රත්තරං ලොක්කාගේ අවධානය පිනිසයි.

BAT-MAN

Well-known member
  • Mar 11, 2011
    1,495
    408
    83
    හඳේ ... !!
    රත්තරං ලොක්කාගේ අවධානය පිනිසයි.

    මචං මම උබට කතාව පුද්ගලිකව දැම්මා. මට අමතක උනා බං එලකිරියෙ උබ වගෙ පිරිමි විතරක් නෙවෙ . පැටියා වගෙ පොන්න නපුංසකයොත් ඉන්නවා කියලා :lol:. රටට වැඩකුත් න් පවුලට වැඩකුත් නෑ. ඌ වගෙ නපුංසකයෙක්ට වාහනයක් කියන එක මිනිස්සුන්ට පෙන්නලා තත්වෙ මාකට් කරන දෙයක් උනාට මට නම් වාහනයක් කියන්නෙ රෝද හතර කැරකෙන යන්තරයක්. පැටියට වාහන මැජික් ඇති පව් ඌ ගැන ඉතිං දුකයි එච්ච්රයි. කොහොමත් උගේ ජාතකෙ ලොකු අවුලක් තියනවා කියලා දැනගෙන ගොඩක් කල්. ලෑන්ඩ් මාස්ටර් එකෙ අරන් ඇවිත් ඉස්පිරිතාලෙ ඉස්සරහ හම්බවෙච්ච උන්ට ඔහොම වෙනවා.

    මචෝ රත්තරං මන් උබේ පේජ් එකෙ ප්‍රශ්නෙ දැම්ම මට උත්තරයක් එවපන්. පොන්න පැටව් චූන් කරන්ඩ ටයිම් එක නෑ
     
    Last edited:

    BAT-MAN

    Well-known member
  • Mar 11, 2011
    1,495
    408
    83
    හඳේ ... !!
    PM එකක් දැම්මා නම් ඉවරනේ බං.. :oo:

    උගෙන් අහන දේ වාහන ගන්න අනිත් උන්ටත් ගොඩක් වැදගත් වෙනවා මචං. මම වාහන ගන්ඩ ගිහින් උගෙන් අහලා දැනගත්ත දේවල් වලින් සෑහෙන්න දේවල් ඇනගන්නෙ නැතුව කරගත්තා. වාහන මාකට් එක ගැන මෙකෙ ගොඩක් උන් උනන්දුයි නේ.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    උගෙන් අහන දේ වාහන ගන්න අනිත් උන්ටත් ගොඩක් වැදගත් වෙනවා මචං. මම වාහන ගන්ඩ ගිහින් උගෙන් අහලා දැනගත්ත දේවල් වලින් සෑහෙන්න දේවල් ඇනගන්නෙ නැතුව කරගත්තා. වාහන මාකට් එක ගැන මෙකෙ ගොඩක් උන් උනන්දුයි නේ.
    11.gif

    පැටියා;17401544 said:
    උඹත් වැඩ කනව බං එතකොට මූ Montero Sports එකක් ගත්තා කියලා Showoff කරන්නෙ කොහොමද? බෑනෙ. :lol:
    :lol:
    දැන් මූට අනිවා පිංතූරයක් දාලා ඔප්පු කරන්නත් වෙනවා..
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    11.gif

    :lol:
    දැන් මූට අනිවා පිංතූරයක් දාලා ඔප්පු කරන්නත් වෙනවා..

    කොරයි කොරයි. My red bitchගෙ පොටෝත් දැම්මෙ අර කවුදෝ :rofl:
    මම කැපෙනවා මුගෙ ආතල් එක මුට ගන්න දියං උඹත් අනවස්ය ප්‍රස්න අහන්න එපා :rofl:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    රත්තරං ලොක්කෝ උබ කී දේ අසා මොන්ටේරෝ ස්පොර්ට් එකක් ගෙනත් දැන් ගෑනිත් ගෙදරින් යන සීන් එකක් උද්ගත වී ඇත. :( ඒක පාරේ ගෙනයනවානම් පොලිස් ට්‍රැෆික් බයික් එකක් ඉස්සරහින් යවා පාර ක්ලියර් කර දෙන ලෙස පවුල තරයේ දන්වා සිටි.:growl:

