ආතල් දෙන්නේ නැතුව අදහසක් දාලා පලයල්ලා
[FONT="]යාලු.......යකෝ මේක අවුරුදු 30ක් යුද්දයක් තිබිච්චර රටක්. පලවෙනි වතාවට සාමය හා ස්ථාවර භාවය යටතේ තවම තිබ්බේ අවු 5 යි...යුද්ධය කරපු කාලේ රටේ අංක 1 යුද්දය..දැන් තමයි ආර්ථිකය හා රාජ්‍යය ගොඩනැගීම රටේ අංක 01 ට[/FONT][FONT="] ඇවිල්ල තියෙන්නේ...එතකොට ඒ කිව්වා ආර්ථික හා රාජ්‍ය ගොඩනැගීමට අදාළ මතෘකාද මේ අයියලා කථා කරන්නේ... මේ අයියල කතා කරනවද ආර්ථිකේ ගැන?? මේ අයියලා කථා කරනවද නව රාජ්‍යයක් ගොඩ නැගීමක් ගැන??නෑ ඒවා කථා කරන්නේ නෑ... මේ අයියල කථා කරන්නේ ප්‍රජාතන්ත්‍ර වදයක් නෑ කියන එකයි ඒකාධිපතිභාවයක් තියෙනවා කියලයි... මොන බොළඳ කථා ද මේ බුරුවන්ගේ???[/FONT]
[FONT="]ඇස් ඇරලා බලහන් උඹලා... යකෝ කල්පනා කරලා බලපල්ලා... ජන්දවලට හැදුනුම් පත අනිවාර්යය කරේ කව්ද[/FONT][FONT="]??? එක රටේ ප්‍රජාතන්ත්‍ර වාදය සවිමත් කිරීමක් නෙවෙයිද?? එක කරේ උඹලා ඔය කියන ඒකාධිපතිය නෙවෙයිද??[/FONT]
[FONT="]යකෝ හදිසි නිතිය තිබුනා.. චන්ද්‍රිකාගේ කලෙත් තිබ්බා.. රනිල්ගේ කලෙත් තිබ්බා...[/FONT][FONT="]jR හේ කලෙත් තිබ්බා..හදිසි නිතිය ඉවත් කරේ කව්ද??? එක කරේ උඹලා ඔය කියන ඒකාධිපතිය නෙවෙයිද??[/FONT]
[FONT="]එතකොට ත්‍රස්තවාදය වැළක්වීමේ පනත තිබ්බ... හානිකර බලතල අයින් කරේ මේ ආණ්ඩුව නෙව්යිද[/FONT][FONT="]??? එක කරේ උඹලා ඔය කියන ඒකාධිපතිය නෙවෙයිද??[/FONT]
[FONT="]යකෝ මේදේවල් කරපු පුද්ගලයෙක් හෝ ආණ්ඩුවක් කොහොමද ඒකාධිපතියෙක් වෙන්නේ[/FONT][FONT="]???[/FONT]
[FONT="]ඇයි ජන්ද කල් දැම්මද[/FONT][FONT="]???හොර ජනමත විචාරන තිබ්බද??? අර යාපනේ සංවර්ධන සභාවේ ජන්දේ වගේ ජන්දේ මංකොල්ල කෑවද?? එහෙමත් නැත්තම රටේ තියෙන ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන පක්ෂ තාහනම් කරාද???[/FONT]
[FONT="]දකුණේ 60[/FONT][FONT="],000 ක් මැරුවද???[/FONT]
[FONT="]JVP වගේ පක්ෂ කැලෑවට තල්ලු කරාද???[/FONT]
[FONT="]එහෙම කරලා තියෙනවනම් කියපල්ලා ඒකාධිපති කියලා...[/FONT]
[FONT="]මුන් මේ බොරු මවාපාලා පෙන්නන්න හදන ප්‍රජාතන්ත්‍ර වදයක් නෑ ඒකාධිපති වදයක් තියෙන්නේ කියල
මුන්ට මග අරින්න ඕනේ රටේ ආර්ථික ගමන හා රාජ්‍ය ගමන.. මුන් දන්නවා ඒ දෙක මග ඇරලා මිනිස්සුන්ගේ ඔලුවට වෙන බෝලයක් බස්සුවම ජන්දේ දිනන්න පුළුවන් කියලා... මේ රටේ මිනිස්සු බුද්ධිමත් බන් පාරම්පරික [/FONT][FONT="]unp කාරයෝ වගේ නෙවෙයි...
[/FONT]
[FONT="]අනිත් එක[/FONT][FONT="] මොකක්ද ඒකාධිපති කම කියන්නේ... යකෝ ජන්ද තියෙනවා.. තියන්න ඕන වෙලාවට කලිනුත් තියෙනවා... මුන්ට ජන්දෙට ඇවිල්ලා දිනන්න බැරි උනාම ඒකට රටේ ඒකාධිපති වාදය කියල කියන්න ලජ්ජා නැද්ද බන්...[/FONT]
[FONT="]අද උඹල සිංගප්පුරුවේ හිටියනම් එහෙත් කියයි පවුල් වාදය කියලා... එකත් විනාස කරයි... පවුල් වාදය කියල ආණ්ඩු පෙරලන්න බෑ මචං...[/FONT]
[FONT="]එක පැත්තකින් ඉන්නවා සුරේන්ද්‍රන්... ඌට ඕනේ මහින්දයට රටට කෙලවන්න... අල්ජසීර එකෙත් කිව්වේ.. උ කතා කරේ ...මම දැක්ක මේ ලඟදි ඉන්දියන් චැනල් එකකත් ඔය සුරේන්ද්‍රන් කාරය ගැන කථා කරනවා...
[/FONT]
[FONT="]තව පැත්තකින් චන්ද්‍රිකාට තියෙනව මහින්දයට කෙලවන ආශාව[/FONT][FONT="], පලිගන්න, ඇරියස් කවර් කරගන්න...උවමනවා...[/FONT]
[FONT="]තවත් පත්තකින් රනිල්ට තියෙනවා කවුරුහරි කමක් නෑ මේකට මොකක් හරි කරගන්න පුළුවන්නේ කියන හැඟීම.. මොකද කෙලින් ඇවිල්ල ඉල්ලුවොත් තියෙන පුටු ඔක්කොම නැති වෙනවනේ...
[/FONT]
[FONT="]සෙසු [/FONT][FONT="]unp පක්ෂිකයෝන්ට තියෙනවා කව්රුහරි බිල්ලක් අවොත් එක කොහොමහරි කරේ තියාගෙන ගිහිල්ලා අවු 20ක් තිස්සේ බලේ හිටියේ නෑ කොමහරි බලේට එනවා කියන හැඟීම....[/FONT]
[FONT="]උඹලට මේවා තේරෙන්නේ නෑ බන්..
[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]උඹල කුණුහරුප දාල මගේ රෙප් කපයි.. කොන්දක් තියෙනවනම් රෙප් නොකපා මෙතනම අදහස් දාල පලයන්...[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]JVP කියනවා සහතික දෙන්න බෑ කියලා...jvp නේ සරත් ෆොන්සේකාව කරේ තියන් ගියේ. උන්නේ ගියපාර පෝස්ටර් හිටන් අලෙවුවේ...රට වටේම sf ව කරේ තියන් අරන් ගියේ jvp නේ...unp එකට වඩා එදා sf ට වැඩ කරේ jvp නේ.. එහෙම කරපු jvp එක ඇයි අද සහතික දෙන්න බෑ කියන්නේ...[/FONT]
[FONT="]මචං හිතපන් මේ රටේ යුධ ගැටුම් ඉවර වෙලා මළකඳන් ගොඩ ගැහෙන යුගය අවසන් වෙලා තවම අවු 5යි. මේ රට දේශපාලන ස්ථාවර බවක් ඇති කරන් ආර්ථික වර්ධනයක් අත්කරන් මේ ඉස්සරහට යන වෙලාව...[/FONT][FONT="]අඩු පාඩු නැත්තේ නෑ... යුද්දේ ඉවර වෙලා ගෙවුණු අවූ 5කින් මේ ඔක්කොම කරලා අවසන් කරන්න බෑ... [/FONT][FONT="][FONT="][FONT="]වැරදි නැත්තේ නෑ වැරදි ගොඩක් තියෙනවා...
[/FONT][/FONT]හැබැයි එක දෙයක් පැහැදිලි අපේ රට දුබල කරන්න අසරණ කරන්න අස්ථාවර කරන්න බලන්න ඉන්න රටවල්වලට වගේම [/FONT][FONT="]LTTE කාරයොන්ට මේක බලන් ඉන්න බෑ...මේ යන විදිහට මේ රට තව අවු 10ක් ගියොත් මේ රට අත්යිත් ආපස්සට ගන්න බෑ....
මම නයිTN බලන එකෙක් නෙවෙයි.. දෙරණ news & suwarnawahini...
[/FONT][FONT="]උඹල මෙතනම අදහස් දාල පලයන්... මම කිව්වේ මගේ අදහස බත් ගොට්ටේකුත් නෙවෙයි.. මෙතැන දැන් මම කඩේ යනවා කියලා ආතල් දෙන්නේ නැතුව අදහසක් දාලා පලයල්ලා....ෆේක් වලින් ඇවිල්ලා පොර ටෝක් දීලා යන්න එපා!!!
