යහපාලනය මහින්ද හා රටේ අනාගතය
බිරි අලියට විනා වයනවා වගේ..හොරට නිදාගෙන ඉන්න...එකා ඇහැරවන්න බැහැ. කවදාවත් උට දැනුවත් භාවය ලබාදෙන්න බැහැ. එත් මහන්සිවෙලා දරු පවුල් නඩත්තු කරන, මහින්සි වෙලා ගොඩයන්න බලන, ජිවිතේට අඩිය තිබ්බ තරුණ පිරිස්, ඇත්ත තේරුම් ගන්න සංවේදීතාවයක් තියන මිනිසුන්ට මේක කියන්න අවශ්‍යයි. රහත් වෙලා නැති මුත් මහාචාරයවරු නොවනමුත් ඔනැ පුද්ගලයෙක්ට තේරෙනවා.අද රටේ ඇතිවෙලා තියෙන අවිනිශ්චිත හා අරාජිඅක බව.
රටේ ඒක පුද්ගල නය වැඩිවෙලා. ඒ නය පියවන්න රටේ ආදායම් ප්රමානවත් නැහැ.එම නය වලින් කරපු ව්‍යාපෘති ඔක්කොම බංකොලොත් වෙලා. ප්‍රමාණවත් තරම් අදායමක නැහැ. පුළුවන් තරම් ආණ්ඩුවේ රස්සා දීල, කිසිම් නිෂපදනයකට දායක වෙන්නේ නැති. නිකම් රටට බරක් වෙන් රස්සා දීලා කඩේ ගිය අයට විතරක්. එයෙයගේ වැටුප් ගෙවන්න ඔනිත් මහජනතාව
රාජ්ය දේපල , චන්ද ප්‍රචරක වැඩවලට පුළුවන්තරම් යොදාගෙන. මේවගෙන් කාටද සිදුවන්නේ පාඩුව. ලෝකේ විශාලම ආම්තිමන්ඩලය, පවුලක් වටා රටේ සියලුආර්තිකය කේන්ද්‍රගත කොට තිබීම, රටේ අය වැයෙන් වැඩිම ප්‍රමාණයක් වෙන් කරන්නේ පවුලේ කට්ටිය යටතේ තියන අමත්යන්ශ්වලට. ඒවගෙන් වැඩි හරියක් සොරකම් කිරීම තමයි සිදුවන්නේ. රටේ විදේශ සේවය පාදඩයන්ට බාරදීලා. ඔක්කෝටම නෑදෑයෝ රිංගවලා.
පොලිසිය අදිකරණය මාද්‍ය හැමදේම පාලනට කරන්න තමගේ හෙන්චයියෝ ගෙන. තමට ඕනි වගේ කරගන්න. අදිකරණයේ ස්වදිනත්වය නැති කරලා.
පුද්ගලික අංශයත් විනාශ කරලා අවසානයි. මහින්දට හිතවත් ඩීල් කාරයන්ට ඔකොම පවරගන්න අවස්ථව දීලා. රජය සතු ජනතා මුදල යොදලා කොටස් වෙලදපොල හරහා පුද්ගලික වියපාර පාලනය අතර අරන් තියෙනවා. පුද්ගලික බැංකු පවා පාලනයට නතු කරගෙන. ඒවා හරහා පවා නය ගන්නවා.රටේ ප්‍රජාතන්ත්‍රවාදී පෙලගැස්ම සම්පුර්ණයෙන් විනාශ කරලා තියනවා,
අද ආසියාවේ කුඩු කේන්ද්‍රස්ථානය බවට පත්වෙලා තියනවා ලංකාව. නිමල් ලන්සාගේ ගෙදර වැටලුවාම ගිහින් අර්ක්ශාව දුන්න. දුමින්ද වගේ මිනීමරු කුඩු මුදලාලිලා ආරක්ෂක ලේකම් ගේ ඔඩොක්කුවේ දාගෙන හුරතල් කරනවා. විදේශ කාන්තාවන්ට අතවර කරන තත්වෙට සංචරක කර්මන්ත්ය විනශ කරලා තියනවා. ආගන්තුක සත්කාර වලින් ලෝකේ ඉහලින්ම තිබ්බ රට. දැන් සුද්දියක් පෙන්න බහ රජාගේ ගෝලයෝ ඇවිත් දුෂණය කරනවා. පොඩි ළමුන්ගේ සිට අවුරුදු 80 මහලු කාන්ත්වන්ටත් අතවර කරන තත්වයට සමජය පිර්හෙන්න් ඉඩ දීලා තියනවා. රටේ නිදන් හාරලා අයිතිහාසික උරුමයන් වින්ෂකරලා තියනවා, කෞතුකාගාරය බිදාලා කජ්ජ නැති කතාවක් කියලා ජාමේ බේරගෙන තියනවා, තව කොච්චර තියනවද
