පාසලකට උදව්වක් සාර්ථකයි update 1 හෙට උත්සවේ.
මචන්ලා මම thread එකක් දැම්මා.පාසලකට උදව් කරන්න පොත් වලට.එළකිරි එකේ ගොඩක් අය උදව් කරා.
හරිම සතුටුයි. මම ඊයේ සහ අද පාසලට සේරම එකතු වෙලා තිබුණු දේවල් අරන් ගිහින් ඉස්කොලේදීම ලස්සනට එතුවා වෙන වෙනම ළමයින්ට. සාමාන්යෙන් එක ළමයෙක්ට පොත් හතරක් පැන්සල් දෙකක් පෑන් දෙකක් ගම බෝතලයක් රුලක් පාට පෙට්ටියක් චිත්‍ර පොතක් කවකටු පෙට්ටියක් මකනයක් වගේ එකතු වුනා.කවකටු පෙට්ටි ලොකු අයට විතරයි පාට පෙට්ටි චිත්‍ර පොත් පොඩි අයට විතරයි පැන්සල් පොඩි අයට වැඩිපුර දැම්මා ඔහොම තමයි එතුවේ.තව පාසලේ හැම පන්තියකම පළවෙනිය දෙවෙනියා තුන්වෙනියට විශේෂ නිර්මාණ දක්ෂතා වලට හොඳම පැමිණීම තියෙන අයට පොත් තුනක් වැඩිපුර එතුව.ඒ වගේ සේරම වැඩිපුර පෑන් පැන්සල් මකන විශේෂ ත්‍යාග වල පාර්සල් වලට එතුව.උදේ 8 ඉදන් හවස 3.30 වෙනකන්. එළකිරි එකේ 7778 member යාළුවොත් එක්කම ආව අද ඉස්කෝලෙට.

දැන් තියෙන්නේ හෙට දෙන්න විතරයි.

අනිවාර්යෙන් එන්න පුළුවන් හැමෝම එන්න.ලොකු උදව්වක් ඔයාල කරේ.
එන්නේ මෙහෙමයි. ගම්පහට එවිත් එනවනම් උඩුගම්පොලට ඇවිත් දිවුලපිටිය පාරේ 2.5km එනකොට වම් පැත්තේ පෙතියාගොඩ කනිෂ්ඨ විද්‍යාලය.නිට්ටඹුවේ ඉඳල එනවනම් නයිවලට ඇවිත් උඩුගම්පොල පැත්තට 3.5km විතර එනකොට දකුණු පැත්තේ ඉස්කෝලේ. උදේ 9ට පටන් ගන්නවා උත්සවේ.පොඩි ළමයින්ගේ අංග ගොඩක් තියෙනව.උදව් කරපු යාළුවො හැමෝටම බොහොම ස්තුතියි යාලුවනේ මේ ටික විතරයි යනකොට අරන් යන්න තියෙන්නේ 

my number 0770326659
මම ගෙදර ඉදන් ඉස්කෝලෙට අරන් යනගමන් උදේ.

ඔතන්න ලෑස්ති කරන ගමන් පන්තිවලට වෙන් කරන ගමන්.එක පෙට්ටියක් එක පන්තියයි. අට වසරේ ළමයි හතර දෙනයි නාමය වසරේ හා දෙනයි.ඕවගේ තමයි ලොකු පන්තිවල ළමයි ඉන්නේ.එක වසරේ 29 දෙනයි.අලුතෙන් ළමයි 40ක් අයදුම්පත් දාල තියෙනවලු අලුත් අවුරුද්දට.

මේ තියෙන්නේ ඉස්කෝලෙම ළමයින්ට දෙන්න සේරම එතපුවා.පාසලේම ළමයි 176ක් ඉන්නවා ඉස්කෝලෙට එන්නේ 164යිලු.ඉස්සර 1500ක් විතර හිටියලු.

ඒ විස්තර මම අදයි දන්නේ.