[/FONT]
[FONT="]බුදුසරණයි...[/FONT]
[FONT="]යාලු.......යකෝ මේක අවුරුදු 30ක් යුද්දයක් තිබිච්චර රටක්. පලවෙනි වතාවට සාමය හා ස්ථාවර භාවය යටතේ තවම තිබ්බේ අවු 5 යි...යුද්ධය කරපු කාලේ රටේ අංක 1 යුද්දය..දැන් තමයි ආර්ථිකය හා රාජ්‍යය ගොඩනැගීම රටේ අංක 01 ට[/FONT][FONT="] ඇවිල්ල තියෙන්නේ...එතකොට ඒ කිව්වා ආර්ථික හා රාජ්‍ය ගොඩනැගීමට අදාළ මතෘකාද මේ අයියලා කථා කරන්නේ... මේ අයියල කතා කරනවද ආර්ථිකේ ගැන?? මේ අයියලා කථා කරනවද නව රාජ්‍යයක් ගොඩ නැගීමක් ගැන??නෑ ඒවා කථා කරන්නේ නෑ... මේ අයියල කථා කරන්නේ ප්‍රජාතන්ත්‍ර වදයක් නෑ කියන එකයි ඒකාධිපතිභාවයක් තියෙනවා කියලයි... මොන බොළඳ කථා ද මේ බුරුවන්ගේ???[/FONT]
[FONT="]ඇස් ඇරලා බලහන් උඹලා... යකෝ කල්පනා කරලා බලපල්ලා... ජන්දවලට හැදුනුම් පත අනිවාර්යය කරේ කව්ද[/FONT][FONT="]??? එක රටේ ප්‍රජාතන්ත්‍ර වාදය සවිමත් කිරීමක් නෙවෙයිද?? එක කරේ උඹලා ඔය කියන ඒකාධිපතිය නෙවෙයිද??[/FONT]
[FONT="]යකෝ හදිසි නිතිය තිබුනා.. චන්ද්‍රිකාගේ කලෙත් තිබ්බා.. රනිල්ගේ කලෙත් තිබ්බා...[/FONT][FONT="]jR හේ කලෙත් තිබ්බා..හදිසි නිතිය ඉවත් කරේ කව්ද??? එක කරේ උඹලා ඔය කියන ඒකාධිපතිය නෙවෙයිද??[/FONT]
[FONT="]එතකොට ත්‍රස්තවාදය වැළක්වීමේ පනත තිබ්බ... හානිකර බලතල අයින් කරේ මේ ආණ්ඩුව නෙව්යිද[/FONT][FONT="]??? එක කරේ උඹලා ඔය කියන ඒකාධිපතිය නෙවෙයිද??[/FONT]
[FONT="]යකෝ මේදේවල් කරපු පුද්ගලයෙක් හෝ ආණ්ඩුවක් කොහොමද ඒකාධිපතියෙක් වෙන්නේ[/FONT][FONT="]???[/FONT]
[FONT="]ඇයි ජන්ද කල් දැම්මද[/FONT][FONT="]???හොර ජනමත විචාරන තිබ්බද??? අර යාපනේ සංවර්ධන සභාවේ ජන්දේ වගේ ජන්දේ මංකොල්ල කෑවද?? එහෙමත් නැත්තම රටේ තියෙන ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන පක්ෂ තාහනම් කරාද???[/FONT]
[FONT="]දකුණේ 60[/FONT][FONT="],000 ක් මැරුවද???[/FONT]
[FONT="]JVP වගේ පක්ෂ කැලෑවට තල්ලු කරාද???[/FONT]
[FONT="]එහෙම කරලා තියෙනවනම් කියපල්ලා ඒකාධිපති කියලා...[/FONT]
[FONT="]මුන් මේ බොරු මවාපාලා පෙන්නන්න හදන ප්‍රජාතන්ත්‍ර වදයක් නෑ ඒකාධිපති වදයක් තියෙන්නේ කියල
මුන්ට මග අරින්න ඕනේ රටේ ආර්ථික ගමන හා රාජ්‍ය ගමන.. මුන් දන්නවා ඒ දෙක මග ඇරලා මිනිස්සුන්ගේ ඔලුවට වෙන බෝලයක් බස්සුවම ජන්දේ දිනන්න පුළුවන් කියලා... මේ රටේ මිනිස්සු බුද්ධිමත් බන් පාරම්පරික [/FONT][FONT="]unp කාරයෝ වගේ නෙවෙයි... [/FONT]
[FONT="]අනිත් එක[/FONT][FONT="] මොකක්ද ඒකාධිපති කම කියන්නේ... යකෝ ජන්ද තියෙනවා.. තියන්න ඕන වෙලාවට කලිනුත් තියෙනවා... මුන්ට ජන්දෙට ඇවිල්ලා දිනන්න බැරි උනාම ඒකට රටේ ඒකාධිපති වාදය කියල කියන්න ලජ්ජා නැද්ද බන්...[/FONT]
[FONT="]අද උඹල සිංගප්පුරුවේ හිටියනම් එහෙත් කියයි පවුල් වාදය කියලා... එකත් විනාස කරයි... පවුල් වාදය කියල ආණ්ඩු පෙරලන්න බෑ මචං...[/FONT]
[FONT="]එක පැත්තකින් ඉන්නවා සුරේන්ද්‍රන්... ඌට ඕනේ මහින්දයට රටට කෙලවන්න... අල්ජසීර එකෙත් කිව්වේ.. උ කතා කරේ ...මම දැක්ක මේ ලඟදි ඉන්දියන් චැනල් එකකත් ඔය සුරේන්ද්‍රන් කාරය ගැන කථා කරනවා...
