කැමරා ආම්පන්නත් අරගෙන ඇනකොන්ඩෙකුගේ බඩට ය

Ereshaz77

Member
Apr 3, 2010
54,589
3,750
0
Sri Lanka
avatar312790_52.gif
 

Ereshaz77

Member
Apr 3, 2010
54,589
3,750
0
Sri Lanka
වචනයේ පරිසමාප්ත අර්ථයෙන් කියනවා නම් මෝඩ හුකන්නෙක්.. ඔව්..
 

Al Baik

Well-known member
  • Jan 5, 2011
    15,044
    11,995
    113
    Ohio, USA
    кσяη ησρє;17468947 said:
    :yes:


    anthimata ancondawa marala thamai minihawa eliyata ganna wenne....


    ඔව් ඔව් අන්තිමට වෙන්නේ මහදැනමුත්තා එලුවගේ ඔලුව හිරවුනු මුට්ටියෙන් ගන්නට එළුවගේ බෙල්ල කපන්න කියලා.. කැපුවට පස්සේ මුප්පියෙන් ඔලුව ගන්නට මුට්ටිය බිඳින්න කිව්ව වගේ දෙයක් තමයි වෙන්නේ...අන්තිමේ මුට්ටියත් නෑ... එළුවත් නෑ..
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    යකෝ මැරිච්ච සතෙගෙ කුණකට කැමරාවක් හයි කරලා යවන්න බැරිද? මූටත් ඕක අස්සෙම රිoගන්න ඕන වුනේ
     
    Last edited:

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මෙන්න

    ඉල්ලන් කාලනේ බන්..:rofl:

    යකෝ මං හිතුවේ අතපය එලියට නොහිටින්න කැප්සුල් එකක් වගේ එකක යයි කියලා.. මොන පයන්නක්ද මූ මේ ඇඳන් හිටියේ..:baffled: