Henayak vadina ekak na badohToshiba i3 එකක් අවුරුදු 3ක වොරන්ටිත් එක්ක 66500/= ක් වෙන්නේ..... හෆොයි.......
![]()
දත් එපා කියලා හිතෙන්න ඈති...... නැත්නම් මොලේ කොලොප්පන් වෙලා ඈති මේක කියෝලා.......
![]()

Henayak vadina ekak na badohToshiba i3 එකක් අවුරුදු 3ක වොරන්ටිත් එක්ක 66500/= ක් වෙන්නේ..... හෆොයි.......
![]()
දත් එපා කියලා හිතෙන්න ඈති...... නැත්නම් මොලේ කොලොප්පන් වෙලා ඈති මේක කියෝලා.......
![]()

Dr. Sriyani Basnayake, Dr, Senadeera උදාහරණ වෙයි.

නෑදෑයොද? ගෙවල් පැත්තේද?![]()
ඔව් ඔව්......මේ දත් කිඹුලා orthodontic braces දැමීම ගැන හරි හැටි නොදනී. කොටින්ම කිව්වොත් ඔහු orthodontic braces පිළිබද වැඩිදුර හදැරූ consultant කෙනෙක් නොවෙයි. එහෙත් ඔහුගේ private practice එක වෙත එන රෝගීන් සඳහා ඔහු orthodontic braces පළඳා මුදල් හම්බ කර ගනී. මෙය සමාන වනුයේ dr නිමල් ගමගේ plastic surgery කර වැනිම දෙයකි. මොහු වෙත ගොස් දත් ටික තව ටිකක් කෙල කර ගත විට වෙනත් අය ඒ පිලිබඳ වග කියන්නේ නැත. ඒ නිසා හැමවිටම consultant කෙනෙක් ගාවට යන්න. වියදම එකම වෙයි.
Dr. Sriyani Basnayake, Dr, Senadeera උදාහරණ වෙයි.













Orthodontic kenek eka case ekakata Rs: 100,000/- gannawa.
mama danna doctor kenek dawasata cases 100k karanwa hebeyi weda karanne sunday witharayi. minissu waiting list eke innawa token ganna. gaththama lebenne masa yak withara passé dawasak..
monthly income Rs: 100,000X100X4
ඔව් ඔව්......
මම කන්සල්ටන්ට් කෙනෙක් නෙවෙයි
ඒ නිසා ඔබතුමා කන්සල්ටන්ට් කෙනෙක් ගාවට යන්න.
අනික මම ඔබට මා ගාවට එන්නට කිව්වේ නැත................
මේ ත්‍රෙඩ් එක දැමූ හිතවතාට එන්නට කීවේ ද නැත..........මා ඔහුට මේ ගැන මම දන්නා දේ කියුවා විතරය. ඒකට ඔබට රිදුනාට මට කරන්නට දෙයක් ද නැත.........
මම ඔබ මෙන් මෙහි උන් රවටා සල්ලි ගරන්නේ නැත...........
දැන් ඉතිං ලිදේ පැනීම යහපති..................
පරණම එකවුන්ට් එකකින් ඇවිත් දෙඩවන බවත්, අළුත් එකවුන්ට් එක කවරක් ද යන්නත් දනිමි.
කොහේ හිටියත් මරක්ස් ගද හැංගිය නොහැකිය...............
ඔය දක්වා ඇති දෙපලට ම වඩා නූතන විකලාංග දන්ත ඍජුකරන ප්‍රතිකාර ගැන හසල දැනීමක් ඇත්තේ මගේ ද ගුරුතුමියක් වන විශේෂඥ වෛද්‍ය ශීවනී විජේරත්න මැතිනියටය. එතුමිය සතු කුසලතා සහ ලබා ඇති දැණුම පිලිබදව දැනගන්නට වුවමනා නම් ඔවසිස් රෝහලේ අංක 2 දන්ත ශළ්යාගාරයට යන්න. එහි බිත්ති වල හතර වටේට ගසා ඇති සහතික බලන්න......![]()
ඔබ මේ කරන්නේ මාගේ බඩට ගැසීම නොව මාගේ බඩ රැකීමය. හේතුව මම එළකිරියේ බොහෝ දෙනා හට ප්‍රතිකාර කරන්නේ නොමිලයේ වීම නිසාය....ශීවනි මැතිනියත් consultant කෙනෙක් තමයි. ඇයගෙන් ප්‍රතිකාර ලබාගැනීමේ කිසිදු ප්‍රශ්නයක් නැත. නමුත් අත්දැකීම් අතින් මා සඳහන් කල අය සිටිනුයේ ගව් ගානක් උඩිනි. ඊට අමතරව ඔවුන් සක්‍රීය රජයේ සේවයේ සිටිමින් සේවය කරයි. ශීවනි මැතිණියගේ වරදක් නොකියන නමුත් private practice එක සඳහා පැමිණෙන රෝගීන් සංඛ්‍යාවෙන් සාමාන්‍ය පුද්ගලයෙකුට සංසන්දනයක් කර වඩාතම හොඳ කවුදැයි දැන ගත හැක.
ඔබේ හිත රිදුනාට මට කරන්න දෙයක් නැත. මම කිව්වේ සත්‍යයි. එසේ කිව්වමත් තවත් quacks ලා ලඟට යන අය ගැන මට ප්‍රශ්නයක් නැත. මේ පොස්ටුව නිවැරදි ලෙස ප්‍රතිකාර අවශ්‍ය අය කිඹුලාට නිල් කොටු 10ක් තිබෙනවාද මට නිල් කොටු 3ක් තිබෙනවාද යන්න නොසලකා නිවැරදි තීරණයක් ගැනීම සඳහා පමණි. නැතුව ඔබේ බඩට ගැසීමට නොවෙයි.
PS - මම මුස්ලිම් නොවෙයි. සිංහල බෞද්ධ වෙමි. බොරු චෝදනා නොකරන්න. මට fake account අවශ්‍ය නැත. සියල්ල මේ account එක තුල ඇත.









