ඉංග්‍රීසි ඉගෙන ගන්ඩ!
ගොඩක් උන් ඉන්නවනෙ ඉංග්‍රීසි කතා කරන්ඩ පුලුවන් ඒත් ව්‍යාකරණ එහෙම එච්චර බෑ.. සමහර උන් ඉන්නවා ව්‍යාකරණ එහෙම පුලුවන් ඒත් ඉංග්‍රීසී කතා කරන්ඩ ලැජ්ජයි..! ඒ වගේ සීන් තියන උන්ට පට්ට සයිට් එකක් ගැන මේ, මේකේ නම " බුසූ " මේකේ ඉංග්‍රීසී ඇතුලුව, තව ජර්මන්, ප්‍රංශ , ස්පැනිශ් , ඉතලියන් , ජැපනීස් , පෘතූගීස් , රුසියන් , ටර්කිශ් , ඇරබික් , චීන, පොලිශ් ( පෝලන්ඩ් වල භාසාව ) වගේ භාෂාවන් තියනවා.. දැනටනං චෙක් කරල බලල තියෙන්නේ ඉංග්‍රීසි විතරයි..
මේ තියෙන්නේ සයිට් එක - Busuu.com
මේකේ අනික් ඔන්ලයින් ඉංග්‍රීසී ඉගනගන්න සයිට්ස් වලට වඩා ගොඩක් පහසුකම් දීලා තියනව නොමිලේ. ප්‍රිමියම් පහසුකම් ගන්ඩ බැරි උනත් ගානක් නෑ.. නොමිලේ දෙන එකෙන් ලොකු දෙයක් ඉගෙන ගන්න පුලුවන්.. මොකද කාට හරි ඉංග්‍රීසී කතා කරන්න ලැජ්ජ. නැත්නම් භයක් වගේ තියනවනම් මේකේ තියනවා දෙන්නෙක් අතර ඇති වෙන දෙබස්. ඒ දෙබස් අහගෙන ඉදලා ඒ චරිත දෙකෙන් එක්කෙන්ක්ව තෝරගෙන එයා අර දෙබස ඇතුලෙදි කියන දෙබස් ඛන්ඩ ටික කියන්න පුලුවන්.. ඒ වැඩේටනං මයික් කෑල්ලක් ඕනෙ.. අපි කියන එක ඒකේ රෙකෝඩ් වෙනව.. පස්සෙ ඒ දෙබස සම්පූර්නෙන්ම අහන්නත් පුලුවන්.
තව ව්‍යාකරණ සීන් තියනවනං ඒවත් හදාගන්න පුලුවන්.. ඒත් ව්‍යාකරණ පැත්තේ ගොඩක් ලෙසන්ස් ගන්ඩ වෙන්නේ සල්ලී දීලා.. නොමිලේ දෙන ඒවනං පොඩි උන්ට දෙන ඒව වගේ පෙනෙයි ගානක් නෑ..!
තව මේකේ තියනව වීඩීයෝ ලෙසන්ස්. හැබැයි ෆ්‍රී දෙන්නේ එක වීඩියෝ ලෙසන් එකයි.! ඒත් ඒකෙනුත් ගොඩක් දේවල් ගන්ඩ තියනවා.. කීප දෙනෙක් අතර ඇති වෙන දෙබස අතරමැද්දෙන් එක එක ප්‍රශ්න අහනවා..
මේකේ තියන අනික් වැදගත් කම තමා එලකිරියේ රේප්ස් දෙනවා වගේ අපි කරන හැම ලෙසන්ස් එකකටම යම්කිසි පොයින්ට්ස් ගානක් ලැබෙනව.. තව මේකේ ඉන්න මෙම්බර්ස්ලාගේ ප්‍රශ්ණ වලට උත්තර දෙන්න පුළුවන්.. උන්ට වරදින තැන් හැදුවාම ඒවටත් පොයින්ට්ස් හම්බෙනවා.. මේකේ කෝස් එකක් කරනව වගේ කරන්ඩ පුලුවන්.. සල්ලි දීලා මේකේ ප්‍රිමියම් එකවුන්ට් එකක් ගන්නවනම් කෝස් එක අවසානෙදි අපිට අපේ සෙටිෆිකට් එක පවා මේකෙන් ගන්න පුළුවන්.! ඒකේ වටිනා කම ගැන නම් දන්නෑ.
කොහොමහරි අර කලින් කිව්ව විදියට, මේකේ ඇතුලේ කට්ටියට උදව් කරගෙන. අපි මේකේ ලෙසන්ස් කරද්දි හම්බෙන පොයින්ට්ස් ලැබෙන තරමට හොදයි.. මොකද මෙයාල හිටපු ගමන් ඒ පොයින්ට්ස් වැඩි කෙනෙක්ව තෝරගෙන එයාලගෙ එකවුන්ට් එකට ප්‍රිමියම් එකවුන්ට් එකකට ලැබෙන ලෙසන්ස් සේරම FREE දෙනවා කියල තියනව.
හොදනං අනික් උන්ට පේන්ඩ බම්ප් පාරක් දාගෙන යන්ඩ.. අපි ගියාවේ..!
ගුඩ් ලක්..

Last edited:

tfs!