    මචං මට තව උදව්වක් කරපන් වයිෆ්ට වාහනයක් අරන් දෙන්න ඕන. පවුලගෙ හිත තියෙන්නෙ විවා එලයිට් වගේ එකකට . ඒත් මචං ඕවා මට දිරවන් නෑ මම බැලුවෙ N16 එකක් හරි FB 15 නැත්තං ස්ටාලට් එකක් අරන් දෙන්න මට තියන ප්‍රශ්නෙ මේවාගෙ මිල ඉස්සරහට ධාරානිපාත විදියට අඩුවෙයිද කියන එක . පොඩ්ඩක් කියපන් මේවා ඉස්සරහට ගොඩක් අඩුවෙයිද කියලා . 50ක් වගෙනම් අවුලක් නෑ ලක්ශයක් දෙකක් එහා මෙහා වෙයිද කියලා දැනගන්න ඕන . ගන්නවනම් ගන්නෙ ඔය උඩ කියපු වාහන තුන ඔටෝ ගියර්. පුලුවං ඉක්මනට ගන්න ඕන

    මම පෙරේදා විවා එකක් බලන්ඩ ගියා යුනයිටඩ් එකට උන්ගෙ දැන් විවා එක එන්නෙ නෑ කිව්වා 850 එකක් තියෙන්නෙ . ඒකත් ඕඩර් කරලා මාස 2ක් 3ක් යයි කිව්වා.

    මේවට අපි එලකිරියේ වෙනම සෙක්ශන් හදල. ත්‍රෙඩ් දාලා ඒවා ස්ටික් කරලත් තියෙන්නේ ඕන්:P:P

    වාහනයක් තෝරගම්මු - http://www.elakiri.com/forum/showthread.php?t=1643744

    වීවා එලයිට් එකක් ගන්නවා කියන්නේ බන් උබ ඔය ඉන්න ගෑනිත් ඉද්දි තව ගෑනියෙක් ගේනවා වගේ තමා.:baffled::baffled::baffled:

    ඔය හතු පිපෙනව වගේ එන ජරාව ගන්න එපා බන්

    N16 ගන්න එපා. FB15 එකක් හෝ ස්ටාලට් එකක් ගනින්. නැත්නම් පරන මොඩල් විට්ස් එකක් ගනින් ඒ ගානටම. එහෙම නැත්නම් මැස්ඩා bj5w prado lignt ( hatchback ) එකක් ගනින්

    50000හ නෙමේ ඉස්සරහට ඔය පරන කාර් (ලක්ශ 15-20 අතර ඒවා) අඩුම 4කින් බහිනවා ශුවර්. දැනටම 19-20 ගිය ඒවා 16-17 වෙලා. ඕකට හේතුව ඇති නැති පරතරය වැඩිවීම. තියෙන එකා අන්රෙජිස්ටර්ම ගන්නවා. නැති එකාට ඇල්ටොත් නෑ

    ගෑනුන්නට මංඥං බන්. උන් හිතන් ඉන්නේ හැච් බැක් කාර් එකකයි සෙඩෑන් එකකයි දිග වෙනස මීටර 100ක් ඉතර වගේ කියල, ජීප් එකකයි හැච් බැක් එකකයි වෙනස අනුපාතේ එකට 100ක් විතර වගේ කියල. අපේ ලංකාවේ ඉන්න සමහර දහදුරාවන්ට ගෑනීයෙක් වාහනයක් එලවනව පෙන්න බෑ. බහුතරයක් ත්‍රීවිල් කාරයෝ (හැමෝම නෙමේ ඕන් ) ඒ නිසා ගෑනුන්ට අරන් දෙනකොට ටිකක් ලොකු එකක් අරන් දෙන එක හොදයි.

