මෛත්‍රී මුදා හැරිය පරවියා කූඩුවටම යයි

freak88

Member
Nov 15, 2008
12,945
1,172
0
Verified ✔
මෛත්‍රී මුදා හැරිය පරවියා කූඩුවටම යයි

2Q==

doves_flying_1277966301.jpg

පරවියා සමග පැවතූ මධ‍ය සාකඡ්චාව

පරවියා කතා කරයි

මම හිතුවේ නැහැ මට මෙහෙම කතා බහට ලක්වෙයි කියල. මේ සමනල බලකායේ ගොන් හරක් හදුනා නොගත් යානා වලින්, මේ අතල් එක නවති කියලා. අනේ මත් ආසයි නිදහසේ ඉගිලෙන්න එත් මම කොහොමද ඒහෙම කරන්නේ, මේ රට එන්න එන්නම දුශීත වෙනවා. මට නිදසේ පියාසර කරන්නවත් වතාවරණයක් නැහැ. එකයි මම මහින්ද නැති රටක නිදහසේ පියාසර කරන්න අයමත් කූඩුවට ඉගිලෙන්න බිමට බැස්සේ. අනේ සමනල බලකයේ හිතවතුනේ . මගේ අරක්ශාව මට වටිනවා එක නිසා කරුණා කරලා මට
නිදහසේ ඉගිලෙන්න වතාවරණයක් හදලා දෙන්න !! පිංසිද්ද වෙනවා!! අනේ මට අසූ නැහැ :yes: දැන්නම් සුභයි ;);)කුඩුවේ ඉන්න නිසා. :love::P
 
Last edited: