Android යුසර්ස්ලාට ප්රයෝජනවත් ඇප් එකක්
මම පාවිච්චි කරන්නේ s3 කොරියන් එකක්

ඉතින් ඔකේ හැම තිස්සෙම හෝම් බටන් එක ඔබන්න ඕනනේ මල විකාරයක් නේ ගේම් එකක් එහෙම ගහ ගහ ඉද්දි..

එකට ඇවිල්ලා තියෙනවා සුෆිරි ඇප්ලිකේෂන් එකක් හෝම් එක කෙලින්ම ස්ක්රීන් එකේදිම ශෝට්කට් දෙන එකක්..

මේක දාගෙනම බලපල්ලකො..

මිට කලින් ඕම්නි ස්විච් කියල එකක් ගැහුවා xda එකේ පොරවල් වගයක්..එකට වඩා හුගාක් වැඩ කලි සහ නියම ඔප්ෂන්ස් ටිකකුත් දාල තියෙනවා මේකේ

මෙන්න ගුගල් ප්ලේ ලින්ක් එක
මෙන්න ප්රිමියම් ඇප්ලිකේෂන්
එක

Code:
https://play.google.com/store/apps/details?id=com.jkab.fancyswitcher
මෙන්න ප්රිමියම් ඇප්ලිකේෂන්
එක
Code:
https://worldapks.com/get/com.jkab.fancyswitcher/mirror/1/

+