැත්තම් තීරණ වලට එන්න එපා....බුෂ රජය තියෙන කාලේ ලංකාවත් ත්‍රස්තවාදි ප්‍රශ්න තියෙනවා කියලා පොඩි අනුකම්පාවක් තිබ්බා...ඒක නිසා උදව් කලා....හැබැයි බැහැගෙන උදව් කළේ නෑ...Eka mama danne naa baan........
නෑ....ඇමරිකාව ඇතුළේ වගේ නෙමෙයි බ්‍රිතාන්‍ය ඇතුළේ කොටි න්ට තියෙන සප් එක වැඩියි...Miliband kohe unath uu natuwe amerikan padeta...... ekayi uu thakahaniye mehe awe........
Apoyi ow amerikan karayo babalane.... un danne naa lankawe thathwe... demala un kiyanakan thama hitye...... oya CIA eka ape unta wada hodata lankawa gana dannawa.......
කොටින්ගෙන් ඇමරිකාවට ප්‍රශ්නයක් නෑ...කොටින්ට මහ ලොකු sea capabilities එAmerikan karayoth LTTE eke sea capabilities gana baya wela hitiye.. ekayi awuda nawu thiyena than pennuwe...... nathuwa wena dekata neme... un hithuwe naa mahinda yudde ehempitinnma iwara karayi kiyala......
Puluwan da baarida kiyala monawa hari kala data balamuko......
ලංකාවේ 20% විතර අපනයන යවන්නේ ඇමරිකාවට....ඇමරිකාව කළොත් යුරෝපයේ රටවල්, කැනඩාව පවා එකතු වෙයි.....ඉරානෙට සම්බාධක දැම්මාම හැමෝම වගේ ඇමරිකන් විදිහට හැරිච්ච හැටි දැක්කානේ.....තමිල් නාඩු බලපෑම නිසා ඉන්දියා සප් එකත් නෑ...Amerikawata thaniyen ehema kawawath yuda adikaraneta adan yanna baa... anika amerikawa api ekka ehema tharan economic bond ekakuth naa......
තමුසෙට කියන්න දෙයක් නැතිව ඇති.....ෂේප් වෙන්න දෙයක් නැති හින්දා ද මහින්දයා ඩොලර් මිලියන ගාණක් වියදම් කරන්නේ බෙල් පොටින්ගර් කියන PR firm එකට?Shape wenna deyak naa.......