[/FONT]
[FONT="]තව පැත්තකින් චන්ද්‍රිකාට තියෙනව මහින්දයට කෙලවන ආශාව[/FONT][FONT="], පලිගන්න, ඇරියස් කවර් කරගන්න...උවමනවා...[/FONT]
[FONT="]තවත් පත්තකින් රනිල්ට තියෙනවා කවුරුහරි කමක් නෑ මේකට මොකක් හරි කරගන්න පුළුවන්නේ කියන හැඟීම.. මොකද කෙලින් ඇවිල්ල ඉල්ලුවොත් තියෙන පුටු ඔක්කොම නැති වෙනවනේ...
[/FONT]
[FONT="]සෙසු [/FONT][FONT="]unp පක්ෂිකයෝන්ට තියෙනවා කව්රුහරි බිල්ලක් අවොත් එක කොහොමහරි කරේ තියාගෙන ගිහිල්ලා අවු 20ක් තිස්සේ බලේ හිටියේ නෑ කොමහරි බලේට එනවා කියන හැඟීම....[/FONT]
[FONT="]උඹලට මේවා තේරෙන්නේ නෑ බන්..

[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]උඹල කුණුහරුප දාල මගේ රෙප් කපයි.. කොන්දක් තියෙනවනම් රෙප් නොකපා මෙතනම අදහස් දාල පලයන්...[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]JVP කියනවා සහතික දෙන්න බෑ කියලා...jvp නේ සරත් ෆොන්සේකාව කරේ තියන් ගියේ. උන්නේ ගියපාර පෝස්ටර් හිටන් අලෙවුවේ...රට වටේම sf ව කරේ තියන් අරන් ගියේ jvp නේ...unp එකට වඩා එදා sf ට වැඩ කරේ jvp නේ.. එහෙම කරපු jvp එක ඇයි අද සහතික දෙන්න බෑ කියන්නේ...[/FONT]
[FONT="]මචං හිතපන් මේ රටේ යුධ ගැටුම් ඉවර වෙලා මළකඳන් ගොඩ ගැහෙන යුගය අවසන් වෙලා තවම අවු 5යි. මේ රට දේශපාලන ස්ථාවර බවක් ඇති කරන් ආර්ථික වර්ධනයක් අත්කරන් මේ ඉස්සරහට යන වෙලාව...[/FONT][FONT="]අඩු පාඩු නැත්තේ නෑ... යුද්දේ ඉවර වෙලා ගෙවුණු අවූ 5කින් මේ ඔක්කොම කරලා අවසන් කරන්න බෑ... [/FONT][FONT="][FONT="][FONT="]වැරදි නැත්තේ නෑ වැරදි ගොඩක් තියෙනවා...
[/FONT][/FONT]හැබැයි එක දෙයක් පැහැදිලි අපේ රට දුබල කරන්න අසරණ කරන්න අස්ථාවර කරන්න බලන්න ඉන්න රටවල්වලට වගේම [/FONT][FONT="]LTTE කාරයොන්ට මේක බලන් ඉන්න බෑ...මේ යන විදිහට මේ රට තව අවු 10ක් ගියොත් මේ රට අත්යිත් ආපස්සට ගන්න බෑ....මම නයිTN බලන එකෙක් නෙවෙයි.. දෙරණ news & suwarnawahini...
[/FONT][FONT="]උඹල මෙතනම අදහස් දාල පලයන්... මම කිව්වේ මගේ අදහස බත් ගොට්ටේකුත් නෙවෙයි.. මෙතැන දැන් මම කඩේ යනවා කියලා ආතල් දෙන්නේ නැතුව අදහසක් දාලා පලයල්ලා....ෆේක් වලින් ඇවිල්ලා පොර ටෝක් දීලා යන්න එපා!!!
[/FONT][FONT="]බුදුසරණයි...[/FONT]
Last edited: