KM ප්ලේයර් එක මගින් සින්දුවේ voice අයින් කරමු

hacker T

Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    KM ප්ලේයර් එක මගින් සින්දුවේ voice අයින් කරමු

    KM ප්ලේයර් එක මගින් සින්දුවේ voice අයින් කරමු!! [වීඩියෝ /audio:yes:]

    හරි මෙන්න මෙහෙමයි විදිහ අපිට පුළුවන් කිසිදු සොෆ්ට් වෙයා කැල්ලක් නැතුව සින්දුවක තියන voice අයින් කරගන්න හරිම ලේසියි දන්නවනේ එකඑක concert වල සින්දු කියන්න ගියාම විදින දුක සින්දුව අපි හරියට කියන කොට ගායකයා වැරධියට කියනවා :dull:ඉතින් voice අයින් කරලම සින්දුව දාමු ඉවරනේ :dull:

    01
    2qxq1b8.jpg

    02
    107nbwy.png

    වීඩියෝ audio ඕනි එක්ක mp3 වල වැඩේ නියමෙට වෙනවා
    100 %ක් මෙව්වා නොවුනත් සැලකිය යුතු මට්ටමින් අඩුවේ
    ;):D

    1zeee4x.png
    ;)
    2yypovc.png
    :yes:

    රෙකොර්ඩ් කරගන්න මැසින් එකේ තියන රෙකොඩින්ග් එක පාවිචිචි කරලා රෙකෝඩ් කරගන්න
    ඔබට ජය

    Free Download of KMPlayer

    randext86

    Well-known member
  • Feb 24, 2009
    1,650
    1,903
    113
    Here and there
    TFS rep+ added

    වීඩියෝ audio ඕනි එක්ක mp3 වල වැඩේ නියමෙට වෙනවා
    100 %ක් මෙව්වා නොවුනත් සැලකිය යුතු මට්ටමින් අඩුවේ
    ;):D

    මේකෙන් සීයට කීයක් විතර මෙව්වා වෙනවද බන්ස්?? :P මම කලින් එලකිරි එකේම කවුරුහරි දාල තිබ්බ software එකක් use කලා. මෙලෝ රහක් නෑ බන්. :no:

    KM ප්ලේයර් එක මගින් සින්දුවේ voice අයින් කරමු!! [වීඩියෝ /audio:yes:]

    මොනාද බන් මේ? :P:P:P
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    TFS rep+ added

    මේකෙන් සීයට කීයක් විතර මෙව්වා වෙනවද බන්ස්?? :P මම කලින් එලකිරි එකේම කවුරුහරි දාල තිබ්බ software එකක් use කලා. මෙලෝ රහක් නෑ බන්. :no:

    මොනාද බන් මේ? :P:P:P
    කරලා බලපන් වැඩේ හරියනවද කියලා :P
    ආහ ඒද කන දෙයක් හපලා :D:rofl: