ගිය අවුරුද්දෙ වගේ මේ පාරත් උදව්වක් බං
අඩෝ..හොරෙන් බලන්න එපා බං.. වරෙන්කො 
මචෝ... ගිය අවුරුද්දේ නං උබලගෙන් අහල හොද බත් ඩේ ප්රසන්ට් එකක් අර ගත්තා...
මේ තියෙන්නේ ඒක
http://www.elakiri.com/forum/showpost.php?p=15694923&postcount=95
මේ පාරත් ඒකම අරන් දෙන්න බෑනේ බං...

කියහල්ලකො බලන්න මේ පාර දෙන්න හොද තෑග්ගක් කෙල්ලට

ලොකු ලොකු ගනන් නං ඔට්ටු නෑ... 3000 කට විතර පොඩි තෑග්ගක් තමා මේ පාර...ජොබත් නෑ..කෙල වෙලා නොවැ ඉන්නේ
හෙට එම් සී එක පැත්තෙ යනවා කොහොමත්... ඒ ගමන්ම කරගන්න තමයි හිතාගෙන ඉන්නෙ