මුස්ලීම් පල්ලි ඉදි කිරීමට ඉඩම් ඔප්පු ලබා Ş
සසුණට අරුණෙන් මුස්ලීම් පල්ලි ඉදි කිරීමට ඉඩම් ඔප්පු ලබා දෙයි.
.
.
.
.
.
.
.
.
.
.
.
"එදා මගේ පියා, දිවංගත රණසිංහ ප්‍රේමදාස ජනාධිපති තුමා ජනතාවගේ දුක්ගැනවිල්ලට සවන් දුන්න විදිහ මට මැවිලා පේනවා. එදා සුචරිතය ඉමහත් ජනතා සේවයක් කළා. එදා ඔහු ජාතියකට, කුලයකට, පන්තියකට සීමා වුණේ නෑ. මගේ පියා රණසිංහ ප්‍රේමදාස මහතාගේ දේශපාලනය වුණේ සියලුම ජාතීන්, ආගම් ඒකරාශී කරපු දේශප්‍රේමීත්වය. ආගම් සමග ඝට්ටනය ඇති කරලා බෙදීම තුළින් ඇතිකරගන්නා ලද දේශප්‍රේමීත්වයක් ඔහු ක්‍රියාත්මක කළේ නෑ. ඉස්ලාම් ආගමේ ව්‍යාප්තිය වෙනුවෙන් අපි කැපවෙනවා. අපිට රාජ්‍ය බලය ලබා දෙන්න." යනුවෙන්ද සජිත් ප්‍රේමදාස මහතා එහිදී පැවසුවේය.
නැගෙනහිර පළාතේ මුස්‌ලිම් ජනතාව වෙනුවෙන් සජිත් ප්‍රේමදාස මහතා ට වෙනමම වැඩසටහනක් තිබිණි. මුස්‌ලිම්වරුන්ගේ ඉස්‌ලාම් දහම සඳහා ආධාර උපකාර කිරීමට සජිත්ට "නසෝජිදක පුදුකොලිව්" නම් වෙනම වැඩසටහනක් තිබිණි. එහි තේරුම ඉස්‌ලාම් දහමට නවෝදයක් යනුය.
මේ ගැන ඔබගේ අදහස් පහතින් දක්වන්න.