ලැපක්_ඕනේ

||K~E~M~I~T~H||

Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ

    ලැපක් ඕන වේලා තියෙනවා අද හෙටම වගේ සෙට් වුනොත් ගන්නවා. :yes:
    ආහ් මුලින් ම කියන්න ඕනේ මට නෙවෙයි ගන්න ඕන කම තියෙන්නේ :no: අපේ වැඩ කරන තැනේ අයියා කෙනෙකුට. :yes: මම ඇහුවා මොනවාගේ වැඩක් කර ගන්න ද කියලා..:rolleyes:
    මෑන් කිව්ව විදියට නම් ඌ බොරු සෝබනේට ගන්න ඉන්න එකෙක් වෙන්න ඇති. :dull:
    එහෙම කියන එකත් හරි නැද්ද මන්දා.:baffled: ඌට වැඩිය පෆොමන්ස් තියෙන්න ඕන නෑ,:no: ඌ කියපු හැටියට ෆිල්ම් එහෙම බලන්න ලු ගන්නේ, එච්.පි. එකක් හොදයි ද කියලා මගෙන් ඇහුවා,:confused: ඒත් මට ඇලජික් කතාව ඌ දන්නේ නෑ, :frown: ඒ හින්දා මම කිව්වා ඩෙල් හරි ටොෂිබා එකට යන්න කියලා :nerd:

    නුවරින් උඹලා දන්න හොද තැනක් සෙට් කරපල්ලා කෝ.
    මිනිහාගේ බජට් එක අහන්නත් කලින් මෑන් කිව්වා මාස්පතා ගෙවිමේ ක්‍රමයට ලු ගන්නත් ඕනේ. :dull:
    ඉතින් මාස්පතා ගන්න පුලුවන් නුවරින් දන්න කියන තැනක් තියෙනවා නම් සෙට් කරහල්ලා ලොකු උදව්වක්.
    මිනිහා ලග ක්‍රේඩිට් කාර්ඩ් පහසුකම් තියෙනවා, :yes: දැන් ක්‍රේඩිට් කාර්ඩ් පහසුකම් තියෙන්න ඕන නේ මාස්පතා ගෙවිමේ කටයුතු කරනවා නම් ඒකයි ඒ විස්තරේත් මම ඇතුලත් කලේ..

    ඩෙල්, ටොෂිබා, වගේ බ්‍රෑඩ් වලින් නම් හොදයි. :yes: උඹලා දන්න අඩු බජට් එකට යන ලැපක් සෙට් කරපල්ලා. ඒ වගේම හොද තැනකුත් සෙට් කරපල්ලා.
    හොද තැනක් සෙට් වෙනකම් උදව් කරන්න බැරි එවුන් බම්ප් කරලා හරි උදව්වක් කරයි කියලා හිතනවා. :)
     
    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    පැටියා;17195253 said:

    එළකිරි එකේ එකෙක් පි.සි කඩයක් දාලා කියලා නම් ආරංචි වුනා එත් මෑන් කවුද කියලා ගාණක් ගියේ නෑ, දැනුවත් කරපු එක එළ, ඒත් මෑන් ඉන්ස්ටොල්මන්ට් විදියට ගන්න දෙනවාද.
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    එළකිරි එකේ එකෙක් පි.සි කඩයක් දාලා කියලා නම් ආරංචි වුනා එත් මෑන් කවුද කියලා ගාණක් ගියේ නෑ, දැනුවත් කරපු එක එළ, ඒත් මෑන් ඉන්ස්ටොල්මන්ට් විදියට ගන්න දෙනවාද.
    I think so :yes:
    Contact කරලා අහපං :D
     
    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    кσяη ησρє;17195269 said:
    ABANS or Singer balanna. Dell i3 ekak araganna kiyapan...

    මූ සිංගර් එකට සිකුරාදා ගිහිල්ලා රිෆ්ලට් එකක් අරන් ඇවිත් මට පෙන්නුවා, එකේ බ්‍රෑන්ඩඩ් ඒවා නෑ බං හාල් පාරු සිංගර් ලෑප් තමයි තියෙන්නේ.
    අබාන්ස් එක නම් ඌ ට්‍රයි කරලා නැතුව ඇති. ඌට කියලා බලන්න ඕනේ.
     
    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    පැටියා;17195270 said:
    I think so :yes:
    Contact කරලා අහපං :D

    හරි බලමු, මම මෙසෙජ් එකක් නම් දැම්මා මෑන් නම් 25වෙනිදා ඉදලා මේ පැත්තට ගොඩ වේලා නම් නෑ වගේ.
     
    Last edited:

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    lenovo ganin-think different

    ලිනොවො අවුලක් නෑ ඒත් බං මුං ලෑප් වලට අලුත් නේ, ඒ හින්දා හොද බ්‍රෑන්ඩ් එකේ ලැපක් දුන්නොත් මුං මොන විකාරයක් කලාත් ඒවාට ඔරොත්තු දෙයි. එකයි බං මම ඩෙල් හරි, ටොෂිබා එකටම යන්න කිව්වේ.
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ඇයි බන් නුවරත් දැන් එළකිරි ලැප් කඩයක් තියෙනවා
    කොළඹත් අර දිලිසි දිලිසි මාලබේ තියෙන්නේ ලැප ප්ලේස් එකක්
    (මමත් ගිහිල්ල තියේ)
    තව ඔය අබාන්ස් JKOA වගේ තියෙන්නෙ
    ඕව අද ගෙමක්ද කෙලින්ම සම්බන්ධ කරල ඇහුව නම් ඉවරයිනෙ
     
    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    ඇයි බන් නුවරත් දැන් එළකිරි ලැප් කඩයක් තියෙනවා
    කොළඹත් අර දිලිසි දිලිසි මාලබේ තියෙන්නේ ලැප ප්ලේස් එකක්
    (මමත් ගිහිල්ල තියේ)
    තව ඔය අබාන්ස් JKOA වගේ තියෙන්නෙ
    ඕව අද ගෙමක්ද කෙලින්ම සම්බන්ධ කරල ඇහුව නම් ඉවරයිනෙ

    කොයි කඩේ ගැනද මේ කියන්නේ, කලින් එකා කියපු කඩේ ගැනද උඹ කියන්නේ.
     
    deepaldas

    Well-known member
  • මාත් ගත්තේ ගිය මාසේ අබාන්ස් ඒකෙන් ටොශිබා ඒකක් උන් අවුරැදු 3ක වොරන්ටි දෙනවා ඩොන්ගල් ඒකක් නිකන් අවුරුද්දක් නෙට් free බලන්න කියාන් පොඩ්ඩක්
     
    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    මාත් ගත්තේ ගිය මාසේ අබාන්ස් ඒකෙන් ටොශිබා ඒකක් උන් අවුරැදු 3ක වොරන්ටි දෙනවා ඩොන්ගල් ඒකක් නිකන් අවුරුද්දක් නෙට් free බලන්න කියාන් පොඩ්ඩක්

    එළ නේ, උඹ ගත්ත ලැප් එකේ පෆොමන්ස් කොහොමද මචන්, කියක් ගියාද. එවුන් ඉන්ස්ටොල්මන්ට් විදියට ගෙවන්න දෙනවා ද.
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ

    කොයි කඩේ ගැනද මේ කියන්නේ, කලින් එකා කියපු කඩේ ගැනද උඹ කියන්නේ.

    ඔය කියන්නේ urajdrlk ගේ ප්ලේස් එක .මාලබේ :P
    අබාන්ස් එකේ ඩෙල් එකක් තියනවා 49ට:D
    මතක හැටියට ,:rofl:
    Dual Core,2GB RAM320GB HDD,15.6" Display, ;)
    Easy Payment දෙනවා:yes: .credit card තියන නිසා ඩවුන් පේමන්ට් ඕන නැති වෙයි:rolleyes: .
    ඕකට ට්‍රයි එකක් දෙන්න .මමත් පාවිච්චි කරන්නේ අබාන්ස් එකෙන් ගත්ත ඩෙල් එකක් තමයි:yes: .දැන් අවුරුද්දක් වෙනවා.කුලින් pad එකක් වත් නැතුව එළකිරි වගේ පාවිච්චි කරනවා:baffled:.ගේම් ගහනවා,නෙට් සර්ෆ් කරනවා ,ඔය අනන් මනං වීඩියෝ බලනවා:P ,සින්දු අහනවා .දවසට පැය 6ක් විතර වැඩ
     
    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    ඔය කියන්නේ urajdrlk ගේ ප්ලේස් එක .මාලබේ :P
    අබාන්ස් එකේ ඩෙල් එකක් තියනවා 49ට:D
    මතක හැටියට ,:rofl:
    Dual Core,2GB RAM320GB HDD,15.6" Display, ;)
    Easy Payment දෙනවා:yes: .credit card තියන නිසා ඩවුන් පේමන්ට් ඕන නැති වෙයි:rolleyes: .
    ඕකට ට්‍රයි එකක් දෙන්න .මමත් පාවිච්චි කරන්නේ අබාන්ස් එකෙන් ගත්ත ඩෙල් එකක් තමයි:yes: .දැන් අවුරුද්දක් වෙනවා.කුලින් pad එකක් වත් නැතුව එළකිරි වගේ පාවිච්චි කරනවා:baffled:.ගේම් ගහනවා,නෙට් සර්ෆ් කරනවා ,ඔය අනන් මනං වීඩියෝ බලනවා:P ,සින්දු අහනවා .දවසට පැය 6ක් විතර වැඩ

    එළ නේ, ඒ පෆොමන්ස් ටිකම මූට ඇති වෙයි. එහෙනම් කෙලින් ම අබාන්ස් එකේ ගිහිල්ලා කතා කර ගන්න කිව්වා නම් හරි.
    අර නුවර පරිගණකයක් කරන එකාගේ වාසනාව නැතුව ඇති. ඌ තවම ඔන්ලයින් ඇවිත් නෑ නේ මිනිහාට සෙට් කරන්න මේ බිස්නස් එක බැලුවේ. කමක් නෑ හෙට වෙනකම් බලලා අබාන්ස් එකේ ම ගිහිල්ලා බලන්න කියනවා.
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට

    එළ නේ, ඒ පෆොමන්ස් ටිකම මූට ඇති වෙයි. එහෙනම් කෙලින් ම අබාන්ස් එකේ ගිහිල්ලා කතා කර ගන්න කිව්වා නම් හරි.
    අර නුවර පරිගණකයක් කරන එකාගේ වාසනාව නැතුව ඇති. ඌ තවම ඔන්ලයින් ඇවිත් නෑ නේ මිනිහාට සෙට් කරන්න මේ බිස්නස් එක බැලුවේ. කමක් නෑ හෙට වෙනකම් බලලා අබාන්ස් එකේ ම ගිහිල්ලා බලන්න කියනවා.

    මචන් උගේ එලකිරි ID එක ෆේස් බුක් එකේ සර්ච් කරලා බලන්න.. පොර ඉන්නවා බුකියේ..