එළකිරියේ දත් කිව්ව ගමන් ඉතින් හැමෝටම මතක් වෙන කෙනෙක් ඉන්නවා නේ. ඒ තමයි අපේ දත් කිඹුලා අය්යා. මේ කියන්න යන්නේ නම් එයා ගැන නෙමෙයි. ඉස්සර දන්ත වෛද්‍ය විද්‍යාව දියුණු වෙන්න කලින් කාලේ දත් ගලවන්න පාවිච්චි කරපු උපකරණ ගැන.
අද කාලෙට වඩා ඉස්සර කාලේ නම් මරු කියලා තමයි මාත් මෙච්චර දවසක් හිතන් හිටියේ. ඒත් මේක දැක්කම ඒක වෙනස් වුණා බන්.

(දත් කිඹුලා අය්යාටත් මේක ගැන කියන්න දේවල් ගොඩක් ඇති කියලා හිතනවා
)
අද කාලෙට වඩා ඉස්සර කාලේ නම් මරු කියලා තමයි මාත් මෙච්චර දවසක් හිතන් හිටියේ. ඒත් මේක දැක්කම ඒක වෙනස් වුණා බන්.

(දත් කිඹුලා අය්යාටත් මේක ගැන කියන්න දේවල් ගොඩක් ඇති කියලා හිතනවා
)
වැදගත් කියල හිතෙනවා නම් තත්පර 5ක් වැය කරලා BUMP එකක් දාගෙනම මචන්.