LED TV ගන්න

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,051
    3,506
    113
    Inside Your Laptop ;)
    හේයර් ඕනා නම් අඩුවට අරන් දෙන්නම්....... කොහොමද කියන්න නම් දන්නේ නෑ..... :dull:
     
    smith500

    Well-known member
  • Jun 5, 2013
    1,633
    393
    83
    යකාගේ නවාතැනේ
    පැටියා;17275771 said:
    TH-32A400X
    - Screen Size : 32\" LED - Resolution 1366 x 768 HD - Sound Type Dolby Digital - Remote Control - 2 HDMI Inputs - 1 Input USB

    පිස්සුද යකෝ 51000කට HD Ready TV එකක් ගන්න :rofl:
    හයියෝ සල්ලි :D

    මොකක්ද බන් මේ හරුපේ...
    HD.HD ready මොකක්ද බන් මේකේ වෙනස.කියලා දියන්කෝ.....
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    මොකක්ද බන් මේ හරුපේ...
    HD.HD ready මොකක්ද බන් මේකේ වෙනස.කියලා දියන්කෝ.....
    මචං hd ready කියන්නේ මම දන්නා විදිහට 720p & 1080p වගේ high definition video බලන්න පුළුවනි.නමුත් උපරිම hd quality එකෙන් නෙවෙයි පෙන්නන්නේ.
    hd quality එකට වඩා පොඩ්ඩක් clear ගතිය අඩුවෙනවා
    අර පැටියා කියලා තියනවා වගේ මේ ගානට hd ready එකක් ගත්තු එක අපරාධේ
    හැබැයි ඔය පැනසොනික් වියරා එක හොද tv එකක් ...
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    පැටියා;17271060 said:
    ඒ කියන්නෙ අවුරුද්දෙ වොරන්ටියෙන් පස්සෙ බෝඩ් එක කෙල වෙන්නද උං හදල තියෙන්නෙ බුවා? :confused:
    කැරි සීන් එක :dull:
    මෙහෙමයි මචෝ ,,,,
    දැන් ලංකාවට ගෙන්නන middle price range එකේ තියන samsung tv වලින් 80% ක්ම ගහන්නේ ඉන්දියාවේ.
    අයේ ඉතුරුටික මම උබට කියන්න ඕනි නැහැනේ.
    අබාන්ස්,sony,සිංහගිරි කැඩුන බඩු හදන work shop වල වැඩ වැඩි උනහම
    උන් එව්වා විශ්වාසවන්ත පිට තැන්වලට හදන්න දෙනවා අන්න එහෙම තැනක වැඩ කරන අපේ මල්ලී කෙනෙක් තමයි මට මේ කතා ටික කිව්වේ.ලංකාවේ විකුණන ගොඩාක් tv වල board එක අවුරුදු දෙකෙන් තුනෙන් දිරලා කැඩිලා යනවලු බන්.
    ඌ කියන විදිහට ලංකාවේ අපට හොද දෙයකට ගන්න තියෙන්නේ lg විතරයි.
    නැත්නම් ඉතිං අරාබි රටකින් හරි කමක් නැහැ එකක් ගෙන්නන්නයි තියෙන්නේ
    අන්න පට්ට බඩු ,,,
    හැබැයි 32inch වලින් එහාපැත්තෙ එවුවට tax එක වදිනවා කන පැලෙන්න
    :(
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    මචං hd ready කියන්නේ මම දන්නා විදිහට 720p & 1080p වගේ high definition video බලන්න පුළුවනි.නමුත් උපරිම hd quality එකෙන් නෙවෙයි පෙන්නන්නේ.
    hd quality එකට වඩා පොඩ්ඩක් clear ගතිය අඩුවෙනවා
    අර පැටියා කියලා තියනවා වගේ මේ ගානට hd ready එකක් ගත්තු එක අපරාධේ
    හැබැයි ඔය පැනසොනික් වියරා එක හොද tv එකක් ...

