katha pothak-avenger කතා පොතක්

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    පළිගැනීමේ දුතයා. (ගාමිණි සමරකෝන්)

    Frederick Forsyth ඉංග්‍රීසි ජාතික කතුවරයාගේ avenger නම් කතාවේ පරිවර්තනය


    %E0%B6%B4%E0%B6%BD%E0%B7%92%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%92%E0%B6%B8%E0%B7%9A+%E0%B6%AF%E0%B7%94%E0%B6%AD%E0%B6%BA%E0%B7%8F.JPG


    ඇමරිකාවේ දුගී පවුලක ඉපිද වියට්නාම් යුද්දයට සහභාගීවු සෙබලෙක් වටා ගෙතුණු කතාවකි.
    සෙබලාගේ දියණියව ලතින් ඇමරිකානු මැරකල්ලියක් පැහැරගෙන ගොස් මරා දැමීමෙන් සෙබලා පළිගැනීමේ දුතයෙක් බවට පත්වෙයි. එම මැරකල්ලි නායකයා ඝාතනය කිරීමන් පසුව ඔහුගේ ජීවිතය වෙනස්ම ආකාරයකට හැඩගැසීමට පටන් ගනී
    බොස්නියා යුද සමයේ සහන සේවා කණ්ඩායමක කැනේඩියානු තරුණයෙක් මරාදැමු මුස්ලිම් ත්‍රස්තවාදී නායකයෙක් දඩයම් කරන අයුරු මේ කතාවෙන් ඔබවෙත ගෙන එයි. පසුව මෙයින් චිත්‍රපටියක් පවා නිමවිය

    ශ්‍ර්ලෝක් හෝම්ස් පොත් , ටාර්සන් පොත් අසාවෙන් කියවපු අයට නියමෙට ගැලපෙන රසවිදින්න පුළුවන් කතාවක්


    http://www.mediafire.com/download/i8f80wlj8tyxo4e/Pali+genime+duthaya.pdf

    උපුටා ගැනීම පොත් කියවන්න බ්ලොග් අඩවිය
    මෙහි සියලු ගෞරවය මෙය අන්තර්ජාලයට එක්කල අයට ලැබිය යුතුය
     
    Last edited:

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    taken.jpg



    මේ ෆිල්ම් එක හැදුනේ ඔය නවකතාවේ මුලාශ්‍රයෙන් තමයි

    නැහැ බන් මේකේ කතා 2 වෙනස්.

    මේතියෙන්නේ ෆිල්ම් එක

    220px-Avenger_%28movie_poster%29.jpg


    :love::love: තැන්කු බලපන්:love::love:
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    නැහැ බන් මේකේ කතා 2 වෙනස්.

    මේතියෙන්නේ ෆිල්ම් එක

    220px-Avenger_%28movie_poster%29.jpg


    :love::love: තැන්කු බලපන්:love::love:
    :eek:
    අප්පට සිරි මම හිතගෙන හිටියේ taken කියලා
    අදම ඕක බාන්න ඕනි
    උබ ඕක බැලුවාද පට්ටද
    thanks මචෝ
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    :eek:
    අප්පට සිරි මම හිතගෙන හිටියේ taken කියලා
    අදම ඕක බාන්න ඕනි
    උබ ඕක බැලුවාද පට්ටද
    thanks මචෝ

    පොත කියවපන් ෆිල්ම් එකට වඩා පොත ලස්සනයි
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    පොත කියවපන් ෆිල්ම් එකට වඩා පොත ලස්සනයි
    කොහොමත් පොත්වල තියන කතා අරගෙන ගහන ෆිල්ම් පොත තරම් සාර්ථක නැහැ බන්
    පොතේ තියන ගතිය movie එකකට ලොවෙත් ගන්න බැහැ ...
     

    JaaduWixx

    Banned
  • Jun 29, 2013
    844
    302
    63
    Colombo
    මම Avenger කියෙව්වා.මෙ තියෙන පලිගැනීමේ දූතයා කියෙව්වා...ඒලඟට අභය එකෙන් ගහපු පලිගැනීමේ මෙහෙයුම කියෙව්වා.මම ටිකක් දැනුනා පලිගැනීමේ මෙහෙයුම පොත ලස්සනයි කියලා.මොකද ඒක පරිවර්තනය කල කෙනා සර් ෆෙද්‍රික්ගේ අනිත් ඔක්කොම වගේ පරිවර්තනය කරලා තියෙන නිසා එයාගේ ලිඛිත ශෛලිය හොදින් අල්ලගෙන තියෙනවා.

    අනික,පුලුවන් නම් මෙයාගේ War Dogs කියලා පොතක් තියෙනවා.ගොඩාක් ලොකුයි.දැක්ක ගමන් හිතෙනවා අපෝ මෙච්චර ලොකු පොතක් කියවන්න කම්මැලියි කියලා.පරණ මලලසේකර ඩික්ෂනරිය විතර ඇති.ඒත් කියවලා ඉවර වුනාම අප්සට් තව තිබුනා නම් කියලා හිතෙනවා.සිවිල් යුද්ධයක් ඇති කරන්න අවශ්‍ය වෙන පතුරමේ ඉඳලා සකල සියලු ප්ලෑන් ඔක්කොම ඒකෙ තියෙනවා
    .
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    මම Avenger කියෙව්වා.මෙ තියෙන පලිගැනීමේ දූතයා කියෙව්වා...ඒලඟට අභය එකෙන් ගහපු පලිගැනීමේ මෙහෙයුම කියෙව්වා.මම ටිකක් දැනුනා පලිගැනීමේ මෙහෙයුම පොත ලස්සනයි කියලා.මොකද ඒක පරිවර්තනය කල කෙනා සර් ෆෙද්‍රික්ගේ අනිත් ඔක්කොම වගේ පරිවර්තනය කරලා තියෙන නිසා එයාගේ ලිඛිත ශෛලිය හොදින් අල්ලගෙන තියෙනවා.

    අනික,පුලුවන් නම් මෙයාගේ War Dogs කියලා පොතක් තියෙනවා.ගොඩාක් ලොකුයි.දැක්ක ගමන් හිතෙනවා අපෝ මෙච්චර ලොකු පොතක් කියවන්න කම්මැලියි කියලා.පරණ මලලසේකර ඩික්ෂනරිය විතර ඇති.ඒත් කියවලා ඉවර වුනාම අප්සට් තව තිබුනා නම් කියලා හිතෙනවා.සිවිල් යුද්ධයක් ඇති කරන්න අවශ්‍ය වෙන පතුරමේ ඉඳලා සකල සියලු ප්ලෑන් ඔක්කොම ඒකෙ තියෙනවා
    .

    නාග මෙහෙයුම නේද
     

    JaaduWixx

    Banned
  • Jun 29, 2013
    844
    302
    63
    Colombo
    නාග මෙහෙයුම නේද

    නෑ.ඒ Cobra පොතේ පරිවර්තනය.ඒකෙ තියෙන්නෙ අමෙරිකා මහද්වීපයේ වෙන අබිං(Opulam) ජාවාරම නවත්තන සීන් එකක්.මේක වෙන එකක්..