ලොකු වැඩක් නැත්තං විතරක් වරෙන් පොඩ්ඩක්

මේක මේ මං කියන්නේ සිරාවටමයි බං... 

ලොකු සීන් එකක් නෑ.. අද එක පාරටම හිතට මාර විදියට වැදුනා මේ ෆොටෝ එක දැක්කාම... ඉස්සල්ලාම මං ඒක දැක්කේ ඊයෙ.. තුන් හතර පාරක් කියෙව්වා... මොකද්දෝ ලොකු වෙනසක් තියනවා බං

ලොකු සීන් එකක් නෑ.. අද එක පාරටම හිතට මාර විදියට වැදුනා මේ ෆොටෝ එක දැක්කාම... ඉස්සල්ලාම මං ඒක දැක්කේ ඊයෙ.. තුන් හතර පාරක් කියෙව්වා... මොකද්දෝ ලොකු වෙනසක් තියනවා බං
මට හුගාක් කෙල වෙලා මගෙ අම්මේ
ඒවා අම්මට කියන්නත් බෑ අම්මේ
දුකට පොඩ්ඩක් බොනව තමයි අම්මේ
ඒත් මං නරක නෑ මගෙ අම්මේ
පණ වුනත් දෙන්නම් කියපු අය
අද කොහෙද දන්නෑ මගෙ අම්මේ
හැම එකාම ඔලුවට අත හේදුවත් අම්මේ
අපිටත් දවසක හරි යයි නේද අම්මේ
අනේ මන්දා අම්මේ
මේවා හිතද්දී හරි පිස්සු වගේ මගෙ අම්මේ
මොනවා වුනත් මගෙ අම්මේ
ඔයා විතරයි ආදරේ මගෙ අම්මේ
මාත් ඔයාට හරි ආදරෙයි මගෙ අම්මේ
ඒවා අම්මට කියන්නත් බෑ අම්මේ
දුකට පොඩ්ඩක් බොනව තමයි අම්මේ
ඒත් මං නරක නෑ මගෙ අම්මේ
පණ වුනත් දෙන්නම් කියපු අය
අද කොහෙද දන්නෑ මගෙ අම්මේ
හැම එකාම ඔලුවට අත හේදුවත් අම්මේ
අපිටත් දවසක හරි යයි නේද අම්මේ
අනේ මන්දා අම්මේ
මේවා හිතද්දී හරි පිස්සු වගේ මගෙ අම්මේ
මොනවා වුනත් මගෙ අම්මේ
ඔයා විතරයි ආදරේ මගෙ අම්මේ
මාත් ඔයාට හරි ආදරෙයි මගෙ අම්මේ

මේ තියෙන්නේ බුකියෙ දැක්ක ෆොටෝ එක.. මං දන්නෙ නෑ පේජ් ඇඩ්මින් මේක කොහෙන් හරි ඉස්සුවද එහෙම නැත්තං මේක තනිකරම උගෙ අදහසක් ද කියලා.. මේකෙ අදහස පොරම ගලපලා ලියුව නං.. ඉතිං මට කියන්න දෙයක් නෑ ඕයි... කිසිම අඩුපාඩුවක් නැතිව සුපිරියටම ලියලා තියනවා සහෝ..
පුලුවන් හැමෝම අදහසක් දෙන්න.. හිතෙන ඕනම දෙයක් කියන්න.. එක විනාඩියකට..
පුලුවන් හැමෝම අදහසක් දෙන්න.. හිතෙන ඕනම දෙයක් කියන්න.. එක විනාඩියකට..