සුවද මලයි ඔබ රුසිරු ලදේ.....

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    සුවද මලයි ඔබ රුසිරු ලදේ.....

    කදුළු වැටෙන්නට ඔය නිල් නෙතගින්...
    අවසර දෙනු බෑ හිත ඇතුලෙන්....
    හිමි නොවුනත් ඔබෙ ආදරෙ තවමත්....
    සිහින දකිම් හැමදා රහසින්......
    සිහින දකිම් හැමදා රහසින්......

    උදයේ පිබිදෙන ලහිරු කිරණ සිප..
    පිපෙන සුවද මල් නොමැත අගේ.....
    සසර පුරා එක මගක සරා ආ....
    සුවද මලයි ඔබ රුසිරු ලදේ.....
    සුවද මලයි ඔබ රුසිරු ලදේ.....

    කදුළු වැටෙන්නට ඔය නිල් නෙතගින්...

    දවසින් දවසට වැඩිවෙන සෙනෙහස...
    කියා ගන්න බෑ අහස වගේ.....
    මගෙ ලග රැදෙනා හැම මොහොතකදිම....
    රත්තරනේ දැනෙනවා අගේ......
    රත්තරනේ දැනෙනවා අගේ....

    කදුළු වැටෙන්නට ඔය නිල් නෙතගින්...


    10833602_1569704553263963_486481397_n.jpg



     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    කදුළු වැටෙන්නට ඔය නිල් නෙතගින්...
    අවසර දෙනු බෑ හිත ඇතුලෙන්....​
     

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,396
    2
    3,258
    113
    සසර පුරා එක මගක සරා ආ....
    සුවද මලයි ඔබ රුසිරු ලදේ.....