◄◄ IDM Official Thread (IDM ගැන හැමදේම)►►
ඔන්න ඉතින් වැඩක් පටන් ගන්න යන්නේ. IDM කිව්වම හැමෝම දන්නවනේ. අපි ගොඩක් අය මේ Internet download Manager එක පාවිච්චි කරනවා.

තාමත් ඒ ගැන දන්නේ නැති කෙනෙක්ට දැනගන්න කෙටියෙක් කියන්නම් IDM ගැන. මේක Download Manager එකක්.
අපේ බෂාවෙන් කියනවා නම් Youtube වගේ video බාන්න,resumable support, Download speed accelaration ඔන්න ඔය feature 3 නිසා තමයි ගොඩක් අය මේක පාවිච්චි කරන්නේ. 
මෙතනට ගියා නම් වැඩි විස්තර හොයා ගන්න පුළුවන්.
http://www.internetdownloadmanager.com/
මේ Thread එකේ ප්‍රදාන අරමුණ අලුතින් එන IDM update වලට පුළුවන් තරම් ඉක්මනට Crack එක දෙන්න.
ඉතින් මේ වැඩේ කරන්න හිතුනේ කලින් IDM crack එකක් ගැන ත්‍රෙඩ් එකක් දැම්මා මන්. එකෙන් ආපු ප්‍රතිචාර බලලා.

ඔයාලටත් අලුත් දෙයක් හම්බවුනොත් IDM ගැන මෙතන දාන්න. IDM අව්ල් ,crack වැඩ නැති කතන්දර,Tricks,Tips ඔයවගේ ඕනි දෙයක් මෙතන කතා කරමු,අවුල් තියෙන අයට උදව් කරමු.
එහෙනම් IDM අලුත්ම එක version 6.21 Build 14 (Released: Oct 15, 2014) එකට crack එක දීලම මන් වැඩේ පටන් ගන්නම්.
මුලින්ම දැන් තියෙන IDM එක Uninstall කරගන්න ඕනි. මෙතැනදී Traces මකන uninstaller එකක් පාවිච්චි කරා නම් ලස්සනට crack වෙනවා කිසි අව්ලක් නැතුව.
iorbit Uninstaller,Revo uninstaller ඔය වගේ uninstaller එකකින් වැඩේ කරා නම් කිසි අව්ලක් නැහැ. එක පාරක් mashin එක restart කරන්න.
දැන් හරිනේ මුලින්ම IDM 6.21 setup එකයි crack එකයි දෙකම තියෙන මේක බා ගන්න.
setup including crack
(15.3 mb )
Just FYI. ක්‍රැක් එක 100% වයිරස් නැහැ.
අපේ ඔය කැත වැඩ නැහැ.
මෙන්න virustotal report එක.
report
දැන් මේ වගේ ඒවි download කරගත්ත එක run කරාම.
මුලින්ම IDM Install කරන්න. සාමාන්‍ය විදියට install කරන්න තියෙන්නේ.
හරි install කරාද දැන් මතක ඇතුව IDM exit කරන්න . Taskbar එකෙනුත් අයින් කරන්න. නැත්නම් crack එක හරියට වැඩ නැහැ.
දැන් crack කරන්න පුළුවන් . crack කියන button එක click කරන්න.
හරියට වැඩේ වුනා නම් මෙහෙම ඒවි.
දැන් registry key එකක් merge කරන්න අහනවා. yes කරන්න.
හරියට key එක merge වුනොත් මෙහෙම ඒවි. OK කරන්න.
වැඩේ හරියට ආවොත් මෙහෙම ඒවි. IDM menu එකේ Help --> About ගියාම බලාගන්න පුළුවන්.
එහෙනම් වැඩේ ගොඩ. අපි ගියා.
මේකට හම්බවෙන ප්‍රතිචාර අනුව මේක දිගටම කරන යනවද කියලා තීරණය කරනවා.
අනිත් කට්ටියත් සෙට් වෙමු මෙතනට. ජයවේවා.

අපේ ඔය කැත වැඩ නැහැ.මෙන්න virustotal report එක.