වාරියපොළ බිරිඳක්

signshop

Well-known member
  • May 30, 2011
    12,121
    8,754
    113
    Dubai
    වාරියපොළ බිරිඳක්

    වාරියපොළ, මිනුවන්ගැටේ ප‍්‍රදේශයේ දී සිය සැමියා ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඔහුගේ බිරිඳ වාරියපොළ පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

    ඇය පොලිසියට කරන ලද පාපෝච්චාරණයට අනුව ඇය විසින් ඝාතනය කොට නිවස පිටුපස වැළලූ සැමියාගේ මළ සිරුර හෙට දිනයේ දී ගොඩගැනීමට පොලිසිය නීතිමය කටයුතු සූදානම් කොට ඇත.

    එ් අනුව හෙට දිනයේදී වාරියපොළ මහේස්ත‍්‍රාත් සහ කුරුණෑගල අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා හමුවේ සිරුර ගොඩගැනීමට නියමිත ය.

    මියගොස් ඇත්තේ වාරියපොළ, මිනුවන්ගැටේ, විස්ස ප‍්‍රදේශයේ එච්. තිලකරත්න නමැති 51 හැවිරිදි තිදරු පියෙකි.

    සැකකාර බිරිඳ පද්මලතා නමැති 46 හැවිරිදි කාන්තාවකි.

    සතියක පමණ කාලයක සිට ඇයගේ සැමියා දක්නට නොලැබීම හේතුවෙන් අසල්වාසීන්ට ඇතිවූ සැකයක් මත නිවස අසල ස්ථානයක් හැරීමේදී පද්මලතා කලබල වී තිබේ.

    එ් පිළිබඳ සැකපළ කළ ප‍්‍රදේශවාසීන් වාරියපොළ පොලිසියට මේ පිළිබඳ දැනුම් දීමෙන් පසු පද්මලතා අත්අඩංගුවට ගෙන ඇත.

    සැමියා බීමත්ව පැමිණ තමන්ට වධහිංසා සිදුකරන බැවින් එ්වා ඉවසාගත නොහැකිව තම සැමියා ඝාතනය කොට නිවස පිටුපස වළදැමූ බව ඇය පොලිසියට පවසා තිබේ.

    වාරියපොළ පොලිසිය සිද්ධිය සම්බන්ධ පරීක්ෂණ සිදුකරයි.
    :shocked:
    Source: RIVIRA

    වාරියපොල පැත්තෙන් කසාදයක් කර ගන්න ඉන්නවා නම් දෙපාරක් නෙවෙයි තුන් හතර වතාවක්වත් හිතපල්ලා.... මොකද වාරියපොල ගෑනු පරාන ගැන හිතන්න ගොඩක් දේවල් තියෙන නිසා:eek:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    පවු අහින්සක ගෑණු..:(යකාගෙ හැටියට කිව්වලු විමානේ. පේනවනේ වාරියපොල පැත්තේ ඉන්න තරමක් ඉන්නේ රස්තියාදුකාරයොයි බේබද්දොයි කියලා...:baffled:.
     

    gotta.

    Well-known member
  • Aug 23, 2014
    2,219
    694
    113
    Banff, Alberta
    පවු අහින්සක ගෑණු..:(යකාගෙ හැටියට කිව්වලු විමානේ. පේනවනේ වාරියපොල පැත්තේ ඉන්න තරමක් ඉන්නේ රස්තියාදුකාරයොයි බේබද්දොයි කියලා...:baffled:.

    puka tama. rastiyadu karayo, bebaddo kiyala maranna ayithiyak koeha wesa ganunta.

    dan apahu elakiri eka dala yanawa kiyala thread ekak dapan :D
     
    • Like
    Reactions: ashmi

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    puka tama. rastiyadu karayo, bebaddo kiyala maranna ayithiyak koeha wesa ganunta.

    dan apahu elakiri eka dala yanawa kiyala thread ekak dapan :D

    කියනකන් හිටියේ...අනේ නිකන් යනවා යන්න ගොට්ටා...:frown:
     

    hirugalbandara

    Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත
    wariyapola-girl-003.png
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,446
    22,105
    113
    Gotland
    මචං කෙල්ලෝ බලද්දී exclude areas ලිස්ට් එකක් දන්නවා නම් දාපන් ගොඩක් උන්ට වැදගත් වෙයි. දැනට අපි දන්නා නගර 2 වාරියපොළ, රත්නපුරේ
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    පවු අහින්සක ගෑණු..:(යකාගෙ හැටියට කිව්වලු විමානේ. පේනවනේ වාරියපොල පැත්තේ ඉන්න තරමක් ඉන්නේ රස්තියාදුකාරයොයි බේබද්දොයි කියලා...:baffled:.

    අශිමි ආහ් යනවා කිව්වා නේ. මොකද මේ ආයිත් ඇවිත්?