ඌට අනිවා කරදරයක් තමයි....මොකද ජේස්න් රූල්ස් එකත් මේ ටිකේ වැඩිය ඇක්ටිව් නෑ...![]()
![]()





යාළුවා;17201982 said:මචෝ වේ* බඩී
වී එම් වල කැ* කතා වපුරන
පී එම් වලින් හරුපෙන් අමතන
ත්‍රෙඩ් එකක හිටියොත් ඒකත් කා දමන
ඒ වගේ එකෙක් නැතිය කිරිය තවත් කන
අරුණයි වලතරයිට නොදෙවෙනි වෙන
ඉපදුන දා පටන් වේ*යන්ට ඇන්න
එපා වෙලා දැන් කොල්ලො පස්සෙ යන
බහ තෝරද්දී ඉස් ඉස්සෙල්ලම තිත්ත කුනුහරුපයක් කියපු
අවකාශයේ හදාගත්තු ඇම්ඩා මූද කියල සැක කරපු
බොක්කෙන් නං බොක්කෙන් බොක්ක දෙන
බෙලෙක්ක දුන්නත් අක්මාවයි වකුගඩුවයි දෙන
බෝතලේ තුරුල් කරන් අනිත් උන්ට බොන්න එපා කියන
හත් පොලේ ගාවල දස අතේ ඇරගත්තත් නයි වෛර නොබඳින
වැල කතා උස්සපු කතා දාගෙන කිරියෙ උන්ගෙ මෝල කුරුට්ටන් කරන
රෑ එළිවෙනකන් වටේ යන
එකෙක් ඉන්නව මචං
කියපන්
ඌට මම
පැතුව කියල නිවන් සුව!![]()

අෆ්ෆෝ ඔයා නම් ...චික් දාපු ත්‍රෙඩ් ඒක..
ඒ කොල්ලා හොදින් ඉන්නවා.....
![]()






බඩිය හොඳ එකා අවුල තියෙන්නේ.
ගොඩක් වෙලාවට යන්නෙ කොහෙද මල්ලෙ පොල්
අනිත් අවුල ත්‍රෙඩ් වලට පැනල උගේ බොස්ගෙ දුව ගැනයි, උගේ බොස්ගෙ ගැනයි කියන්න ගන්නව. පස්සේ ඒක චැට් ත්‍රෙඩ් එකක් කරන් බොස්ගෙ බූදලේ ගැන තමයි ත්‍රෙඩ් එක. ත්‍රෙඩ් එක දාපු එකාට WTF$%$%@![]()


බඩිය හොඳ එකා අවුල තියෙන්නේ.
ගොඩක් වෙලාවට යන්නෙ කොහෙද මල්ලෙ පොල්
අනිත් අවුල ත්‍රෙඩ් වලට පැනල උගේ බොස්ගෙ දුව ගැනයි, උගේ බොස්ගෙ ගැනයි කියන්න ගන්නව. පස්සේ ඒක චැට් ත්‍රෙඩ් එකක් කරන් බොස්ගෙ බූදලේ ගැන තමයි ත්‍රෙඩ් එක. ත්‍රෙඩ් එක දාපු එකාට WTF$%$%@![]()

ඌට දැන් රෑට නිදි මරන්න එපා කියලා ඩොක්ට වෝනිං කරලා තියන නිසා හවසට ලොග් වෙන්නෙ නැතුව ඇති. මොකද ලොග් වුනොත් දන්නෙම නැතුව වෙලා ගිහින් අන්තිමට නිදිමතත් නැති වෙනවනේ. දවල්ට නම් ඉතින් බොස්ගෙ වැඩයි බොස්ගෙ දුවගෙ වැඩයි බහුලව ඇති.![]()

බීලා බීලා මලා...
මල් වඩම් අනවශ්‍යයි...!
බීලා මලා
RIP Bro!![]()
RIP Buddy![]()
R.I.P.
බීලා බීලා මලා...
මල් වඩම් අනවශ්‍යයි...!
බොස්ගෙ වැඩයි බොස්ගෙ දුවගෙ වැඩයි
ඉස්සර මූ නැති තැනක් නෑ. දැන් පේන්නවත් නෑනෙ
RIP Buddy
නිවන් සුව ලැබේවා.
ඒ සොන්නයට තායිලන්ඩ් සංචාරයක් සෙට් වෙලා කියල මට කෝල් කරලා කිව්වා බං
වැඩ තියෙයි
මැරිලා නෑ සොන්නලුනේ
උ රට ගිහින්
අපෝ තොපිලගේ කටවල්
උ යන ප්ලේන් එක කඩන් වැටෙයිද මන්ද