මචන්ලා මට 3d max install කර ගන්න බෑනේ

shanehbrsj

Banned
Jun 13, 2012
3,646
351
0
In House Music
මචන්ලා මට 3d max install කර ගන්න බෑනේ

අනේ මචන්ලා මට 3d max install කර ගන්න බෑනේ .....මම 2010,2012 2014 හැම version එකක්ම ට්‍රයි කලා .මෙන්න මේ error එක එනවා ,
google එකේ search කරලා , ඒකෙ තියෙන විදියටත් ට්‍රයි කලා ...හරි යන්නේ නෑ ........උදව් කර පල්ලා ...


244bpcn.jpg


Problem Solved....... I installed the latest :yes: Direct X version ;)
 
Last edited:
  • Like
Reactions: shezaan27