කාබන් ෆයිබර් කාර්

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    කාබන් ෆයිබර් කාර්

    lp570-carbon-fiber-bumper-gallardo.jpg

    මේ ගැන නූලක් දාන්න හිතුවේ අපේ IDG සහෝදරයා alloy wheel එකකට ගහලා තිබුන ස්ටිකර් එකක් දැකලා. ඒකෙ පෙනුම කාබන් ෆයිබර් වගේ නිසයි. ගොඩක් අය දන්නවා කාබන් ෆයිබර් වාහන මොන වගේද කියලා. ඒත් මේව ගැන දන්නෙ නැති අයත් ගොඩක් ඉන්න නිසයි මේ නූල දාන්න හිතුවේ. මොකද ගොඩ දෙනෙක් හිතන්නේ වාහන හදන්නේ මේ දිරන තහඩු වලින් විතරයි කියලා. :baffled:
    කාබන් ෆයිබර් කියන්නේ මිනිරන් වලින් හදන ප්ලාස්ටික් වගේ ස්තරයකට. ඇත්තටම මේවා හදන්නේ මිනිරන් වලින් විශේෂිත ආකාරයට තනාගත්තු කෙ‍දි, වියලා.
    TwillWeave.jpg

    මේවා මිලෙන් ඉතාමත් අධිකයි. ඒ නිසා අපි පදින සාමාන්‍ය වාහන මේවගෙන් හදන්න බෑ. එහෙම හැදුවොත් අපිට ඒ වාහන ගන්න වෙන්නේ ඉතාමත් අධික මුදලකටයි. මේවගේ වටිනාකම වැඩි වෙන්න බලපාලා තියන්නේ මූලද්‍රව්‍ය හිගයම නෙවෙයි. ඒකට නිෂ්පාදන කාර්යයේ ඉදලා පේට්න් අයිතිය දක්වා විවිධ හේතු බලපානවා.
    යකඩ වලට වඩා මේවගේ තියන හෙද ගොඩක් තියනවා ඒවා තමයි සැහැල්ලුබව, මළකඩ කන්නේ නැති වීම, ගුණාත්මක බාව වැඩිවීම, ශක්තිය වැඩි වීම වගේ දේවල්.
    Shaft-strength1.jpg

    මේ නිසාම මිලෙන් වැඩි වාහන හදන්න මේවා යොදා ගන්නවා. ඒ නිසාම ඒවා හැප්පුනත් තැලෙන්නෙ නෑ. හැබැයි ගොඩක්ම හයියෙන් හැප්පුනොත් කැඩෙනවා.
    aventador-split-in-half-crash-wreck-1.jpg

    wrecked.JPG

    පේනවනේ කුඩු සංසාරේ.. කුඩු සංසාරේ..
    වාහන වලට අමතරව හෙල්මට්, ෆෝන්, බයිසිකල්, ප්ලේන් වල කොටස් හදන්න මේවා යොදා ගන්නවා. අපේ IDG එහෙම නම් ස්ටිකර් ගහලා හරි alloy wheel කාබන් ෆයිබර් වගේ හදනවා:D
    කාබන් ෆයිබර් වල සැහැල්ලුව බලන්නකෝ.
    comp_carbon48__01__630x420.jpg

    ඔන්න එහෙනම් දිරන්නේ නැති වාහන ගන්න හිතන අයට බඩු
    main.php

    Carbon%20Fiber%20Wrap%20Roll%20Sticker%20Car%20Auto%20Motorcycle%20Detailing.jpg

    2007CorvetteZO6CarbonFiberWrap.jpg

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    අහලා තිබ්බට මෙච්ච්ච්ර විස්තර දැනගෙන හිටියේ නැහැ බන්. උබට ජයෙන් ජය
    You must spread some Reputation around before giving it to Mr.Tom again.
     
    DamN DoG

    Well-known member
  • Jan 6, 2014
    2,489
    271
    83
    Kingdom of Solitude..!!
    පොඩි බේබිටත් ඕකෙන් හදපු වන්ඩියක් තියෙනවා මන් දන්නා විදිහට බන්. good පොස්ට්
    You must spread some Reputation around before giving it to Mr.Tom again.
     
    • Like
    Reactions: Mr.Tom

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    අහලා තිබ්බට මෙච්ච්ච්ර විස්තර දැනගෙන හිටියේ නැහැ බන්. උබට ජයෙන් ජය
    You must spread some Reputation around before giving it to Mr.Tom again.
    Thanks Bro :D
    ado ela. good post.
    Thanks Bro :D
    Thanks Bro :D
    පොඩි බේබිටත් ඕකෙන් හදපු වන්ඩියක් තියෙනවා මන් දන්නා විදිහට බන්. good පොස්ට්
    You must spread some Reputation around before giving it to Mr.Tom again.
    Thanks Bro :D උන්ට නම් ඉතිං කාබන් ෆයිබර් වලින් නෙවෙයි රත්තරං වලින් හැදුවත් ගන්න පුලුවන් මචං. මොකද අහිංසක මිනිස්සුන්ගෙන් බදු ගහලා හූරං කන ඒවා තියනවනේ.
    :D:D
    Thanks Bro :D
    බම්ප්

    You must spread some Reputation around before giving it to Mr.Tom again.
    Thanks Bro :D

    TFS

    You have given out too much Reputation in the last 24 hours, try again later.
    Thanks Bro :D
    ෂිශ්...පිස්සු හැදෙනවනේ...ලස්සනයි ඒවා අනිත්වට වඩා...ෆට්ට අහ:):)
    Thanks sis :D
    ජන්තු අයියා;17389885 said:
    එල එල..මේ ත්‍රෙඩ් එකේ කාබන් ෆයිබර් වැඩ ගැන තව කතා කරමු.....
    Thanks Bro :D ඔව් මචං ඒ ගැන තව විස්තර දන්නව නම් කියන්න.
    ela thread ekak saho
    pattaaaaaaaa
    TFS
    :)
    Thanks Bro :D
    දැනුයි කතන්දරේ දැනගත්තේ...
    You must spread some Reputation around before giving it to Mr.Tom again.
    Thanks Bro :D
    Thanks Bro :D
    ela ela ,:D
    hoda wistaryak..
    You must spread some Reputation around before giving it to Mr.Tom again.
    Thanks Bro :D
    Elakiri :)

    You must spread some Reputation around before giving it to Mr.Tom again.
    Thanks Bro :D
    :D
    mechhcra danan hitiye na tfs :)
    Thanks Bro :D
     
    • Like
    Reactions: animation

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,750
    6,195
    113
    🇨🇦🍁
    නියමයි මචං :cool:
    You must spread some Reputation around before giving it to Mr.Tom again.
     
    Last edited: