බොන එවුන්ව පෙනෙන හැටි!

shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆
ඒක නම් එහෙම තමා.. මම නම් බොන එක නැවැත්තුවා හැබැයි..:rofl:

අඩෝ උඹ අසනීප වෙලා සනීප වුනාට පස්සේ කටෙන් ඇරෙන්න වෙන තැන් වලිනුත් කතා කරනවනේ! :D :P

539568_499620710125172_622768922_n.jpg
 
crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    කෙලවෙන්නම ඕනේ නේද බොන ඒක නවත්තන්න :P
    ඔව් බං ගෑස්ටික් හැදුනනේ.. අන්තිමට බිව්වෙ Ceylon Arrack එකක්.. බෝතලයක් කෙලියා තනියම.. හවස පහේ ඉඳන් රෑ නවය විතර වෙනකං..:dull:

    පහුවදා බඩ කකියන්න ගත්තා.. ඒ අස්සෙ කරකැවිල්ලකුත් හැදිලා විකාරයක් උනා නිදිමරලා.. ලෙඩ ගොඩයි බොල..:baffled:

    10105_Ceylon%20Arrack.jpg

    එහෙනං විස්කි බොනවා ඇති! :P
    ඒත් නෑ බං බියර්වත් බොන්නෙ නෑ.. පාටියකදි විතරයි.. ඒත් ශුවර් නෑ..
    දැන් අඩුම තරමෙ කෝක්, පෙප්සි, රෙඩ් බුල් කිසිම දෙයක් බොන්නෙ නැහැ සැර තියෙන..:yes:

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,395
    2
    3,257
    113
    ඔව් බං ගෑස්ටික් හැදුනනේ.. අන්තිමට බිව්වෙ Ceylon Arrack එකක්.. බෝතලයක් කෙලියා තනියම.. හවස පහේ ඉඳන් රෑ නවය විතර වෙනකං..:dull:

    පහුවදා බඩ කකියන්න ගත්තා.. ඒ අස්සෙ කරකැවිල්ලකුත් හැදිලා විකාරයක් උනා නිදිමරලා.. ලෙඩ ගොඩයි බොල..:baffled:

    10105_Ceylon%20Arrack.jpg

    [/CENTER]
    මතකයි මතකයි සීන් ඒක. අඩෝ තනියම බොන්න එපා වෙන්නැද්ද බං? මටනම් සෙට් එකක් නැතුව බොන්න හිතෙන්නේවත් නෑ බං
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මතකයි මතකයි සීන් ඒක. අඩෝ තනියම බොන්න එපා වෙන්නැද්ද බං? මටනම් සෙට් එකක් නැතුව බොන්න හිතෙන්නේවත් නෑ බං
    සෙට් එකත් එක්ක තමා බං.. මං බෝතලයයි උන් පස් දෙනාට බෝතල් දෙකයි..:rofl:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    බොන උන් නිරොගිව මනුස්සයො විදියට ඉන්නවා ගොඩාක් තැන් වල නොබන උන්ට වඩා සතුටෙන් සැපෙන් ගිහි ජිවිතය විදිමින් සමහරක් කාල කන්නි බොනවා නෙමෙ බෙල්ලෙ එල්ල්ල ගෙන ඉන්නෙ
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    ඔව් බං ගෑස්ටික් හැදුනනේ.. අන්තිමට බිව්වෙ Ceylon Arrack එකක්.. බෝතලයක් කෙලියා තනියම.. හවස පහේ ඉඳන් රෑ නවය විතර වෙනකං..:dull:

    පහුවදා බඩ කකියන්න ගත්තා.. ඒ අස්සෙ කරකැවිල්ලකුත් හැදිලා විකාරයක් උනා නිදිමරලා.. ලෙඩ ගොඩයි බොල..:baffled:

    10105_Ceylon%20Arrack.jpg

    ඒත් නෑ බං බියර්වත් බොන්නෙ නෑ.. පාටියකදි විතරයි.. ඒත් ශුවර් නෑ..
    දැන් අඩුම තරමෙ කෝක්, පෙප්සි, රෙඩ් බුල් කිසිම දෙයක් බොන්නෙ නැහැ සැර තියෙන..:yes:

    ආ නියමයි! :P කොහොමද බන් ඔය මගුල් බෝතලයක් බොන්නේ! රෙද්ද.. මෙලෝ රහකුත් නැතුව! :dull:

    වතාවක් මගේ යාලුවෙක් මුළු දවසටම හරි හමක් කෑමක් නැතුව රෑට විතරක් පොඩි පාන් කෑල්ලක් කාලා සෙට් වෙලා හම්බානට බිලා තිබ්බා ගල් ද කොහෙද.. පොරට වැඩිය බොන්න වෙලා නෑ down! :D

    දවස් 4ක් යනකන් යෝගට් කෑවා උගුර මොකද්ද වෙලා කියලා! :D
     
    Last edited:

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    අනේ පල ....... නරිය:angry::angry:

    ජින්තුවා;17286096 said:
    බීල වෙරි උනාට පස්සෙ කොහොම පෙනුනම මොකද බන් :P

    ජන්තු අයියා;17286142 said:
    සුරාවෙහි ඇති අගයත්...
    එහි ඇති මනා ගුණයත්...
    බොන සුදනෝ මිසක්...
    නොබොන දුදනෝ නොදනී කිසිවක්...
    :rofl::baffled:

    :lol: :lol: :D :P
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    බොන උන් උඹලට පු* ඇරි**ද බං ඔය හැටි බොන උන්ගෙ පුක් බල බල ඉන්නෙ. :baffled:
    බොන උන්, බොන්නැති උන්ට මොකුත් කියනවද නෑනෙ. :dull: බොන්නැති උන්ට වෙන වැඩක් නැති නිසා බොන උන්ගෙ පුකවල් වල පාට බලල ඉන්නනව ඉතින්. අනේ මන්ද උඹල කව්ද හැදෙයිද කියල
     
    ජින්තුවා

    Well-known member
  • Apr 12, 2014
    2,755
    313
    83
    39
    බාර් එකේ
    යාළුවා;17286258 said:
    බොන උන් උඹලට පු* ඇරි**ද බං ඔය හැටි බොන උන්ගෙ පුක් බල බල ඉන්නෙ. :baffled:
    බොන උන්, බොන්නැති උන්ට මොකුත් කියනවද නෑනෙ. :dull: බොන්නැති උන්ට වෙන වැඩක් නැති නිසා බොන උන්ගෙ පුකවල් වල පාට බලල ඉන්නනව ඉතින්. අනේ මන්ද උඹල කව්ද හැදෙයිද කියල

    :rofl::rofl:
     
    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    old එකත් 1050ක් දැන් ඉස්සරහට කොහොමත් බොන්න වෙන්නේ නෑ තමයි :P
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    යාළුවා;17286258 said:
    බොන උන් උඹලට පු* ඇරි**ද බං ඔය හැටි බොන උන්ගෙ පුක් බල බල ඉන්නෙ. :baffled:
    බොන උන්, බොන්නැති උන්ට මොකුත් කියනවද නෑනෙ. :dull: බොන්නැති උන්ට වෙන වැඩක් නැති නිසා බොන උන්ගෙ පුකවල් වල පාට බලල ඉන්නනව ඉතින්. අනේ මන්ද උඹල කව්ද හැදෙයිද කියල

    බොන වුන්ට බොන්න එපා කියලා නෑ නේ! ඉතින් උඹට තියන පුකේ අමාරුව මොකද්ද අපි හිනා වෙනකොට? :confused: හැම වෙලේම නැට්ට පාගා ගන්න එපා බන් මොනා හරි කිවුවම. :dull: මේක තියෙන්නේ elakiri jokes category එකේ. ;)
     
    Last edited: