Games ගහන්න VGA Card එකක් ගන්න කලින් කියවන්න - November 2014

Buuruwa

Member
Games ගහන්න VGA Card එකක් ගන්න කලින් කියවන්න - November 2014

අපේ රටේ market එක බලලා ලියපු article එකට update එකක්. VGA ගන්න ගොඩක් කට්ටියට ප්‍රයෝජනවත් වේවි කියල හිතනවා. Updated November 2014 :yes:

http://readme.lk/graphics-cards-money-updated-november-2014/


10271614_757842320956135_3984290753358984996_n.png


උදව්වක් වුනානම් bump එකක් දාගෙන යන්න ;)
 
  • Like
Reactions: DAMER

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    20කට විතර ගන්නව නම් ගන්න හොඳම එක R7 260X. මොනිටරේ 1920x1080 නෙමේනම් ඕන ගේමක් Ultra හෝ සෑහෙන්න හොඳ සෙටින්ග්ස් එක්ක ප්ලේ කරන්න පුලුවන්.. මං ලඟදි ගත්තා..:yes:
     

    Buuruwa

    Member

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    15ta waga thiyana ewa hoda madi da ban. aluth game walata

    මාත් ඔය ගානට ගන්න හැදුවේ.. අන්තිමට එලකිරියෙම යාලුවො ටික කියල R& 260X එක ගත්තා 20කට. ඒක තමා 15 20 අතර දැනට ගන්න තියන හොඳම එක. ගන්නවනම් ඒකම ගන්න...:yes::yes: