



ඔක්කොමත් හරි මේ මගුල නිසා thread එකේ වටිනාකම හුචස් වෙනවා බන්
rep++




පට්ට ත්‍රේඩ් එක බං.. වන්ඩියක් නැති උනාට කියෙව්වා..
තෝ ලංකාවට ආවද කුකුලො..
තොට ටයර් ගැන ත්‍රේඩ් එකක් දාන්න හිතුනෙ වාහනේ වැඩකට ගරාජ් එකට ගියපු වෙලේ හරි, සර්විස් එකට ගියපු වෙලේ හරි නේද..?
හරි නම් හරි කියපං නැත්තං නෑ කියපං..


ඒකනේ ඩෝ අපි කියන දෙයක් කවදද වැරදුනේ..
හුටා එහෙනම් FB15 ටයර් දිරලා.... ඒක තමා ඉදලා ඉදලා එලියට ගත්තහම කාර් එක.... වන වන යන්නේ......![]()
අපි නම් ඉතින් 900 X 20 ටයර් එක්ක තමා ජීවිතේ.....![]()
විහිලු නෙවේ මාමේ.... ටයර් නෙවේ කම්බි දිරලා ඈත්තේ...... කාර් එක එලියට ගන්නෙත් සුමානෙකට සැරයක් වගේනේ..... (මගේ දුප්පත් DX එක නෙවේ.... අර හයිබ්‍රිඩ් FB15 ය) ඒ ගත්තහම.... ටික දුරක් යනකම් දෙපැත්තට වැනි වැනී යන්නේ..... ඉස්සරහා බ්‍රිජස්ටන්..... පස්ස නැන්කැංග්...... 