ඒ ඔක්කොටම වඩා මහජනතාව අඥානයෝ කියලා හිතාගෙන අතේ පැලවෙන බොරු කියනවා. ඒවාට හිනාවෙන , ඒවා ප්‍රචාරය කරන තුප්පහි කුහකයෝ පිරිසක් බිහි කරලා තියනවා. එලකිරියේත් බලාගන්න පුළුවන් ඒ වගේ අය
මිනිස්සු කල්පනා නොකර ඉන්න තරමට මේ වගේ පාලකයො නැවත් නැවත බිහිවෙනවා. දැන් එකට ක්‍රමය හදලා එවරයි. අද ලංකාවේ ඉන්න ලොකුම බිස්නස් කාරයා සහ කාරයො...කැසිනො කාරයො, එතනොල් කාරයො, ගනිකා මඩම් කාරයො, අරක්කු මුදලාලිලා, කුඩු මුදලාලිලා. එම පුද්ගලයන් තමන්ගේ කලු සල්ලි යොදලා රටේ තිබෙන අනෙකුත් වියාපාරත් අත්පත් කරගෙන තිබෙනවා. උදාහරණ තමයි මැත ඉතිහාසය තුල ධම්මික පෙරේරා ,.රේනො සිල්ව, මාතලේ ඇමති ලක්ෂ්මන් වසන්ත පෙරේරා , සාදාරන ව්‍යාපාර කරලා බිහිවෙච්ච සියලුම ව්‍යාපාරිකයෝ වට්ටලා තියනවා.
මිනිසුන්ගේ දැනුම, බුද්ධිය, අත්දැකිම්, සමාජ අවබෝදය, රටේ වෙන ද පිළිබද සංවේදීතාවය, නැති වෙන තරමට මිනිසුන්ව සිහින සයුරක ගිල්වලා තියනවා..ලංකවේ මිනිසුන්නම් බහුතරය මේ තියෙන තත්වය තේරුම් ගන්නේ වාසනාව, කරුමය කියලා. බටහිර රටක මෙහෙම උනානම් ඒ රටවල් මේවගේ පාලකයෝ රටින් පිටුවහල් කරනවා. මෙහෙම ආණ්ඩු කරන්න බැහ ඒ රටවල.
මහින්ද දින්නොත් රටේ සාමාන්ය ජනයාගේ පරාජය පරාජය වෙනවා. පරදවෙන්නේ විපක්ෂය නෙමයි. රට රටේ ජනතාව..ඒකට හේතුව මේ ක්‍රියාපටිපාටිය මේ මහින්ද ඇතුළු නඩය පෙරට වඩා වේගෙන් හා ප්‍රභල ලෙස අරන් යනවා. මේවගෙන් සිදුවන වියදම් වලට කරගහන්න ඕනි මහජන්තාව. නැත්තම් රටේ දේපල, වත්කම් විකුණන ඕනි. මෙහෙම ගිහින් ගිහින් කාලයක් යනකොට තමාගේ අරමුණු ඉටු කරගන්න රටේ කැල්ලක් වෙනත් ජාතියකට පවරන්න පවා පෙලබෙනවා. බලයට, මුදලට පැවැත්මට, ඕනි ජඩ වැඩක් කරන මිනිහෙක් රට පවා නොදෙයි කියලා තියන සහතිකය මොකද්ද? යුද්දේ දිනන් එකද? කවද හරි මමයි යුද්දේ දිනලා මෙරට බේරාගත්තේ මට ඕනි නම් විකුනනත් පුළුවන් කියනවා. එදාටත් කඩේ යන කට්ටිය පුළුවන් පුළුවන් මේ මහින්දගේ රට කියනවා.
ඒවගේම මේවට විරුද්දව කරන නැගිටීම් මර්දනය කරන්න හමුදාව පොලිසිය හා තවත් සන්නද්ද අංශ, පාතාල කල්ඩායම්, මිනීමරුවෝ මහින්ද විසින්ම ඇතිකරනවා. දැනටමත් ඔයාලා දැකලා ඇති රතුපස්වල, හලවත ඇන්ටනි, රමේෂ් චානක, වගේ අයව නිර්දය ලෙස මර දැම්ම.
ඒවගේම රට අසාර්ථක රාජ්ජයක් වෙනවා. රටේ අබිමානය, විදේශ පිළිගනිම අඩුවෙනාව, ස්වසිලන්ත්ය , කොන්ගෝ, වගේ රාජ්ජ මටමට වැටෙනවා. සරලව කිවුවොත් රට ලෝකය ඉදිරියේ පාච්චල් වෙන්ව. ඒ නිසා කලපනා කරලා බලන්න. තමන් කරන්න ඕනි මොකද්ද කියලා........

Last edited: