ක්‍රිකට් ලොවේ

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ක්‍රිකට් ලොවේ අංක එකේ මහා පෙරලි කාරයෝ....
    සිංහ රටේ අභිමානය ලොවට ගෙනෙන වීරයෝ...
    අනූ හයේ එක පාරක් වැඩ දුන් වැඩ කාරයෝ.....
    මෙදා සැරෙත් ජය නියතයි අපේ ක්‍රිකට් ශූරයෝ.....

    සනත් කලූ අර්ජුන හා අරවින්දගෙ කාලයේ...
    ඇඹරෙන්නට දග දැම්මලු මුරලි ලෙදර් බෝලයේ...
    තන නිල්ලේ සිංහ පැටවු සැරි සරණා තාලයේ....
    කාලෙ හොදයි දෙන්න බැටේ........... ආයෙ ක්‍රිකට් ලෝකයේ...

    ක්‍රිකට් ලොවේ අංක එකේ මහා පෙරලි කාරයෝ....

    කුසල් දිලී වෙඩි වාගේ ඕපන් එක දෙනවනේ....
    මහේල හා සංගා දෙස ලෝකෙම නෙත් යොමු උනේ....
    මැදින් ඇවිත් ඇන්ජි තිසර බෝල උඩින් යැව්වනේ.....
    මාලි කුලේ එකතු වෙලා ................විකට් දෙකට කැඩුවනේ....

    ක්‍රිකට් ලොවේ අංක එකේ මහා පෙරලි කාරයෝ....

    ගහන ගහන හැම තරගෙම දිනන්න සවි වඩවලා.....
    දිරිය විරිය හැම සිත් තුල පැතිරී පෙරමුණ බලා.....
    එකොලොස් දෙන එක පවුලක සොයුරන් සේ එක් වෙලා...
    මෙදා සැරේ ලංකාවට එමු කප් එක උස්සලා....
    මෙදා සැරේ ලංකාවට එමු කප් එක උස්සලා....

    z_p01-DONE.jpg


    2015 ක්‍රිකට් ලෝක කුසලානය වෙනුවෙන් ලියවුනු ගීත නිර්මාණයකි.
    උපුටා ගැනීමෙන් වලකින්න.

     

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    ප්ලීස් මචන් උපුටා ගැනීමෙන් වලකින්න....:angry:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    uputa gannawamai......geweemak nometha......
    ayeth cricket match ekakda? bothal tikak ganna ona.

    :nerd: :frown: :no: :dull: ඔව් බං වර්ල්ඩ් කප් එක එනවා ඉස්සරහට
    ලබන අවුරුද්දෙ :D
    ප්ලීස් මචන් උපුටා ගැනීමෙන් වලකින්න....:angry:
    :yes::love:
    ela ...machan....meka kohe kohe yayida danne na++
    :D අවුලක් නෑ මචං. මම සිරසට යැව්වා මේක

    සුපිරි බන්.... rep+ දෙන්න බැලුනේ..... :(
    එළ මචෝ. අවුලක් නෑ..
    මේක ලිව්වෙ අර සිරසෙ සීන් එකට යවන්න.
    යැව්වා දැං :D
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    පට්ටයි මල්ලි හා...........
    උබට තව තව ලියන්න හැකියාව ලබෙන්න ඕනි
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    සිය හතර හයේ එක්ක පිටියට බැහැල
    මාලි කුලේ මයිය එක්ක හේර සෙට් වෙලා
    රංචු රංචු සිංහ පැටවූ කික් එක දීලා
    දීලා තිසා සංග එක්ක බැට් එක වනලා
    96 හිස්ටරි එක අලුතින් ලියලා
    සිංහ කොල්ලො කප් ගැහුවේ වැඩ පෙන්නලා
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    සිය හතර හයේ එක්ක පිටියට බැහැල
    මාලි කුලේ මයිය එක්ක හේර සෙට් වෙලා
    රංචු රංචු සිංහ පැටවූ කික් එක දීලා
    දීලා තිසා සංග එක්ක බැට් එක වනලා
    96 හිස්ටරි එක අලුතින් ලියලා
    සිංහ කොල්ලො කප් ගැහුවේ වැඩ පෙන්නලා
    :nerd:
    4.gif