    ඒක නෙමේ මචෝ උබේ මොන්ටේරෝ ස්පෝර්ට් එකේ "කිලෝමීටරේට ලීටර්" කීයක් යනවද?
    ඕක අලුත් මොන්ටේරෝ ස්පෝර්ට් එක වගේ නෙමේ හෙන හයියයි, ඒ වගේම ඔරිජිනල් ජපන්. ඩියුරබල් බඩු

    දුක හිතෙන නිවුස් එක - දැන් 2007 rav4 2500cc ඒවා යන්නේ 35-40යි. 2000cc ඒවා තවත් අනාතයි:baffled::baffled:
     
    mayson baas

    Member
    Oct 16, 2014
    1,239
    139
    0
    මචන් උඹ කැම්පස් සිලෙක්ට් වෙලා අවුරුදු 3කින් ඔච්චර සල්ලි කාරයෙක් උන විදියත් කියල දීපන්කෝ.

    ane machnala me para ara leadership traning ekata yana unta lium awith da . lium awa nathi unta web eken balaganna puluwan kiwwa. mama baluwata hoyaganda ba ne ane machanla help karanawada. http://www.ugc.ac.lk/index.php man meke baluwa meke na. radio eke kiwwa ID No eken serch karala balaganna puluwan kiyala thoragenada nadda kiyala Pls help.

    machanlaa.. umbalata dan register form awillane , mata mage referance no eka mathaka na ne ban , ara nayakathwa puhunu web eke thibba reference no ekada oya illanne. dan e web ekath na ne ban. man kohomada mage refernce no kiyana eka hoyaganne.

    හැමෝම පාර්ට් ටයිම් ජොබ් කියන වචනෙ අහල ඈති ඒත් මොනවද පාර්ට් ටයිම් ජොබ් කියන්නෙ . ඉන්ටෙර්නෙට් එකෙ ඒවා නම් එපා දන්න අය කියපල්ලා මොනවද පාර්ට් ටයිම් ජොබ් කියලා.

    උදා- කෑශියර්

    මචන්ලා මට කියපල්ලා බලන්න හවස 6න් පස්සෙ කරන්න පුලුවන් පාර්ට් ටයිම් ජොබ් මොනවද කියලා 6- 12 වගේ අවුලක් නෑ
     
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මචං මම උබට කතාව පුද්ගලිකව දැම්මා. මට අමතක උනා බං එලකිරියෙ උබ වගෙ පිරිමි විතරක් නෙවෙ . පැටියා වගෙ පොන්න නපුංසකයොත් ඉන්නවා කියලා :lol:. රටට වැඩකුත් න් පවුලට වැඩකුත් නෑ. ඌ වගෙ නපුංසකයෙක්ට වාහනයක් කියන එක මිනිස්සුන්ට පෙන්නලා තත්වෙ මාකට් කරන දෙයක් උනාට මට නම් වාහනයක් කියන්නෙ රෝද හතර කැරකෙන යන්තරයක්. පැටියට වාහන මැජික් ඇති පව් ඌ ගැන ඉතිං දුකයි එච්ච්රයි. කොහොමත් උගේ ජාතකෙ ලොකු අවුලක් තියනවා කියලා දැනගෙන ගොඩක් කල්. ලෑන්ඩ් මාස්ටර් එකෙ අරන් ඇවිත් ඉස්පිරිතාලෙ ඉස්සරහ හම්බවෙච්ච උන්ට ඔහොම වෙනවා.

    මචෝ රත්තරං මන් උබේ පේජ් එකෙ ප්‍රශ්නෙ දැම්ම මට උත්තරයක් එවපන්. පොන්න පැටව් චූන් කරන්ඩ ටයිම් එක නෑ

    ඔන්ලයින්, ආරූඩ කරගත්ත නමකින් ඉදගෙන මොකාට මොනවා පෙන්නන්නද බන්. පෙන්නලා මොන ලබ්බක් ගන්නද. :Pඅර එකෙක් ඩෙක්ස්ටොප් එකට මවුස් එකක් ගෙනත් ඒකත් තොපිට කොයින්ද මේවා කියාල ත්‍රෙඩ් දාන්නේ, ඌ තව එකෙක් මවුස් එකක් ගැන දැම්මොත් හිතන්නේ හුටා මූත් මම වගේ ශෝ ඕෆ් එකට දැම්ම කියල:lol::lol:

    ගනන් ගන්න එපා. සමහරුන්ට ෆෝන් එකක් කියන්නේ මහා ලොකු ටාගට් එකක්. සමහරුන්ට වාහනයක් කියන්නේ මහා ලොකු ටාගට් එකක්, ඕවා එක එකාගේ අද්‍යාපන මට්ටම සහ සමාජ මට්ටම මත ඩිපෙන්ඩ් වෙනව

