ජේමිස්බන්ඩා007;17482727 said:
අඩෝ ලබ්බා
ලොක්ක අද මොකද වෙන්නේ???![]()
ඊයේ වෙච්ච සීන් එකකට එලියට බහින්න බැරිව ලැජ්ජාවේ ගේ ඇතුලට වෙලා ඉන්නවා මම..![]()
![]()
![]()

මොන????![]()
පෝය දවසේ වත් පන්සල ගිහිං පිනක් දහමක් කරගන්නේ නැතිව ආවද බොල..
උබ මොකද කරන්නේ??![]()
dinuka rukshan
![]()
Senior Member
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
Posts: 6,423
Join Date: Mar 2010
Location: අමා ළඟ..
Ereshaz77
![]()
Senior Member
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()

මුකෑ බන් මේ??උඹ හරියට කියවන්නේ නැතුව මගුලක් කතා කරනවාඋබ අවුරුදු 3කට පොස්ට් 900ද දැම්මේ බන්./
![]()

ඊයේ හවස වැඩ ඉවර වෙලා අපි ඔෆිස් එකේ එළියේ ෂවර් වල නෑවා.... මම ශෝටක් ඇඳන් නෑවේ... නාල ඉවර වෙලා මම ටවල් එක ඇඳගෙන ෂෝට හේදුව.... එක පාරටම එකෙක් මගේ ෂෝට උදුරන් දුවද්දී අනිත් එකා මගේ ටවල් එක කඩන් දිවුවනේ....
මම අත් දෙකෙන් වහගෙන බලන ඉඳල අරුගේ පස්සේ දිවුව හෙලුවෙන්ම.... කොහොම හරි ටවල් එක ගත්තා.... එනකොට දැක්කේ ඉස්සරහ ඔෆිස් එකේ නංගිලා හිනා වෙනවා.... අයිත් ඒ පැත්තේ ගිහිං ඉවරයි.... අරූ මාව කෑවා...![]()

උඹ හරියට කියවන්නේ නැතුව මගුලක් කතා කරනවා![]()

තෝ කියලද තිබ්බේ.... මල රෙද්දයි.. 