Post some good photos you have taken!

scurvy

Well-known member
  • Oct 2, 2008
    35,482
    41,697
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    Menna ponnayao mama gatta ekak.

    rnuyIFC.jpg
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    මොකද බං පොන්නයෝ කියලා කතා කරන්නේ. කොහොම උනත් ලස්සනට ෆොටෝ ටික අරගෙන තියෙනවා. කලාත්මකයි බං. රෙප් දුන්නා.
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,918
    10,506
    113
    In the eyes of my girl
    මොකද බං පොන්නයෝ කියලා කතා කරන්නේ. කොහොම උනත් ලස්සනට ෆොටෝ ටික අරගෙන තියෙනවා. කලාත්මකයි බං. රෙප් දුන්නා.

    ara kadicha bycikale issarahata dala melo rahak natuwa gatta photo ekata kalatmakai kiyana umbalata ponnayo natuwa monawa kiyanada bun :angry::angry:
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    ara kadicha bycikale issarahata dala melo rahak natuwa gatta photo ekata kalatmakai kiyana umbalata ponnayo natuwa monawa kiyanada bun :angry::angry:

    රෙද්දක් නැතිව බාගෙට විලි වහගත්තු කෙල්ලෙක්ගෙ ෆොටෝ එකකටද කලාත්මකයි කියන්න ඕන. මේ ෆොටෝ එක සුද්දෙක්ගේ කැමරා එකකින් නෙට් ඒකට ආව නම් අද ඔය මෙහෙම කියන්නේ නැහැනේ. මෙහෙමයි කෙනෙක්ට කැත දෙයක් තව කෙනෙක්ට ලස්සන වෙන්න පුළුවන්. මට ඒ සීන් එක ලස්සනට පෙනුන නිසයි බං එහෙම දැම්මේ. :angry::angry::P
     
    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,482
    41,697
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    රෙද්දක් නැතිව බාගෙට විලි වහගත්තු කෙල්ලෙක්ගෙ ෆොටෝ එකකටද කලාත්මකයි කියන්න ඕන. මේ ෆොටෝ එක සුද්දෙක්ගේ කැමරා එකකින් නෙට් ඒකට ආව නම් අද ඔය මෙහෙම කියන්නේ නැහැනේ. මෙහෙමයි කෙනෙක්ට කැත දෙයක් තව කෙනෙක්ට ලස්සන වෙන්න පුළුවන්. මට ඒ සීන් එක ලස්සනට පෙනුන නිසයි බං එහෙම දැම්මේ. :angry::angry::P

    Owa ganan ganna epa pons. Oka magen awurudu ganan kaapuwa tamath ridenawa. :P:rofl::rofl::rofl: