Smart phone ඒකට හොද wall paper ඒකක්
ම්ම්ම් මේක අද මම නිකන් හිතිලා දාලා බැලුවේ ඒ උනාට ඒකේ පොඩි ගතියක් තියෙනවා
කට්ටිය ඒකක්ලා බෙදාගන්න හිතුන නිසා දාන්නේ
මම කියනවාට පොඩ්ඩක් දාලා බලන්න හොද නැද්ද කියලා
මේක lock screen ඒකට
මේක home screen ඒකට
ආයේ download කරන්න දෙයක් නා
right click on the image > save image as> save
කට්ටිය ඒකක්ලා බෙදාගන්න හිතුන නිසා දාන්නේ
මම කියනවාට පොඩ්ඩක් දාලා බලන්න හොද නැද්ද කියලා
මේක lock screen ඒකට
මේක home screen ඒකට
ආයේ download කරන්න දෙයක් නා
right click on the image > save image as> save

මගේ යාලුවොත් ගොඩාක් දාගත්තා අද මේක දැකලා උබලත් ටිකක් ටෙස්ට් කරලා බලලා හොද නරක කියන්නකො
දන්නවානේ මේක මොකේටද ආවේ කියලා

හොදනම් rep දිලා ගියාට කමක් නැ අපිත් සලකනවා 11 ගානේ
bump ඒකක් දාගෙන යමු

දන්නවානේ මේක මොකේටද ආවේ කියලා

හොදනම් rep දිලා ගියාට කමක් නැ අපිත් සලකනවා 11 ගානේ
bump ඒකක් දාගෙන යමු