මම හෙට පරිත්‍යාග කරපු කට්ටිය මුදල් දුන්නු අයගේ වියදම් කරපු විදිහ pm එකකට හදල ඒ සේරටම එවන්නම් thread එකෙත් දාන්නම්.thread එකේ දාන එක හරි නෙත්තන් කියන්න මන් pm විතරක් එවන්නම්.බොහොම ස්තුතියි යාලුවනේ.ලොකුම පිනක්.

මචන්ලා මම thread එකක් දැම්මා.පාසලකට උදව් කරන්න පොත් වලට.එළකිරි එකේ ගොඩක් අය උදව් කරා.

හරිම සතුටුයි. මම ඊයේ සහ අද පාසලට සේරම එකතු වෙලා තිබුණු දේවල් අරන් ගිහින් ඉස්කොලේදීම ලස්සනට එතුවා වෙන වෙනම ළමයින්ට. සාමාන්යෙන් එක ළමයෙක්ට පොත් හතරක් පැන්සල් දෙකක් පෑන් දෙකක් ගම බෝතලයක් රුලක් පාට පෙට්ටියක් චිත්‍ර පොතක් කවකටු පෙට්ටියක් මකනයක් වගේ එකතු වුනා.කවකටු පෙට්ටි ලොකු අයට විතරයි පාට පෙට්ටි චිත්‍ර පොත් පොඩි අයට විතරයි පැන්සල් පොඩි අයට වැඩිපුර දැම්මා ඔහොම තමයි එතුවේ.තව පාසලේ හැම පන්තියකම පළවෙනිය දෙවෙනියා තුන්වෙනියට විශේෂ නිර්මාණ දක්ෂතා වලට හොඳම පැමිණීම තියෙන අයට පොත් තුනක් වැඩිපුර එතුව.ඒ වගේ සේරම වැඩිපුර පෑන් පැන්සල් මකන විශේෂ ත්‍යාග වල පාර්සල් වලට එතුව.උදේ 8 ඉදන් හවස 3.30 වෙනකන්. එළකිරි එකේ 7778 member යාළුවොත් එක්කම ආව අද ඉස්කෝලෙට.

දැන් තියෙන්නේ හෙට දෙන්න විතරයි.

අනිවාර්යෙන් එන්න පුළුවන් හැමෝම එන්න.ලොකු උදව්වක් ඔයාල කරේ.
එන්නේ මෙහෙමයි. ගම්පහට එවිත් එනවනම් උඩුගම්පොලට ඇවිත් දිවුලපිටිය පාරේ 2.5km එනකොට වම් පැත්තේ පෙතියාගොඩ කනිෂ්ඨ විද්‍යාලය.නිට්ටඹුවේ ඉඳල එනවනම් නයිවලට ඇවිත් උඩුගම්පොල පැත්තට 3.5km විතර එනකොට දකුණු පැත්තේ ඉස්කෝලේ. උදේ 9ට පටන් ගන්නවා උත්සවේ.පොඩි ළමයින්ගේ අංග ගොඩක් තියෙනව.උදව් කරපු යාළුවො හැමෝටම බොහොම ස්තුතියි යාලුවනේ මේ ටික විතරයි යනකොට අරන් යන්න තියෙන්නේ 

my number 0770326659

මේ තියෙන්නේ ඉස්කෝලෙම ළමයින්ට දෙන්න සේරම එතපුවා.පාසලේම ළමයි 176ක් ඉන්නවා ඉස්කෝලෙට එන්නේ 164යිලු.ඉස්සර 1500ක් විතර හිටියලු.

ඒ විස්තර මම අදයි දන්නේ.

මම හෙට පරිත්‍යාග කරපු කට්ටිය මුදල් දුන්නු අයගේ වියදම් කරපු විදිහ pm එකකට හදල ඒ සේරටම එවන්නම් thread එකෙත් දාන්නම්.thread එකේ දාන එක හරි නෙත්තන් කියන්න මන් pm විතරක් එවන්නම්.බොහොම ස්තුතියි යාලුවනේ.ලොකුම පිනක්.

Meka Secondary eka 