~Simply Change~ අපේ සෙරෙප්පු ෆැෂන් එක..
අපේ එලකිරියෙක්ගෙ අමුතුම විදිහෙ අදහසක් අනුව
, වෙනස් විදිහක ෆොටෝෂුට් එකක් කරා.. අපේ තාරුණ්‍යයට රබර් සෙරෙප්පු විලාසිතාව නැවත වරක් ළං කරවීමේ අදහසින් කරපු මේ කන්සෙප්ට් පොටෝෂූට් එක එලකිරියෙ සෙට් එක වෙනුවෙන් මෙන්න.....
-----------------------------------------------------------------------------
~Simply Change~
Change your Style... Change the way you walk...
slip into comfort, ease and elegance on a daily lifestyle!
This is... අපේ Rubber slipper ෆැෂන් එක
Part - 1
Concept - Nuwan
Clicks by Kumara with Peshala Rasadari
Featuring : Amaya
-------------------------------------------------------------------------
අපේ එලකිරියන්ගෙ අදහස්, යෝජනා, චෝදනා දැනගන්න කැමතියි...
අපේ එලකිරියෙක්ගෙ අමුතුම විදිහෙ අදහසක් අනුව
, වෙනස් විදිහක ෆොටෝෂුට් එකක් කරා.. අපේ තාරුණ්‍යයට රබර් සෙරෙප්පු විලාසිතාව නැවත වරක් ළං කරවීමේ අදහසින් කරපු මේ කන්සෙප්ට් පොටෝෂූට් එක එලකිරියෙ සෙට් එක වෙනුවෙන් මෙන්න.....-----------------------------------------------------------------------------