දත් ගැන දන්නා කෙනෙක්.. Help me

black_haker

Banned
Oct 20, 2014
182
15
0
දත් ගැන දන්නා කෙනෙක්.. Help me


මම මට තියන ප්‍රශ්න ගැන කියන්න ලජ්ජවෙන්නේ නැ....

මචන් මගේ දත් සෙට් එක හෙන අව්ල්.. මට ඒක හිතට ලොකු වදයක්.. දැන් මට අවරුදු 20ක් වෙනවා.. තැනකට ගිහිල්ල හිනාවෙන්නත් බැ... උඩු තල්ලේ නල දත් දෙකක් දෙපැත්තේ තියනවා වව්ලේක්ගේ :baffled: වගේ...

මට ඩෙන්ටල් එකට ගිහිල්ල අහන්න බයය් මොනවා කියාවිද දන්නේ නැ නේ..

ඔයගොල්ලෝ හිතන්නේ මොකද්ද? ඩෙන්ටල් එකකට ගියොත් මට සහනයල් ලබෙයිද? මගේ මේ වයසත් එක්ක... මෙකෙය් ප්‍රශ්නේ උඩු තල්ලේ තියන නල දත් 2ක ගැලෙව්වොත් අයෙත් දත් එන්නේ නැ නේ.. මම මොකද්ද කරන්න ඕන..

ඔයාල කොකද්ද හිතන්නේ.. :confused:
 

pc kush

Well-known member
  • Feb 5, 2010
    8,617
    2,122
    113
    maharagama thiyenawa neda dental Hospital ekak,Anna ekata gihin pennapan.maharagama policiyata eha patte,Bus halt eka lagama
     

    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    කිබුලානම් කිව්වේ ඔහොම ඒවා හදන්න පුළුවන්ලු :yes:
     

    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    බය වෙන්න කිසිම දෙයක් නෑ මචන් ගිහිල්ල ඩෙන්ටිස්ට් කෙනෙක්ට පෙන්නපන්.

    කිබුලගෙන් අහන්න (වතුරේ ඉන්න කිඹුලාගෙන් එහෙම නෙමෙයි) කිබුලා උදව් කරයි.
     

    black_haker

    Banned
    Oct 20, 2014
    182
    15
    0
    මම එලකිරියට අලුත් නිසා ඔය කිබුල ගැන වැඩි අවබෝදයක් නැ. මට මිනිහ සෙට් කරලා දෙන්න පුලුවන්ද? මම මාතර
     

    black_haker

    Banned
    Oct 20, 2014
    182
    15
    0
    ඉතින් බන් දත් ගලවන්න බැනේ.. මේ වයසේ දත් ගලවල අලුතෙන් දත් එන එකක්ය...
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    මම එලකිරියට අලුත් නිසා ඔය කිබුල ගැන වැඩි අවබෝදයක් නැ. මට මිනිහ සෙට් කරලා දෙන්න පුලුවන්ද? මම මාතර

    මාතර ද, එහෙනම් ඩොක්ටර් කමල් වීරසේකර හම්බ වෙයන්. කලින් නම් තිබුනේ හක්මන පාරේ යන්න ඕන බෝධිය ළඟ ඉඳල 400 මීටර් විතර.