    ඔව් බං උඹ කියල තියන එක හරි,
    ඒත් Full HD එකක් 60 පනිනව (PANASONIC)
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    මෙහෙමයි මචෝ ,,,,
    දැන් ලංකාවට ගෙන්නන middle price range එකේ තියන samsung tv වලින් 80% ක්ම ගහන්නේ ඉන්දියාවේ.
    අයේ ඉතුරුටික මම උබට කියන්න ඕනි නැහැනේ.
    අබාන්ස්,sony,සිංහගිරි කැඩුන බඩු හදන work shop වල වැඩ වැඩි උනහම
    උන් එව්වා විශ්වාසවන්ත පිට තැන්වලට හදන්න දෙනවා අන්න එහෙම තැනක වැඩ කරන අපේ මල්ලී කෙනෙක් තමයි මට මේ කතා ටික කිව්වේ.ලංකාවේ විකුණන ගොඩාක් tv වල board එක අවුරුදු දෙකෙන් තුනෙන් දිරලා කැඩිලා යනවලු බන්.
    ඌ කියන විදිහට ලංකාවේ අපට හොද දෙයකට ගන්න තියෙන්නේ lg විතරයි.
    නැත්නම් ඉතිං අරාබි රටකින් හරි කමක් නැහැ එකක් ගෙන්නන්නයි තියෙන්නේ
    අන්න පට්ට බඩු ,,,
    හැබැයි 32inch වලින් එහාපැත්තෙ එවුවට tax එක වදිනවා කන පැලෙන්න
    :(
    ලංකාවෙ ගන්න තියන්නෙ ගොඩක් කුනු ගොඩවල් තමා බුවා :yes:
    ගෙවන ගානට වටින බඩු ඇත්තෙම නැති තරම් ගහන ටැක්ස් එකයි අනං මනං නිසා. :dull:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ඔව් බං උඹ කියල තියන එක හරි,
    ඒත් Full HD එකක් 60 පනිනව (PANASONIC)
    60 දීලා FHD එකක් ගන්න එක ලාබයි බං 51 දීලා HD Ready එකක් ගන්නවට වඩා.
    අනික 2 HDMI and 1 USB :dull:
    Video Format මොනාද වැඩ? :dull:
     
    මචන් මට අබාන්ස් එකේ එකෙක් කිවුවනේ ඉන්දියාවේ assemble කරන කතාවක්.මට ඒක ඒ වෙලාවෙ තෙරුනේ නැ.එහෙනම් ඔක තමයි seen එක.එහෙමනම් lg එකත් ඉන්දියාවේ assemble කරනවා වෙන්න අති.ඉතින් lg විතරක් හොද වෙන්නෙ කොහොමද බන්????
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    ඔව් බං උඹ කියල තියන එක හරි,
    ඒත් Full HD එකක් 60 පනිනව (PANASONIC)
    මචෝ ඕකේ වොරන්ටි එක කොහොමද
    අවුලක් නැහැ බන් උට වියදම් කරන්න පුළුවන් ගානට නේ උබ ගත්තේ
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    Meka Machan TH-32A400X Modal eka
    Meka 56 wenawa. Me Tike Unge Mokakda Manda Promotion Ekak Nisa 51 Kata Gaththe
    :oo:
    මචං හොදට බලපන් උබේ model no එක හරිද කියලා
    TH-32A400X අගට x එන එකක් original panasonic සයිට් එකේ නැහැ නේ බන්
    තියෙන්නේ
    TH-32A400 කියලා විතරයි ..
    මේකත් කොහේ හරි අටවපු මගුලක්ද මන්දා :(
    පොඩ්ඩක් මෙතනට ගිහින් උබේ model no එක දීලා සර්ච් කරපන්

    http://www.panasonic.com/ph/support/home-entertainment.html

    උබේ model no එකට හරි යන එකක් ඉක්මන් එකේ දාලා තියනවා විකුනන්න
    31කට:dull:

    http://ikman.lk/en/panasonic-th32a400x-hd-led-brand-new-for-sale-colombo
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    පැටියා;17278719 said:
    ලංකාවෙ ගන්න තියන්නෙ ගොඩක් කුනු ගොඩවල් තමා බුවා :yes:
    ගෙවන ගානට වටින බඩු ඇත්තෙම නැති තරම් ගහන ටැක්ස් එකයි අනං මනං නිසා. :dull:
    :(
    සහතික ඇත්ත බන් ,,,
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    මචන් මට අබාන්ස් එකේ එකෙක් කිවුවනේ ඉන්දියාවේ assemble කරන කතාවක්.මට ඒක ඒ වෙලාවෙ තෙරුනේ නැ.එහෙනම් ඔක තමයි seen එක.එහෙමනම් lg එකත් ඉන්දියාවේ assemble කරනවා වෙන්න අති.ඉතින් lg විතරක් හොද වෙන්නෙ කොහොමද බන්????
    :no:
    මම කියන්නේ tv ගැන බන්
    මම දන්නා විදිහට lg tv ඉන්දියාවේ assemble කරන්නේ නැහැ බන්
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    පැටියා;17278736 said:
    60 දීලා FHD එකක් ගන්න එක ලාබයි බං 51 දීලා HD Ready එකක් ගන්නවට වඩා.
    අනික 2 HDMI and 1 USB :dull:
    Video Format මොනාද වැඩ? :dull:

    මේකෙ මචන් 540i,720p,720i,1080p,1080i And Auto කියල තියනව බං,
    Tv එකේ 1080p දාල Dialog එකේ HD Channel වල Star Movies HD වගේ එකක් දැම්මම පට්ට කොලිටි එකක් තියනව, නෝමල් චැනල් වලට නම් 720P දැම්මම හොඳ කොලිටි එකක් එනව. මම ඩයලොග් එකේ ඩෙකෝඩර් එක ගහල තියෙන්නෙ TV එකේ HDMI එකකට

    මචෝ ඕකේ වොරන්ටි එක කොහොමද
    අවුලක් නැහැ බන් උට වියදම් කරන්න පුළුවන් ගානට නේ උබ ගත්තේ

    ඔව් බං මගේ අතේ තිබ්බ ගානට ගන්න පුළුවන් හොඳම එක තමයි බං මේක, සල්ලි තිබ්බ නම් FHD එකක් ගන්නව තමයි
    2 Years වොරන්ටි මචං,
    One Year Company & One Year SINGER Service වොරන්ටි
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,795
    2
    115,770
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    පැටියා;17278736 said:
    60 දීලා FHD එකක් ගන්න එක ලාබයි බං 51 දීලා HD Ready එකක් ගන්නවට වඩා.
    අනික 2 HDMI and 1 USB :dull:
    Video Format මොනාද වැඩ? :dull:
    Full HD හොඳයි හැබැයි ඕවයෙ කොලිටිය පේන්න Full HD video files නැත්නම් connection ekak ඕනි :rolleyes:
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    :oo:
    මචං හොදට බලපන් උබේ model no එක හරිද කියලා
    TH-32A400X අගට x එන එකක් original panasonic සයිට් එකේ නැහැ නේ බන්
    තියෙන්නේ
    TH-32A400 කියලා විතරයි ..
    මේකත් කොහේ හරි අටවපු මගුලක්ද මන්දා :(
    පොඩ්ඩක් මෙතනට ගිහින් උබේ model no එක දීලා සර්ච් කරපන්

    http://www.panasonic.com/ph/support/home-entertainment.html

    උබේ model no එකට හරි යන එකක් ඉක්මන් එකේ දාලා තියනවා විකුනන්න
    31කට:dull:

    http://ikman.lk/en/panasonic-th32a400x-hd-led-brand-new-for-sale-colombo

    Tv එකේ පෙට්ටියෙ වත්, පිටිපස්සෙ තියන ස්ටිකර් වල වත් X අකුරක් නෑ බං.
    ඒත් සිංගර් එකේ රිසිට් එකේ X අකුරක් දාල. මම ඊයෙ ඒක බලාගෙන ටයිප් කරේ.
    මෙන්න මේක බඩු
     
    Shanidush

    Well-known member
  • Jan 23, 2009
    5,880
    374
    83
    Looking for good place except SL
    UK walin genapu Samsung 40inch 3D and home theater set ekak thiyenawa onenam 1.95kata dennam dekama :)

    dan ithin warranty keeyada arawa mewa ehema ahanna epa :)

    Ape malaya mehe use karanna hithan genawa Lankawe Asscharya hinda aye yanna hadanne ithin genapuwa deela danawa :P
     
    kingzz

    Junior member
  • Sep 17, 2013
    149
    11
    18
    mehamai machan hoda pliwela kiyanawanam
    1 sony
    2pansonic
    3samsung /lg
    4singer /haier
    oya wage thamai pilwela nam sound & picture quality gathama thiyenne,sony anek ewai atare pahadili wenasak thiyanwa,kadunama parts gana kiyanawanam,sony wala prts tikak ganan ,bt ic widiyata replace karnna puluwan,badu ona taram thiynawa.
    aneewaye (2,3 ) ic widiyata maru karanna be,chip set widiyata tama maru karnna wenne ,eatakota mara ganak yanawa ,anek seen eka tama eayalage prts 2years walina passe hoyanna amarui.habei singer lage tv ekek quality ekka tikak adui ,bt parts one taram thiynawa ,milath adui.mona ekka gaththath company ganin 3years wrrnty ganin,ehema wedi karnna tawa 10 k witara wedi wei eka gana nohita karapan ,mokada owaye prts mara milai ban......jayawewa hoda ekka aran apitath kiyapanakoooo