    සමහර උන් වාහන ගෙනාවගම පාටිත් දාලා කතරගම ගිහින් දෙයියන්ට කියල ඉන්සුවරන්ස් එකකුත් දාලා ෆේස් බුක් එකේ පොටෝත් දාන්නේ. අන්න ඒවගේ උන්ට අනික් ඒවත් පේන්නේ එහෙමම තමයි
    :lol::lol:
     
    BAT-MAN

    Well-known member
  • Mar 11, 2011
    1,495
    408
    83
    හඳේ ... !!
    රත්තරං;17401653 said:
    මේවට අපි එලකිරියේ වෙනම සෙක්ශන් හදල. ත්‍රෙඩ් දාලා ඒවා ස්ටික් කරලත් තියෙන්නේ ඕන්:P:P

    වාහනයක් තෝරගම්මු - http://www.elakiri.com/forum/showthread.php?t=1643744

    වීවා එලයිට් එකක් ගන්නවා කියන්නේ බන් උබ ඔය ඉන්න ගෑනිත් ඉද්දි තව ගෑනියෙක් ගේනවා වගේ තමා.:baffled::baffled::baffled:

    ඔය හතු පිපෙනව වගේ එන ජරාව ගන්න එපා බන්

    N16 ගන්න එපා. FB15 එකක් හෝ ස්ටාලට් එකක් ගනින්. නැත්නම් පරන මොඩල් විට්ස් එකක් ගනින් ඒ ගානටම. එහෙම නැත්නම් මැස්ඩා bj5w prado lignt ( hatchback ) එකක් ගනින්

    50000හ නෙමේ ඉස්සරහට ඔය පරන කාර් (ලක්ශ 15-20 අතර ඒවා) අඩුම 4කින් බහිනවා ශුවර්. දැනටම 19-20 ගිය ඒවා 16-17 වෙලා. ඕකට හේතුව ඇති නැති පරතරය වැඩිවීම. තියෙන එකා අන්රෙජිස්ටර්ම ගන්නවා. නැති එකාට ඇල්ටොත් නෑ

    ගෑනුන්නට මංඥං බන්. උන් හිතන් ඉන්නේ හැච් බැක් කාර් එකකයි සෙඩෑන් එකකයි දිග වෙනස මීටර 100ක් ඉතර වගේ කියල, ජීප් එකකයි හැච් බැක් එකකයි වෙනස අනුපාතේ එකට 100ක් විතර වගේ කියල. අපේ ලංකාවේ ඉන්න සමහර දහදුරාවන්ට ගෑනීයෙක් වාහනයක් එලවනව පෙන්න බෑ. බහුතරයක් ත්‍රීවිල් කාරයෝ (හැමෝම නෙමේ ඕන් ) ඒ නිසා ගෑනුන්ට අරන් දෙනකොට ටිකක් ලොකු එකක් අරන් දෙන එක හොදයි.

    ඒක නෙමේ මචෝ උබේ මොන්ටේරෝ ස්පෝර්ට් එකේ "කිලෝමීටරේට ලීටර්" කීයක් යනවද?
    ඕක අලුත් මොන්ටේරෝ ස්පෝර්ට් එක වගේ නෙමේ හෙන හයියයි, ඒ වගේම ඔරිජිනල් ජපන්. ඩියුරබල් බඩු

    දුක හිතෙන නිවුස් එක - දැන් 2007 rav4 2500cc ඒවා යන්නේ 35-40යි. 2000cc ඒවා තවත් අනාතයි:baffled::baffled:

    :P එහෙනම් ලේසිම වැඩේ වාහනේ මාරු නොකර ගෑනි මාරු කරන එකද. අනේ මන්දා බං දුර යනකොට මහන්සියටවත් සීට් එකට එන් නෑ . ලේලන්ඩ් බස් එකක් වගේ කියලා හිතං ඉන්නෙ. මට සංසාරේ එපා වෙලා තියෙන්නෙ කඩේ ගිහින්ම :sorry:

    තෙල් කිරිල්ල නම් බොහොම සෝචනීයයි වැඩිපුර ඉන්නෙ ශෙඩ් වල ටවුම අස්සෙ නම් 8ක් වගෙ මගෙ හිතෙ දුරනම් තාම හරියට බැලුවෙ නෑ. අපි ඉතිං පදිනවා විතරනෙ බං මම තාම මෙක ඇතුලෙ එන්ජිමක් තියනවද කියල්වත් බැලුවෙ නෑ
     
    BAT-MAN

    Well-known member
  • Mar 11, 2011
    1,495
    408
    83
    හඳේ ... !!
    මචන් උඹ කැම්පස් සිලෙක්ට් වෙලා අවුරුදු 3කින් ඔච්චර සල්ලි කාරයෙක් උන විදියත් කියල දීපන්කෝ.

    බුහ් හාහ් හා.... තව ටිකක් සර්ච් කරගෙන පලයන් එතකොට ඔය එක තැනක ඇති මගෙ එකවුන්ට් එකෙන් කී දෙනක් ලොග් වෙනවද කියලා බුහ් හහ් හා.. යකෝ මේකෙ පොර ටෝක් දීලා මොනව කරන්න්ද මම කවුද කියලා මෙකෙ එකෙක්වත් දන්නවද . උබලගෙ මානසික මට්ටම ගැන මට පට්ට දුකයි බං. මම මේ එකවුන්ට් එක හැදුවෙ එකම අරමුනකින් ඒ තමයි ගෙරි හම්බයන්ට පට්ට යන්න බනින්න. ඒක මම විතරක් නෙවෙ මං එක්ක ඉන්න සෙට් එකම මේ එකවුන්ට් එකෙන් කරනවා.

    ආයෙමත් උබ පව්
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    මචන් උඹ කැම්පස් සිලෙක්ට් වෙලා අවුරුදු 3කින් ඔච්චර සල්ලි කාරයෙක් උන විදියත් කියල දීපන්කෝ.

    ලිඳ පතුලටම ඇදල දැම්මෙ ඇයි බං වවුලව? :lol:

    To: වවුල් මෑන්

    මට බැන්නට කමක් නෑ වවුලෝ මෙන්න උඹේ කටේ නරිවාදං රෙද්ද පල්ලෙන් බොරෙනවා ඒක වහගනිං කාගෙ වුනත් දරුවෙක්නෙ උඹ :rofl:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ

    :P එහෙනම් ලේසිම වැඩේ වාහනේ මාරු නොකර ගෑනි මාරු කරන එකද. අනේ මන්දා බං දුර යනකොට මහන්සියටවත් සීට් එකට එන් නෑ . ලේලන්ඩ් බස් එකක් වගේ කියලා හිතං ඉන්නෙ. මට සංසාරේ එපා වෙලා තියෙන්නෙ කඩේ ගිහින්ම :sorry:

    තෙල් කිරිල්ල නම් බොහොම සෝචනීයයි වැඩිපුර ඉන්නෙ ශෙඩ් වල ටවුම අස්සෙ නම් 8ක් වගෙ මගෙ හිතෙ දුරනම් තාම හරියට බැලුවෙ නෑ. අපි ඉතිං පදිනවා විතරනෙ බං මම තාම මෙක ඇතුලෙ එන්ජිමක් තියනවද කියල්වත් බැලුවෙ නෑ

    8ක් කරනවනම් ගොඩ. පොතේ හැටියට කරන්නේ 6-7යි. ප්‍රාඩෝ 120 මැනුවල් ඩුවල් වීවීටීඅයි එක 9.5ක් කරනවා(ලු ). 2002 පරන ඇන්ජිම ඔටෝ ප්‍රාඩෝ 120 එක 7.5ක් කරනවා. 10 පාරකට වඩා චෙක් කලා හැම පාරම 7.5-8ත් අතර අගයක් දෙනවාමයි. ඕක 120 එකට එහා තෙල් කරන්න විදිහක් නෑ

    SUV අරන් තෙල් බලල වැඩක් නෑ බන්, තෙල් ගහන්න මොකෝ තෙල් ලින් හාරන්න ඕනේයෑ. ශෙඩ් එකෙන් ගහගන්න එකනේ
     
