රත්තරන් ගෙන් හෝ කාර් ගැන දන්න උන් ගෙන් උදව&#35

Banned.King

Member
Nov 6, 2014
390
13
0

ටොමා ටොමා ඔන්න උබේ බළලා පයින්නද හදන්නේ මල්ලෙන් ..මොනවද උබ කරන බිස්නස් ..ලීසිං ද
නැතිනම් ජපන් වාහනද ..ඇත්ත කියපන් ...

:lol: පට්ට යකෝ ටොමා ලිදේ
 
Nikam Man

Member
Nov 9, 2014
57
2
0
අයියේ ඔයාට දැන්ම මේව තේරෙන්නේ නෑ. ඔය ජරාවක් අරං ඕවට තෙල් ගහන්න ගියහම වයිෆ් අහයි ඕකේ තෙල්ටැංකියේ හිලක්ද කියලා, පාට්ස් හොයන්න මාස ගානක් යනකොට කියයි මේක ගත්තට වැඩිය හොදයි නිකං හිටියනං කියලා. ඊට පස්සේ ඕක විකුණ ගන්න බැරි වුනහම කියයි මේ මෝඩ මිනිහා සෙකන්ඩ් හෑන්ඩ් මාකට් එකක් නැති වාහනයක් ගත්තා කියලා:P

උබ ඔහොම කියද්දී මට මැවිලා පේනවා

:rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:
 
Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile

    ටොමා ටොමා ඔන්න උබේ බළලා පයින්නද හදන්නේ මල්ලෙන් ..මොනවද උබ කරන බිස්නස් ..ලීසිං ද
    නැතිනම් ජපන් වාහනද ..ඇත්ත කියපන් ...

    ඉන්දියන් වාහන බං. හැබැයි ඒව ගන්න කියලා මම කාටවත් උපදෙස් දෙන්නෙ නෑ. මම කරන්නේඇල්ටෝ, මරුටි 800. ඒ විකුණන්න ලේසි නිසා වගේම චයිනිස් වලටා වඩා හොද නිසා.
     
    Nikam Man

    Member
    Nov 9, 2014
    57
    2
    0
    බින්දු;17359635 said:
    මට මොනවද දාලා ගියේ :rolleyes::rolleyes:

    හපොයි දෙයියනේ මුට බින්දුව ඇහෙන්න බැනේ ....උබ බින්දුවට පේටන්ට් බලපත්‍රය අරගෙනද ඉන්නේ
     
    Nikam Man

    Member
    Nov 9, 2014
    57
    2
    0
    ඉන්දියන් වාහන බං. හැබැයි ඒව ගන්න කියලා මම කාටවත් උපදෙස් දෙන්නෙ නෑ. මම කරන්නේඇල්ටෝ, මරුටි 800. ඒ විකුණන්න ලේසි නිසා වගේම චයිනිස් වලටා වඩා හොද නිසා.

    ටොමා ඉන්දියන් හරි රතුඉන්දියන් හරි කමක් නෑ ..මට කියපන් KIA එපානම් ලක්ෂ 10 අර කිව්ව option ටික තියන වාහනයක්
     
    VOG

    Member
    Sep 24, 2013
    627
    41
    0
    Colombo
    e1d2e35b-fb95-4ce6-a824-6af10a2a22e6.jpg

    මෙන්න මගේ හීනය

    meka neweyi machan 2003n passe apu face lift model ekatawath palayan.eth machan better to avoid kia rio
     
    Nikam Man

    Member
    Nov 9, 2014
    57
    2
    0
    යකෝ මෙන්න බොදු බල සේනා එකත් මේකට බැහැල ..කන්ථක අශ්වයා කිව්වා කියලා රෙප් කපලා ..ඕකට ඉතින් රෙප් කපන්න ඕනෙද මම අහන්නේ
    අම්මපා මුන් වගේ එවුන් තමයි අර වෙසක් දවසක රේස් බයි රේස් එක්ක නිවී නිවී පත්තුවෙන අශ්වයට වැන්දා කියන්නේ
     
    Last edited:

    Banned.King

    Member
    Nov 6, 2014
    390
    13
    0
    යකෝ මෙන්න බොදු බල සේනා එකත් මේකට බැහැල ..කන්ථක අශ්වයා කිව්වා කියලා රෙප් කපලා ..ඕකට ඉතින් රෙප් කපන්න ඕනෙද මම අහන්නේ
    අම්මපා මුන් වගේ එවුන් තමයි අර වෙසක් දවසක රේස් බයි රේස් එක්ක නිවී නිවී පත්තුවෙන අශ්වයට වැන්දා කියන්නේ

    ඔව් මෙතන දරුණු ලෙස උල්ල0ගනය වෙලා තියෙනවා - රෙප් :lol: මට රෙප් දෙන්න බෑ බ0 තාම
     
    Banned.King

    Member
    Nov 6, 2014
    390
    13
    0
    අඩෝ ඔය අවතාරෙ ඉන්නෙ කව්ද ශ්‍රී නම්බර් වගේ ඩයල් එකක්