ශීවනි මැතිනියත් consultant කෙනෙක් තමයි. ඇයගෙන් ප්‍රතිකාර ලබාගැනීමේ කිසිදු ප්‍රශ්නයක් නැත. නමුත් අත්දැකීම් අතින් මා සඳහන් කල අය සිටිනුයේ ගව් ගානක් උඩිනි. ඊට අමතරව ඔවුන් සක්‍රීය රජයේ සේවයේ සිටිමින් සේවය කරයි. ශීවනි මැතිණියගේ වරදක් නොකියන නමුත් private practice එක සඳහා පැමිණෙන රෝගීන් සංඛ්‍යාවෙන් සාමාන්‍ය පුද්ගලයෙකුට සංසන්දනයක් කර වඩාතම හොඳ කවුදැයි දැන ගත හැක.
ඔබේ හිත රිදුනාට මට කරන්න දෙයක් නැත. මම කිව්වේ සත්‍යයි. එසේ කිව්වමත් තවත් quacks ලා ලඟට යන අය ගැන මට ප්‍රශ්නයක් නැත. මේ පොස්ටුව නිවැරදි ලෙස ප්‍රතිකාර අවශ්‍ය අය කිඹුලාට නිල් කොටු 10ක් තිබෙනවාද මට නිල් කොටු 3ක් තිබෙනවාද යන්න නොසලකා නිවැරදි තීරණයක් ගැනීම සඳහා පමණි. නැතුව ඔබේ බඩට ගැසීමට නොවෙයි.
PS - මම මුස්ලිම් නොවෙයි. සිංහල බෞද්ධ වෙමි. බොරු චෝදනා නොකරන්න. මට fake account අවශ්‍ය නැත. සියල්ල මේ account එක තුල ඇත.


braces නැත්නම් දත් වලට සවිකරනු ලබන උපකරණ මගින් කරන විකලාංග දන්ත ඍජුකරණ ප්‍රතිකාරය යොදා ගනු ලබන්නේ ගලවා ඉවත් කල හැකි හණුක උපාංග (removable orthodontic appliences) මගින් ඍජුකරණය කිරීමට නොහැකි ප්රශ්නකාරී අවස්ථාවලදීය. විශේෂයෙන් උඩු සහ යටි දත් ඇදි දෙකම ඉදිරියට නෙරා ඇති අවස්ථා (Bimaxillary proclination), විශාල පරිමාණයේ දන්ත ගෙනයාම් (sever dental shifts) සහ වැඩි වයස්ගත වූ රෝගීන්ට මෙම ප්‍රතිකාර ක්‍රමය යෙදේ.
මෙය පවතින තත්ත්වය මත වියදම වෙනස් වන ප්‍රතිකාරයකි. අදාළ රෝගියා පරීක්ෂා කර බැලීමෙන් සහ එක්ස් කිරණ පට මැනීමෙන් තොරව අදාල පිරිවැය ටක්කයට ම පැවසිය නොහැකිය. දළ වශයෙන් එය 80000 සිට ලක්ෂ කීපයක් ක්වා වෙනස්විය හැකිය.

පොරකට රිදිල බං...........pothak balan type karala wagene yako comment eka![]()



පොරකට රිදිල බං...........![]()
paw!ලෝකයේ දැනුම අතින් ගත කල පුද්ගලයින් කොටස් කිහිපයකට බෙදිය හැක.එනම්,
ප්‍රධාන වශයෙන් දැනුමැත්තන් හා අනුන්ගේ දැනුම කටගා ගත් අය වශයෙනි.(වැඩි හරියක් අප අතර සිටින්නේ මෙම පසුව කියැවුනු අන්දමේ අඳබාලයින් වීම සැබැවින්ම කනගාටුවට කරුණකි)
හැබෑ දැනුමැත්තන් තමන්ගේ දැනුම අනෙකුන් හා නිහතමානීව බෙදාගන්නා අතර,අනුන්ගේ දැනුම කටගා ගත තැනැත්තා හැබෑ උගතාටද අභියෝග කරයි.
ඒ කෙසේද යත් කිරි වැදී බරවුණු වී කරල් පොළොවට නැමෙත්දී බොල් වී කරල් ඍජුව අහස් කුස දෙසට යොමුවී ඇති පරිද්දෙනි.
රතු පොල්ගෙඩි අකුරින් තම වේදනාව පෙන්වා ඇත්තේ කිමෙක්ද යන්න සහ ඔහුගේ වේදනාවේ නිරුවතද මෙය කියවන්නන් හට මොනවට පැහැදිලි වේ....
![]()
![]()
![]()
වේදනාව මගේද? නැතහොත් දත් කිඹුලා සහෝදරයා ගැන මම පොස්ටුවක් දමන විට ඊට දුක් විදින ඔබේද?

