පු‪# :confused:

isuru_feat

Well-known member
  • Apr 25, 2014
    4,678
    548
    113
    www.xiaomilanka.blogspot.com
    ඔන්න අපේ කොල්ලෙක් හිටිය Rajitha කියල. මිනිහට දතක පොඩි අමාරුවක් හැදුන. පොඩි කිව්වට පොඩිම නෑලු (දත් මදින්නෙ නැති අය දන්නව ඇතිනෙ )
    ඉතින් පොර ගියා දොස්තර කෙනෙක් හම්බවෙන්න.. ගිහින් ඔන්න තමන්ගෙ වාරෙ එනකන් බලන් ඉන්නවලු..
    බුවාට ඇහෙනවලු ඩොකාගෙ කාමරෙන්, ඩොකා ෆෝන් එකෙන් ගෑනිත් එක්කද කොහෙද හෙන වලියක්ලු..
    ඔන්න ඉතින් ඩොකාගෙ කෝල් එක ඉවර උනාම අපේ බුවාට කතා කලාලු, පොර දැන් හක්කත් අල්ලගෙන ගියාලු ඩොකාගෙ කාමරේට.. ඩොකා හෙන මල මූඩ් එකකලු ඉන්නෙ
    දොස්තර: මොකෝ මේ හක්ක අල්ලගෙන
    රජිත: අමාරුයි දොස්තර මහත්තයො..
    දොස්තර: මොකක්ද අමාරු
    රජිත: කටෙන් කන්න බෑ දොස්තර මහත්තයො..
    දොස්තරට ඉතින් ඕකට ටිකක් මලපැන්නලු... යකෝ කටින් කන්න බැරිනම් වෙන කොහෙන් කන්නද. ගෑනිත් එක්ක වලියකුත් දාගෙන ඉන්න වෙලාවෙ මු බයිල කියවනව.
    දොස්තරට මලපැනල කිව්වලු, "කටෙන් බැරිනම් පු‪#‎න‬් කාපන්" කියල
    ..
    ..
    ඔන්න ඉතින් අපේ රජ්ජ ඕක සිරා ගත්තලු. දොස්තරල එහෙම ආවට ගියාට කතා කරන් නෑනෙ..
    පොර ඉතින් ගෙදර ගිහින් බත් ඇටයක් අරගෙන වැඩේ ට්‍රයි කරල බැලුවලු.. වැඩිය අවුලකුත් නෑලු.. බබා වගේ ලිස්සල ගියාලු.. පොරට දැන් හෙන සැටිස් ලු ප්‍රතිකර්මය ගැන..
    කොල්ල ටික ටික බර ආහාර වලටත් පුරුදු උනාලු. බත් ඇට වලින් පටන්ගත්ත ගමන ලොකු ලොකු බත් කටවල් වලට විතරක් නෙවෙයි, දැන් බැදපු මස් එහෙමත් කන්න පුලුවන්ලු.... මස් කටු ඉඳන් බර බර ගාල කනවලු..
    බුවාට පොඩි හෙම්බිරිස්සාවක් හැදුනලු ඔය අතරෙ. බේත් ගන්න කියල ගියාලු අර දොස්තර ලඟටම..
    ගිහින් ඔන්න පොර දොස්තරට කියනවලු,
    "අර වැඩේ හරිගියානෙ දොස්තර මහත්තයෝ"
    දොස්තර: මොකක්ද??
    රජිත: අර පු#න් කන වැඩේ..
    ඔන්න දැන් දොස්තරටත් මතක් උනාලු එදා පොඩ්ඩක් තද වෙලා වචනෙ පැනපු සීන් එක..
    දොස්තර: ඉතින් මොකෝ ආයෙත් මේ පැත්තෙ. මොකෝ ඔයා ආපු වෙලාවෙ ඉඳන් කකුල් දෙක හොල්ල හොල්ල ඉන්නෙ.. අධෝ මාර්ගයෙන් කන්න ගිහින් මොකක් හරි අතුරු ආබාධයක්වත් ඇවිල්ලද..?
    රජිත: අනේ නෑ දොස්තර මහත්තයෝ... මම මේ කම්මැලිකමටත් එක්ක එනගමන් චුයින්ගම් එකක් ‪#‎ක‬ේ ගහගත්ත.....
     
    Last edited:

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    crocodile-24935282.jpg