කෙල්ලොන්ගේ_හැටිද.?

dinuka rukshan

Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    කෙල්ලොන්ගේ_හැටිද.?

    මචන්ලා...

    මගේ කෙල්ල හෙනම කේස් බන් FB යනවට... ගියොත් අනිවා වලියක් ෂුවර් ආයේ දෙකක් නෑ...:( කෙල්ල FB යන්නේ නෑ. යන්න දන්නෙත් නෑ.... එයා කියනවා එයා නොකරන දේවල් මට කරන්න එපාලු.ගියොත් මගේ Acc එකේ ඉන්න ඒකිගේ යාලුවෝ කියනවා.. ඉතින් ඊට පස්සේ 3වෙනි ලෝක යුද්දේ...:baffled: :(

    මම මේක මගේ යාළුවෙක්ගෙන් ඇහුවා. එකටත් මට වගේම සීන්ලු... FB ගියොත් වලියක්ලු...:baffled::baffled:

    මට දැනගන්න ඕනේ කෙල්ලෝ ඇයි FB යනවට අකැමති.? ඔක්කොම එහෙමද බන්.??:yes:
     
    Last edited:

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    kella machan gedarada inne nattan job ekak uni ekakata ehema yanawada?job ekak ehema karanna gatta dawasata ubata tamai eyata fb yanna epa kiyanna wenne:P:P
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    kella machan gedarada inne nattan job ekak uni ekakata ehema yanawada?job ekak ehema karanna gatta dawasata ubata tamai eyata fb yanna epa kiyanna wenne:P:P

    මගේ එක ජොබ් එකකට යන්නේ නෑ... අපේ ගෙදරින් යන්න දෙන්නෙත් නෑ....
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    උඹල ගිහින් කරන දේවල් නිසා තමා ඉතිං......
    අනික ගෙදරටම වෙලා ඉන්නව නම් 1- පොඩි ජෙලක් තියනවා. 2- රටේ ලෝකේ ගැන එච්චර අවබෝධයක් නෑ.....
    පුළුවන් නම් කෙල්ලව ජොබ් කට්ටකට යවපං ටික කාලෙකට හරි.....
     
    December

    Well-known member
  • Aug 24, 2009
    2,072
    193
    63
    Kaduwela
    oka machan thaniyama gedarata wela inna kellonata thiyena seen ekak.. kiwwata tharaha wenna epa unta samajaya gana awabodaya adui saha umba gana saken balanne... jobakata yawala ehema tikak samaje gana awabodayak enakota oka hari yawi... nathnam sorry thama...
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    උඹල ගිහින් කරන දේවල් නිසා තමා ඉතිං......
    අනික ගෙදරටම වෙලා ඉන්නව නම් 1- පොඩි ජෙලක් තියනවා. 2- රටේ ලෝකේ ගැන එච්චර අවබෝධයක් නෑ.....
    පුළුවන් නම් කෙල්ලව ජොබ් කට්ටකට යවපං ටික කාලෙකට හරි.....

    අප්පෝ.. ඕකි ජොබ් ඒකට ගියොත් එකත් මටයි කරදරේ... අපේ ගෙදරින් යන්න දෙන්නේ නෑ බන්..
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    මචන්ලා...

    මගේ කෙල්ල හෙනම කේස් බන් FB යනවට... ගියොත් අනිවා වලියක් ෂුවර් ආයේ දෙකක් නෑ...:( කෙල්ල FB යන්නේ නෑ. යන්න දන්නෙත් නෑ.... එයා කියනවා එයා නොකරන දේවල් මට කරන්න එපාලු.ගියොත් මගේ Acc එකේ ඉන්න ඒකිගේ යාලුවෝ කියනවා.. ඉතින් ඊට පස්සේ 3වෙනි ලෝක යුද්දේ...:baffled: :(

    මම මේක මගේ යාළුවෙක්ගෙන් ඇහුවා. එකටත් මට වගේම සීන්ලු... FB ගියොත් වලියක්ලු...:baffled::baffled:

    මට දැනගන්න ඕනේ කෙල්ලෝ ඇයි FB යනවට අකැමති.? ඔක්කොම එහෙමද බන්.??:yes:

    :no::no::no::no::no::no: mat ahala tynawa bn sake tma bn. nattm mna mgulk krt 100% sure nm awl na.et mage adahsak vitrai ublage personal life eka danne bolane................:yes::yes:
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    ඔච්චර පටු විදිහට එයා හිතනවා නම් උබට බැන්දට පස්සේ සොරි ම තමයි...එයා උබේ virtual ලෝකෙට ඔහොම නීති දානවා නම්, උබේ ඇත්ත සමාජ ජීවිතේට කොහොම තහංචි දායි ද? වැරදිලා වත් උබට තනියෙන් පාටි එකකට යන්න දෙන එකක් නෑ...
    හැබැයි, මං නම් ඔය වගේ සීන් එකක් ඇහුවමයි.. මගේ ex ගෙන් මං කවදාවත් එයාගේ fb password එක අහල නෑ..එයා නම් මට දෙන්න ඇහුව, මං එපා කිව්වා..මගේ එක එයා ඉල්ලුවෙත් නෑ...එයාටත් සමාජ ජීවිතයක් තියෙනවා නේ..දෙන්නා, දෙන්නා ගැන එහෙම හිතන්න ඕන බං..නැත්නම් ඉතින් ඉස්සරහට ඔය සැකය තිබුනොත් සොරි ම තමයි...
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,636
    2,426
    113
    දැන් ඉන්න සමහර කෙල්ලො ෆේස්බුක් තියා කම්පියුටර් තියෙන කොල්ලන්ටවත් කැමති නෑ. ඉන්ටනෙට් ගැන කතාකලොත් එතනින්ම ඉවරවෙන්න පුලුවන්. සාමාන්‍ය කෙල්ලෙක් දාගන්න හිතාගෙන ඉන්නවනම් කොම්පියුටර් ඉන්ටනෙට් ෆේස්බුක් කියවන්න යන්න එපා.:no:

    මේකට වගකියන්න ඕන ලන්කාවෙ මාධ්‍ය. ඒ හැතිකරේ තමන්ගෙ පැවැත්ම වෙනුවෙන් ඉන්ටනෙට් ෆේස්බුක් ගැන කලු යකෙක් මවල පෙන්නනව.
    :angry:
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,699
    113
    Mahanuwara
    FB kohomath therumak nathi site ekak ne,kale kanna hondayi ithin,Melo wadak na Yaluwo kiyala hata huta marak oke dagattha kiyala kisi therumakuth na,ona welawata inne langama inna dethun dena witharayi.....

    oka therum aragana awurudu 2 kalin facebook walin ayin una :yes:
     
    Last edited:

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    ah eka tamai scene eka,jelak wage athi uba wate yay kiyala..
    :dull:
    oka machan thaniyama gedarata wela inna kellonata thiyena seen ekak.. kiwwata tharaha wenna epa unta samajaya gana awabodaya adui saha umba gana saken balanne... jobakata yawala ehema tikak samaje gana awabodayak enakota oka hari yawi... nathnam sorry thama...

    මගේ එක තනියමවත් කොහෙවත් යන්නේ නෑ... පොඩි කාලේ ඉදලම එහෙමයි.. මම ගැන සැකයක් නෑ. ඔකේ යන් එපා. ඕක ගැන ඇහුවොත් අහන අහන එකා බනිනලු.. හොඳ එකක්නම් බනිනවද අහනවා.... මට කට උත්තර නෑ....:baffled:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,636
    2,426
    113
    උඹල ගිහින් කරන දේවල් නිසා තමා ඉතිං......
    අනික ගෙදරටම වෙලා ඉන්නව නම් 1- පොඩි ජෙලක් තියනවා. 2- රටේ ලෝකේ ගැන එච්චර අවබෝධයක් නෑ.....
    පුළුවන් නම් කෙල්ලව ජොබ් කට්ටකට යවපං ටික කාලෙකට හරි.....
    :angry::angry:
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    :no::no::no::no::no::no: mat ahala tynawa bn sake tma bn. nattm mna mgulk krt 100% sure nm awl na.et mage adahsak vitrai ublage personal life eka danne bolane................:yes::yes:
    :rolleyes: අනේ මන්දා බන්.. සැකත් නෙමේ. යන්නම එපාලු..
    ඒ තොපි fb එකෙන් කෑලි ටෝක් කරන හොර කොටු පනී කියන බයට ඩො...
    :no::no::no:
    ඔච්චර පටු විදිහට එයා හිතනවා නම් උබට බැන්දට පස්සේ සොරි ම තමයි...එයා උබේ virtual ලෝකෙට ඔහොම නීති දානවා නම්, උබේ ඇත්ත සමාජ ජීවිතේට කොහොම තහංචි දායි ද? වැරදිලා වත් උබට තනියෙන් පාටි එකකට යන්න දෙන එකක් නෑ...
    හැබැයි, මං නම් ඔය වගේ සීන් එකක් ඇහුවමයි.. මගේ ex ගෙන් මං කවදාවත් එයාගේ fb password එක අහල නෑ..එයා නම් මට දෙන්න ඇහුව, මං එපා කිව්වා..මගේ එක එයා ඉල්ලුවෙත් නෑ...එයාටත් සමාජ ජීවිතයක් තියෙනවා නේ..දෙන්නා, දෙන්නා ගැන එහෙම හිතන්න ඕන බං..නැත්නම් ඉතින් ඉස්සරහට ඔය සැකය තිබුනොත් සොරි ම තමයි...
    මගෙන් අහලත් නෑ බන්... මට කියන්නේ ඔය මගුලට යන්න එපාලු.. අනිත් ඒවා අව්ල් නෑ... FB තමා එපාම කියන්නේ...
    кσяη ησρє;17241858 said:
    mata nam awulak ne... den mata fb ac ekak nethi nisa
    :D:D
    දැන් ඉන්න සමහර කෙල්ලො ෆේස්බුක් තියා කම්පියුටර් තියෙන කොල්ලන්ටවත් කැමති නෑ. ඉන්ටනෙට් ගැන කතාකලොත් එතනින්ම ඉවරවෙන්න පුලුවන්. සාමාන්‍ය කෙල්ලෙක් දාගන්න හිතාගෙන ඉන්නවනම් කොම්පියුටර් ඉන්ටනෙට් ෆේස්බුක් කියවන්න යන්න එපා.:no:

    මේකට වගකියන්න ඕන ලන්කාවෙ මාධ්‍ය. ඒ හැතිකරේ තමන්ගෙ පැවැත්ම වෙනුවෙන් ඉන්ටනෙට් ෆේස්බුක් ගැන කලු යකෙක් මවල පෙන්නනව.
    :angry:
    අම්මෝ මම ඕක කියවන්නේ නෑ.. කියෙව්වොත් අනිවා යුද්දේ වගේ....
    FB kohomath therumak nathi site ekak ne,kale kanna hondayi ithin,Melo wadak na Yaluwo kiyala hata huta marak oke dagattha kiyala kisi therumakuth na,ona welawata inne langama inna dethun dena witharayi.....

    හ්ම්ම් හ්ම්ම්......:yes::yes:
     
    LokuKaluwa

    Active member
  • Oct 13, 2013
    155
    83
    28
    Colombo
    Restrict the Access

    Restrict the access to your account for her friends an all those A**H*** she knows on FB.

    Or make a new FB account by another name and add the people only you trust.

    Nethtan ithin oya kellata sinhalen kiyadiyan inna ona widiya.

    Ubala denna gelapenawada kiyalath:angry::angry::angry: issellama poddak hondata hithala balapalla?
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    Restrict the access to your account for her friends an all those A**H*** she knows on FB.

    Or make a new FB account by another name and add the people only you trust.

    Nethtan ithin oya kellata sinhalen kiyadiyan inna ona widiya.

    Ubala denna gelapenawada kiyalath:angry::angry::angry: issellama poddak hondata hithala balapalla?

    :confused: මේකයි වලි තියෙන්නේ FB යන්න විතරයි, තව වැඩිය යාළුවො ආශ්‍රය කරන්න එපා.. යාලුවෝ එක්ක කොහේ හරි ගියොත් බොනවා කියලා..., අනිත් කිසිදෙයකට අව්ලක් නෑ.. :yes:
     
    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,363
    14,190
    113
    ඔච්චර පටු විදිහට එයා හිතනවා නම් උබට බැන්දට පස්සේ සොරි ම තමයි.