16+ ,,, කුවේයිට්හි සිංහල පාඩම

NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    16+ ,,, කුවේයිට්හි සිංහල පාඩම




    කුවේයිට්හි සිංහල පාඩම ,,,,



    මේ සිද්දිය වෙන්නේ කුවේට් ජාත්‍යන්තර ගුවන් තොටුපොළේදී,,,මේ මනුස්සයා හිතන්න නැතුව ඇති සිංහල තේරෙන මනුස්සයෙක් මෙතන ඉදී කියලා ...












    මේ video එක upload කරලා මෙතන දැම්මේ 100% හිතට එකගව නෙවෙයි
    මේක දැක්ක ගමන් බඩ අල්ලාගෙන හිනාගිය නිසයි උබලටත් බලන්න දැම්මේ.
    ඒ උනාට මේක ඇතුලේ තියන කතාව මිට වඩා ගොඩාක් දුක්බර ඇති
    කුවේට්වල දහදුක් විදලා හම්බකරන තුට්ටු දෙක western union හරහා ගෙදරට එවන්න ආපු කාන්තවක් ලංකාවේ තමන්ගේ ගෙදර ඉන්න එවුන් නිසාම විදින අපහසුතාවය තමයි මේකෙන් පේන්නේ.
    අනේ මන්දා මෙව්වාට මොනවා කියන්නද කියලා




    :)
    බැනලායන එවුන් බැනලා පලයල්ලා ,,,
    අවංකවම තුන්හිතකවත් තරහක් නැහැ
    මොකද joke එකක් උනත් මම කරේ වැරද්දක් කියලා මම දන්නවා ..


     
    • Like
    Reactions: DAMER

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Vate Arabi hitiyanam hithannna athi, Arabi language ekata vada godak lassana basavak kiyala.
     

    chirart1

    Well-known member
  • Jul 27, 2009
    3,445
    468
    83
    paw ban :( kochchara duk mahansiyen hamba karapu sallida :) ane manda ithing
    sirawatama wada kara kamata ganu yawana eka tharam chater wadak na :(
    yawuwath wagakiyana than walata :)
    naththum pettiye ne enne :D
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Atthatama Arabi language ekata vada Lassanai nedha ? Arabi talk karanne mehemane, Shalla Malla Hukam, ----Malla sholla Hukam, Bus bas hukas, soka soka baka baka bakas,
     

    sosamila

    Active member
  • Jul 19, 2009
    428
    58
    28
    ekane may gani duk mahansi wela ewana dewath gedara eka hariyata liya ganne nehe shik witarak
    may video eka dala tiyenne may ganiwa wihiluwata lak karanna eka nam harima weradi may gani ehe duk mahansi wela ganna eka liyaganna taram wat honda sihiyak lankawe ewnta ne i feel so sorry for this women !!
     
    Last edited:

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    8.gif
    ambanakata mala panala :D
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    පව් බන් ඒ ගෑනුකෙනා කගේ හරි අම්ම කෙනෙක් නේ. බලපන් කාලකන්නි මිනිස්සු නිසා ගනු කොච්චර දුක් විදිනවද කියලා.