සාමාජිකයන්ට මුදල් ගෙවන අලුත් සමාජජාල වෙබ

jolySira

Well-known member
  • Mar 16, 2013
    1,311
    462
    83
    සාමාජිකයන්ට මුදල් ගෙවන අලුත් සමාජජාල වෙබ

    Social Media that Pays You...

    හැමෝම දන්නවනේ, Facebook, twitter, tumbler වගේ site ඔච්චර සල්ලි හොයන්නේ ඒවා බාවිතා කරන සාමාජිකයන්ට පින්සිද්ද වෙන්න... මේක අසාධාරණ බවට දැන් ලොකු ස0වාදයක් ගොඩ නැගිලා තියෙන කාලෙක ඔන්න අලුත් සමාජජාල අඩවියක් ඇවිත් තියනවා එහි සාමාජිකයන්ට මුදල් ගෙවීමට සූදානමින්...


    2565y5e.png


    මේ site එක තමා tsu.co කියන විදිහට මේ සයිට් එකේ උපයන මුදලින් 10% ක් විතරයි අයිතිකරුවන් ගන්නේ.. ඉතිරි 90% භාවිතා කරන්නන් අතරේ බෙදනවා...

    tsu-2014-billboard-650.jpg
    MoneyChart.jpg

    image via:billboard.com

    දැන් ගත්ත ගමන් payment proof ඉල්ලන්න නම් එපා, මන් දන්න තරමට මේ සයිට් එක launch කරලා තාම සතියක් වත් නැහැ..

    අපි facebook එකේ කරන හැම දෙයක්ම මේකෙදිත් කරන්න පුලුවන්. share photos, statuses, articles or anything. එකම වෙනස තියෙන්නේ මේ හැම දෙයකටම අපිට ගෙවීමක් කරනවා..

    හැබැයි copyright protected stuff share කරන්න බැහැ මේකේ (මම හිතන විදිහට) මොකද අපිට අයිති දේවල් වලට විතරයි ගෙවීම කරන්නේ.. (ඉතින් අපි වෙන කෙනෙක්ගේ දෙයක් share කරලා අපේ වගේ, ඒ ගැන කා හරි report කරොත් ඒ දෙය ඉවත් කරනවා සයිට් එකෙන්)

    වැඩි විස්තර මමත් තාම දන්නේ නැහැ.. එකම දේ මේකට sign in වෙන්න පුලුවන් invitation එකක් හරහා විතරයි...

    ඉතින් මේ ගැන උනන්දු කට්ටියට මේ ලින්කුව හරහා මේ නව සමාජජාල අඩවියට එකතු වෙන්න පුලුවන් :- Click Here to Join

    Articles on this site:
    from recode.net

    New social network Tsu believes it can get you excited about seeing advertisements. (Seriously!)

    That’s because Tsu, which launched on Tuesday with a $7 million investment led by Sancus Capital, is splitting its ad revenue with users, paying them for actively posting on the platform and inviting their friends to join, too.

    New York-based Tsu, which looks a lot like Facebook at first glance, only takes 10 percent of the ad revenue it generates, passing the other 90 percent back to users, according to founder Sebastian Sobczak. All the ad revenue Tsu makes in one day, for example, is distributed to users based on how many organic post-views they get during that 24-hour period. The more views and engagement you generate as a user, the larger portion of the pie you get.

    This breakdown certainly benefits the site’s most popular users (i.e. celebrities), but there are other ways to make money, too. Smaller percentages of this revenue pie are also used as incentive for people to invite their friends to Tsu, which is invite-only. Users also receive payments when the friends they invite share engaging posts, too.

    Continue Reading: click here/

    from billboard.com


    Facebook, Twitter, and their investors may be profiting from user-generated content, but there's one person that's not: the user himself, who sees all the money from targeted ads (how did they know I was looking at those Ugg boots on Zappos?) go directly to those companies. But today (Oct. 21) sees the public launch of a new social media platform with an algorithm that re-distributes ad sales revenue directly to the source.

