නොමිලේ_ජංගම_දුරකතනයට_නිව්ස්_ඇලර්ට්
මේ සීන් එක සමහර අය දන්න සීන් එකක්
නොමිලේ ජංගම දුරකතනයට නිව්ස් ඇලර්ට් ලබාගැනීමේ පත්‍රිකාව..
1. පළමුව ට්විටර් ගිණුමක් හදාගන්න..
2. දෙවනුව ට්විටර් එකේ ජංගම දු.ක ඇතුළු කර තහවරු කරගන්න
3. තෙවනුව නිව්ස් ලබාගැනීමට අවශ්‍ය මාද්‍ය ට්විටර් එකේ සර්ච් කරන්න.. උදා: අදදෙරණ නිව්ස්
4. හතරවනුව සොයා ගත් මාද්‍ය ෆලෝ කරන්න...
5. පස්වනුව මාද්‍ය පේජ් එකේ සෙටින් ගිහින් Turn on Mobile Notification කරන්න
6. සයවනුව උබට දැන් නිව්ස් ඇලර්ට් ලැබෙනු ඇත ගෙවීමකින් තොරව.. නැත්නම් 30+වැට් ගෙවීමට සිදුවේ
ඉබ්බා මහතාගෙන් තවත් සමාජ මෙහෙවරක්

පුක් චෙකින් අංශ ප්‍රධානී... 