ටොමා ටොමා ඔන්න උබේ බළලා පයින්නද හදන්නේ මල්ලෙන් ..මොනවද උබ කරන බිස්නස් ..ලීසිං ද
නැතිනම් ජපන් වාහනද ..ඇත්ත කියපන් ...
පට්ට යකෝ ටොමා ලිදේ
ටොමා ටොමා ඔන්න උබේ බළලා පයින්නද හදන්නේ මල්ලෙන් ..මොනවද උබ කරන බිස්නස් ..ලීසිං ද
නැතිනම් ජපන් වාහනද ..ඇත්ත කියපන් ...
පට්ට යකෝ ටොමා ලිදේඅයියේ ඔයාට දැන්ම මේව තේරෙන්නේ නෑ. ඔය ජරාවක් අරං ඕවට තෙල් ගහන්න ගියහම වයිෆ් අහයි ඕකේ තෙල්ටැංකියේ හිලක්ද කියලා, පාට්ස් හොයන්න මාස ගානක් යනකොට කියයි මේක ගත්තට වැඩිය හොදයි නිකං හිටියනං කියලා. ඊට පස්සේ ඕක විකුණ ගන්න බැරි වුනහම කියයි මේ මෝඩ මිනිහා සෙකන්ඩ් හෑන්ඩ් මාකට් එකක් නැති වාහනයක් ගත්තා කියලා![]()

කවුරුත් නැද්දෝ
මුන් ඔක්කොම මාව මානසිකව වට්ටලා බින්දුවට දාල ගියෝ අයියෝ

ටොමා ටොමා ඔන්න උබේ බළලා පයින්නද හදන්නේ මල්ලෙන් ..මොනවද උබ කරන බිස්නස් ..ලීසිං ද
නැතිනම් ජපන් වාහනද ..ඇත්ත කියපන් ...
බින්දු;17359635 said:මට මොනවද දාලා ගියේ![]()
ඉන්දියන් වාහන බං. හැබැයි ඒව ගන්න කියලා මම කාටවත් උපදෙස් දෙන්නෙ නෑ. මම කරන්නේඇල්ටෝ, මරුටි 800. ඒ විකුණන්න ලේසි නිසා වගේම චයිනිස් වලටා වඩා හොද නිසා.
![]()
මෙන්න මගේ හීනය
Proton wira car ekak nam 10 aduwen ganna puluwan (English numb.) Mitsubishi parts hariyanawa kiyala thamai kiyanne.
යකෝ මෙන්න බොදු බල සේනා එකත් මේකට බැහැල ..කන්ථක අශ්වයා කිව්වා කියලා රෙප් කපලා ..ඕකට ඉතින් රෙප් කපන්න ඕනෙද මම අහන්නේ
අම්මපා මුන් වගේ එවුන් තමයි අර වෙසක් දවසක රේස් බයි රේස් එක්ක නිවී නිවී පත්තුවෙන අශ්වයට වැන්දා කියන්නේ
මට රෙප් දෙන්න බෑ බ0 තාමඔව් මෙතන දරුණු ලෙස උල්ල0ගනය වෙලා තියෙනවා - රෙප්මට රෙප් දෙන්න බෑ බ0 තාම
අඩෝ ඔය අවතාරෙ ඉන්නෙ කව්ද ශ්රී නම්බර් වගේ ඩයල් එකක්
Proton wira car ekak nam 10 aduwen ganna puluwan (English numb.) Mitsubishi parts hariyanawa kiyala thamai kiyanne.
හපොයි දෙයියනේ මුට බින්දුව ඇහෙන්න බැනේ ....උබ බින්දුවට පේටන්ට් බලපත්රය අරගෙනද ඉන්නේ

ai ubath mama wage ada ipadunu ekekda