කාර් මොඩිෆයි ගැන උදව්වක් ඕනේ සින්හලයො..

Pasindu dineth

Active member
  • Sep 6, 2012
    400
    38
    28
    කාර් මොඩිෆයි ගැන උදව්වක් ඕනේ සින්හලයො..

    මුලින්ම කියන්න ඕනේ කාර් ගැන මගේ දැනීම බින්දුවට පොඩ්ඩක් අඩුයි. :no: ඒක නිසා තමයි සින්හලයන්ගෙන් හෙල්ප්ස් එකක් ඉල්ලන්නේ..
    ගොනා වගේ ගොන් කතාවක් කිව්වොත් මට සොරි වෙයල්ලා.. :rofl:
    කාලෙක ඉදලා මගේ හිතේ කාර් පොඩ්ඩක් කැරකෙනවා..ජීවිතේට මගේම කියලා කාර් 1ක් තිබුනේ නෑ... මගේම වාසනාවට හිතේ තියෙන කාර් පොඩ්ඩනම් සෝයි..ඒ වගේම ගානත් සෝයි.. :baffled:
    ලොවෙත් ඒ කාර් එකනම් ගන්න බෑ.. :no: ඉතින් මම කල්පොනා කොරා ඇත්තට ඒ කාර් එක ගන්න බැරි නිසා අඩුවට කාර් පොඩ්ඩක් අරගෙන මගේ හිතේ තියෙන කාර් 1 වගේ මොඩිෆයි පාරක් දාන්න.. ඒ ගැන හිතනකොට මට පොඩි ප්‍රශ්න වගයක් ආවා..ලොකුම ප්‍රශ්නෙ තමයි මේ වැඩේට කීයක් යනවද කියන එක...

    අනිත් එක තමයි MITSUBISHI LANCER BOX එකක් වගේ ලක්ෂ 3,4 තියෙන කාර් එකක් අරගෙන මේ වැඩේ කරන්න පුලුවන්ද?

    කාටහරි පුලුවන්ද උදව් කරන්න... මට දැනගන්න ඕනේ මේ වැඩේට කීයක් යයිද කියලා.. හිතේ තියෙන වාහනේ පහලින් දාන්නම්..මට බනින්නනම් එපා.. පොඩි එකාගේ ආසාවනේ... ලොල්. :yes: . තෑන්ක්ස් සින්හලු.. ;)


    Chevrolet Camaro 2010
    1670239.jpg
     
    Last edited:

    Pasindu dineth

    Active member
  • Sep 6, 2012
    400
    38
    28
    පොඩි එකාගේ ආසාව පොඩ්ඩක් බම්ප් කරලා යන්න හොදේ...
     

    naveenenushan

    Well-known member
  • Oct 2, 2009
    2,984
    346
    83
    Payagala
    lesi na macn okkotama kalin ub hadnna yana car eke chasi diga engin capasiti tire ewa ara wahnet yntam galapa gnna puluwnda blnna wisheshayen chasiya eka kapana eka echchara hari naa, engin capasiti eknm awlk wen ekak naa, kohomath oy ub pic eke tina jathiye whnyk hadnna ubta amaruy mokda parts hoygnna ba, matnm awlk na et gennane na api, (hethuwa rahask) ub hdnna yan acar eke parts lnkawen hoyagnna ekak nm godk lesiyen karagataki, haby hoda tecnolgy and hod waddek wenna oni, hoda tinkarin wddekuth inna oni, api gawnm innawa, bt prasiddiya thahanm, uu wad krnne jpn wla genna gnnawa aye ywnawa wde iwr wunama, krnwanm katwt diila hariynne na ubma wade igen gen krnna oni ube wysa kiyada ? wde iwrkrnna 5 yers wt yay alutenma mewata bahinawanm
     

    kasunacrox

    Active member
  • May 29, 2010
    956
    59
    28
    අඩේ මටත් මාරම ආසාවක් තියන්නේ මෙහෙම එකක් හදාගන්න.. උඹ IDG ගොයියගෙන් අහලා බලපන්.. :rolleyes::rolleyes::rolleyes::rolleyes:
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    ඔය වැඩේ කරන්න නීතියෙන් තහනම් මචං..වාහනයක පෙනුම දිග පළල වෙනස් කරන්න බෑ ..දැන් නම් කෙස් වැඩියි මූන වෙනස් කරපු වාහන වලට..
     

    naveenenushan

    Well-known member
  • Oct 2, 2009
    2,984
    346
    83
    Payagala
    ජන්තු අයියා;17236912 said:
    ඔය වැඩේ කරන්න නීතියෙන් තහනම් මචං..වාහනයක පෙනුම දිග පළල වෙනස් කරන්න බෑ ..දැන් නම් කෙස් වැඩියි මූන වෙනස් කරපු වාහන වලට..


    k hariyta kroth koy policiyenda bn oyawage waahanayk allane,
    issra nm pothta dathaki modify body kiyla dn nm ba tama,
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    k hariyta kroth koy policiyenda bn oyawage waahanayk allane,
    issra nm pothta dathaki modify body kiyla dn nm ba tama,

    දැන් මේ බෆර් එකක් දරුණු විදියට වෙනස් කරලා නම් අල්ලනවා...ලයිට් වෙනස් කරන්න අනම් මනං සෙල්ලම් බෑ...බපලපං දැන් ඒ කාලේ මෝටර් ශෝ එකේ තිබුන අර තඩි බොඩි කිට් ගහපු කාර් වලින් වැඩි ප්‍රමාණයක් කිට් ගලවලා දාලා ඔරිජිනල් විදියට දුවනවා පාරේ..
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,460
    22,116
    113
    Gotland
    ජන්තු අයියා;17236984 said:
    දැන් මේ බෆර් එකක් දරුණු විදියට වෙනස් කරලා නම් අල්ලනවා...ලයිට් වෙනස් කරන්න අනම් මනං සෙල්ලම් බෑ...බපලපං දැන් ඒ කාලේ මෝටර් ශෝ එකේ තිබුන අර තඩි බොඩි කිට් ගහපු කාර් වලින් වැඩි ප්‍රමාණයක් කිට් ගලවලා දාලා ඔරිජිනල් විදියට දුවනවා පාරේ..

    අඩේ ඒක තමා මේ මොඩිෆයි කරපු පරණ කාර් කුණු කොල්ලෙට යනවා දැන්
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    උබට වියදම් කරන්න පුලුවන්නම් කරන ඒක දෙයක් නෙවේ නිතිමය පැත්ත බලන්න වෙනවා ඉතින්
    http://ikman.lk/en/datsun-b110-1971-for-sale-colombo

    http://ikman.lk/en/nissan-datsun-sunny-b210-1975-for-sale-matara

    http://ikman.lk/en/ford-cortina-mk3-1970-for-sale-kurunegala-9

    මේ වගේ ඒකක් අරගෙන පැදපන්කො

    නැත්තම් ලාන්සර් ඒකක් අරගෙන තව 2ක් විතර වියදම් කරලා හොදටම හදලා පැදපන්