    Tsu advertises itself as the first combined social network and payment platform that lets users maintain ownership of the content they post. Like Ello, another recently launched innovative "anti-Facebook," it's free and invite-only -- but tsu seems to have a more sustainable premise and business model than the slightly more utopian Ello, which eschews ads altogether but also may be on the wane following its launch in late September.

    continue reading: click here

    tsu-2014-billboard-510.jpg

    image via:billboard.com

    ඉස්සල්ලා කිව්ව වගේ මේකට එකතු වෙන්න පුලුවන් invitation එකක් හරහා විතරයි... ඉතින් මට බනින්න එපා referral link දාලා කියලා හරිද... සමහර විට මේක මේ සමාජජාල ස0ස්කෘතියේ අලුත්ම trend එක වෙන්න පුලුවන්. ඉතින් පුලුවන් තරම් ඉක්මනට මේකට එකතු වෙන්න එළකිරි එකේ හැමෝටම අවස්තාව දෙන්න (සහ මගේ හොද network එකක් හදාගන්න -මොක්ද කාට වුනත් referral link එකක් ඕන වෙනවනේ මේකට join වෙන්න..) තමා මම මේක post කරන්නේ....

    ++++ කැමති අයට පුලුවන් ඉතින් මේ link එකෙන් sign up වෙන්න... ++++

    ~ Join Tsu.co and Earn ~


    ඕනෑම භාෂාවකින් මෙහි status දැමීමට හෝ කතා කිරීමට හැක. (මම owner ට කතා කරලා ඒක අහගත්තේ...)

    හැමෝටම ජය ප්‍රාර්ථනා කරනවා...


    * වැදගත් වුනානම් අනික් අයටත් පේන්න Bump එකක් දාගෙන යන්න... තව ඔයාලගේ යාලුවොන්ට මේකට එකතුවෙන්න invite කරන්න... *

    - වැඩි විස්තර සදහා මේක කියවන්න.. (tsu faq page): Click here

    - How to Succeed in Tsu : Click here
     
    Last edited:

    jolySira

    Well-known member
  • Mar 16, 2013
    1,311
    462
    83
    narakama naaaaaaaaa macho fb eke kaale kana eke hatiyata

    elakiri.com ekatath oya wede daanna barida?

    me trend eka digatama giyoth machan hama site ekakinma eke users lata gewanna wei. bcoz, aththatama kiyanawanam, its the users who generate revenue for the site. the content and everything. users la nathnam mewa okkoma down... :yes:
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    එලකිරි එකේ ලොක්කා මේකෙන් හොඳට හම්බ කරගන්නවා දවසකට ලක්ෂයක් විතර.
    මේකේ මෙම්බර්ස්ලා එක්ක ශෙයාර් කරගත්ත නම් හොඳ නැද්ද?
    :baffled::baffled::baffled:
     

    jolySira

    Well-known member
  • Mar 16, 2013
    1,311
    462
    83
    අමුතු සෙල්ලමක්නේ. ෆොටො ගහගහා අප්ලොඩ් කලාම සල්ලි දෙනවද?

    Fb එක වගේම සයිට් එකක් බන්.. මාත් අද දැක්කේ.. තාම මටත් හරියට research කරන්න බැරිවුනා.. මට පේන විදිහට fb එකේ කරපුවා මේකේ කරද්දී අපිට සල්ලි හම්බෙනවා.. අර faq page එක කියවන්නකෝ...
     

    jolySira

    Well-known member
  • Mar 16, 2013
    1,311
    462
    83
    එලකිරි එකේ ලොක්කා මේකෙන් හොඳට හම්බ කරගන්නවා දවසකට ලක්ෂයක් විතර.
    මේකේ මෙම්බර්ස්ලා එක්ක ශෙයාර් කරගත්ත නම් හොඳ නැද්ද?
    :baffled::baffled::baffled:

    EK එකේනම් එච්චර revenue එකක් එන්නේ නැහැ මචන් මන් දන්න විදිහට... මේක එච්චර monetize කරලා නැහැ.. ඒක හින්දා GT ලොක්කට මොකුත් කියන එක අසාධාරණයි මන් හිතන්නේ.. ඒත් හිතපන්කෝ ඔය fb and twitter ගැන.. කාගේ සල්ලිද ඕවා...
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    EK එකේනම් එච්චර revenue එකක් එන්නේ නැහැ මචන් මන් දන්න විදිහට... මේක එච්චර monetize කරලා නැහැ.. ඒක හින්දා GT ලොක්කට මොකුත් කියන එක අසාධාරණයි මන් හිතන්නේ.. ඒත් හිතපන්කෝ ඔය fb and twitter ගැන.. කාගේ සල්ලිද ඕවා...
    පිස්සුද බන්. එලකිරියේ එහෙම ආදායමක් නැ.. GT ෆන් එකට කරනව මිසක්. මම හිතන්නේ එයාට අතින් වියදම් වෙනවා ඇති මේක රන් කරන්න..
     

    jolySira

    Well-known member
  • Mar 16, 2013
    1,311
    462
    83
    පිස්සුද බන්. එලකිරියේ එහෙම ආදායමක් නැ.. GT ෆන් එකට කරනව මිසක්. මම හිතන්නේ එයාට අතින් වියදම් වෙනවා ඇති මේක රන් කරන්න..

    Respect to our bro GT :love::love::love:
     

    Sandaru Kalhara

    Well-known member
  • Apr 15, 2014
    1,124
    159
    63
    ඔය කන්සෙප්ට් එක හරියන්නෑ. සෝෂල් නෙට්වර්ක් එකක මූලික ස්වභාවය තනිකරම උල්ලංගනය වෙනව මේකෙන්. මිනිස්සු සල්ලි හොයන්න ෆේක් ප්‍රෙෆයිල් හඳන්, වැඩි අවධානයක් ගන්න පුලුවන් කන්ටෙන්ට් බොරුවටත් දායි. :rofl::rofl::rofl: අනික ඔය සයිටුත් ශුවර් නෑ. එනවා යනවා. සයිට් එකත් විකාරයි. සෑහෙන්න bugs තියෙනව. කිසිම අලුත් ගතියක් නෑ. :yes:
     

    jolySira

    Well-known member
  • Mar 16, 2013
    1,311
    462
    83
    ඔය කන්සෙප්ට් එක හරියන්නෑ. සෝෂල් නෙට්වර්ක් එකක මූලික ස්වභාවය තනිකරම උල්ලංගනය වෙනව මේකෙන්. මිනිස්සු සල්ලි හොයන්න ෆේක් ප්‍රෙෆයිල් හඳන්, වැඩි අවධානයක් ගන්න පුලුවන් කන්ටෙන්ට් බොරුවටත් දායි. :rofl::rofl::rofl: අනික ඔය සයිටුත් ශුවර් නෑ. එනවා යනවා. සයිට් එකත් විකාරයි. සෑහෙන්න bugs තියෙනව. කිසිම අලුත් ගතියක් නෑ. :yes:

    You make a valid point machan. But here there is nothing to lose ne. ඉතින් ඔන්න ඔහේ සෙට් වුනා... ඒත් කියන්න බැහැ බන්, කල්පනාවෙන් ඔක්කොම flaws ටික cover කරොත් මේක කරන්න බැරි වෙන එකකුත් නැහැ... nothing is impossible u know... :)
     

    lankawmlp

    Well-known member
  • Dec 15, 2013
    2,687
    741
    113
    එලකිරි එකේ ලොක්කා මේකෙන් හොඳට හම්බ කරගන්නවා දවසකට ලක්ෂයක් විතර.
    මේකේ මෙම්බර්ස්ලා එක්ක ශෙයාර් කරගත්ත නම් හොඳ නැද්ද?
     

    jolySira

    Well-known member
  • Mar 16, 2013
    1,311
    462
    83
    එලකිරි එකේ ලොක්කා මේකෙන් හොඳට හම්බ කරගන්නවා දවසකට ලක්ෂයක් විතර.
    මේකේ මෙම්බර්ස්ලා එක්ක ශෙයාර් කරගත්ත නම් හොඳ නැද්ද?

    එහෙම නැහැ බන්... :no::no: පව් ලොක්කා.. ඔහොම කියන්න එපා.. :frown:
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    එහෙම නැහැ බන්... :no::no: පව් ලොක්කා.. ඔහොම කියන්න එපා.. :frown:

    ලොක්කා මේකෙන් මාසෙකට කෝටියක් විතර හොයනවා.අපි ඉල්ලයි කියලා ඒවා හංගගෙන ඉන්නවා නේද?:D:D:D