    BAT-MAN

    Well-known member
  • Mar 11, 2011
    1,495
    408
    83
    හඳේ ... !!
    රත්තරං;17401697 said:

    ඔන්ලයින්, ආරූඩ කරගත්ත නමකින් ඉදගෙන මොකාට මොනවා පෙන්නන්නද බන්. පෙන්නලා මොන ලබ්බක් ගන්නද. :Pඅර එකෙක් ඩෙක්ස්ටොප් එකට මවුස් එකක් ගෙනත් ඒකත් තොපිට කොයින්ද මේවා කියාල ත්‍රෙඩ් දාන්නේ, ඌ තව එකෙක් මවුස් එකක් ගැන දැම්මොත් හිතන්නේ හුටා මූත් මම වගේ ශෝ ඕෆ් එකට දැම්ම කියල:lol::lol:

    ගනන් ගන්න එපා. සමහරුන්ට ෆෝන් එකක් කියන්නේ මහා ලොකු ටාගට් එකක්. සමහරුන්ට වාහනයක් කියන්නේ මහා ලොකු ටාගට් එකක්, ඕවා එක එකාගේ අද්‍යාපන මට්ටම සහ සමාජ මට්ටම මත ඩිපෙන්ඩ් වෙනව

    සමහර උන් වාහන ගෙනාවගම පාටිත් දාලා කතරගම ගිහින් දෙයියන්ට කියල ඉන්සුවරන්ස් එකකුත් දාලා ෆේස් බුක් එකේ පොටෝත් දාන්නේ. අන්න ඒවගේ උන්ට අනික් ඒවත් පේන්නේ එහෙමම තමයි
    :lol::lol:

    කියලා වැඩක් නෑ බං සමහර උන් පුදගලික ජීවිතේ තත්වෙට වඩා ඔන්ලයින් අයි.ඩී වල තත්වෙ මේන්ටේන් කරනවා. දැන් මෙතන මට මොනා කිව්වත් මට මොකද බං කිව්වත් වගේ මම කවුද මොනවද කරන්නෙ කියලා එකෙක්වත් දන්න එකක් යෑ. මගෙ එක්ක ඉන්න ඕන එකෙක් මොනා හරි දෙයක් ඇහුවොත් මම ඌගෙ ප්‍රශ්නෙ මේ අයිඩී එකෙන් දානවා. තව තම්බී සීන් වලට පලු යන්ඩ බනින මගෙ යාලුවෝ මෙකෙන් තමා ගේම් දෙන්නෙ :lol: මට මේක ඔන්ලයින් ෆෝර්ම් එකක් විතරයි මචන්. ඔය පැටියා වගෙ උන්ට ඉතිං වාහනයක් කියන්නෙ පට්ට ලොකු දෙයක් වෙන්ඩ පුලුවන්. පව් ඉතිං ජීවිත කාලෙන් බාගයක් මෙතෙන්ට වෙලා ඔන්ල්යින් ප්‍රතිරූපේ හද හද ඉන්නකොට වැඩක් කරගන්ඩ කාලයක් නෑ නෙ.:lol::lol::lol:

    මචං මම එහෙනම් උබ කියපු විදියට බලන්නම් එහෙනම් කැපුනා ඔන්න අපි. පැටියට ආතල් එකක් ගන්ඩ දෙමු.
     
    BAT-MAN

    Well-known member
  • Mar 11, 2011
    1,495
    408
    83
    හඳේ ... !!
    රත්තරං;17401773 said:
    8ක් කරනවනම් ගොඩ. පොතේ හැටියට කරන්නේ 6-7යි. ප්‍රාඩෝ 120 මැනුවල් ඩුවල් වීවීටීඅයි එක 9.5ක් කරනවා(ලු ). 2002 පරන ඇන්ජිම ඔටෝ ප්‍රාඩෝ 120 එක 7.5ක් කරනවා. 10 පාරකට වඩා චෙක් කලා හැම පාරම 7.5-8ත් අතර අගයක් දෙනවාමයි. ඕක 120 එකට එහා තෙල් කරන්න විදිහක් නෑ

    SUV අරන් තෙල් බලල වැඩක් නෑ බන්, තෙල් ගහන්න මොකෝ තෙල් ලින් හාරන්න ඕනේයෑ. ශෙඩ් එකෙන් ගහගන්න එකනේ

    හෙට අනිද්දා යාපනේ ගමනක් ඇත . හරියටම බලාගත්ත හැකි තෙල් කිරිල්ල . මෙවාගෙ අස්සෙ හරියට කියන්න බෑ බං කොහොමත් උබ කියන එක හරි ඇති .
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    කොච්චර සල්ලිබාගෙ තිබ්බත් වැඩක්ද මිනිහෙක්ට කතාකරන්න දන්නෙ නැත්තං. උඹ එවපු PM එක මම මෙතන දැම්මෙත් නෑ වෙන පිම්පියො වගෙ GTට රිපෝට් කලෙත් නෑ. හැදියං අද ඉඳං වත්. මුඩුක්කුවක නෙවෙයිනෙ උඹ ජීවත් වෙන්නෙ නේද? :rofl::rofl::rofl:
     
    mayson baas

    Member
    Oct 16, 2014
    1,239
    139
    0
    බුහ් හාහ් හා.... තව ටිකක් සර්ච් කරගෙන පලයන් එතකොට ඔය එක තැනක ඇති මගෙ එකවුන්ට් එකෙන් කී දෙනක් ලොග් වෙනවද කියලා බුහ් හහ් හා.. යකෝ මේකෙ පොර ටෝක් දීලා මොනව කරන්න්ද මම කවුද කියලා මෙකෙ එකෙක්වත් දන්නවද . උබලගෙ මානසික මට්ටම ගැන මට පට්ට දුකයි බං. මම මේ එකවුන්ට් එක හැදුවෙ එකම අරමුනකින් ඒ තමයි ගෙරි හම්බයන්ට පට්ට යන්න බනින්න. ඒක මම විතරක් නෙවෙ මං එක්ක ඉන්න සෙට් එකම මේ එකවුන්ට් එකෙන් කරනවා.

    ආයෙමත් උබ පව්

    දැං ඉතිං එහෙමවත් කියල මාරු වෙයන්. පවු උඹ.
     
    BAT-MAN

    Well-known member
  • Mar 11, 2011
    1,495
    408
    83
    හඳේ ... !!
    පැටියා;17401797 said:
    කොච්චර සල්ලිබාගෙ තිබ්බත් වැඩක්ද මිනිහෙක්ට කතාකරන්න දන්නෙ නැත්තං. උඹ එවපු PM එක මම මෙතන දැම්මෙත් නෑ වෙන පිම්පියො වගෙ GTට රිපෝට් කලෙත් නෑ. හැදියං අද ඉඳං වත්. මුඩුක්කුවක නෙවෙයිනෙ උඹ ජීවත් වෙන්නෙ නේද? :rofl::rofl::rofl:

    අනේ මම බය උනා මම ආයෙ එලකිරි එන්නෙ නෑ :sorry: මෙතන ඒක දාන්න එපා මම මැරෙයි පපුව පැලෙයි. අනේ පල හුයන්නෝ යන්ඩ. මම හැමදාමත් බල්ලට කතා කරන්නෙ බල්ලට කතා කරන විදියට මිනිස්සුන්ට කතා කරන්නෙ මිනිස්සුන්ට කතා කරන විදියට.

    දැන් උබ නටාගනිං :P මම ප්‍රශ්නෙ ඇහුවෙ රත්තරංගෙන්. චීත්ත ඇන්ටි කෙනෙක් වෙලා මෙතන කේස් ඇද්දෙ උබේ තියන හැදියාවට නේද පුතේ. උබ වගෙ නපුංසකයෝ වෙනුවෙන් විනාඩියක් යට කරනවට වඩා. ඒ වෙලාවෙ හම්බයෙක්ට බනින එක ලාබයි බං. ගිහින් හෝදගෙන නිදාගනින් පිංපියා

    අනික ඉතිං ඔය එක එක එකවුන්ට් වලින් නැතුව උබෙ එකෙන්ම ඔය නාඩගම නටපන් මොකද බං ඔච්ච්ර මහන්සි වෙන්නෙ