ලක්ෂ 10 ට අඩුවෙන් වාහන හොයන අයට

Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    ko ban peugeot 504
    http://ikman.lk/en/peugeot-car-1976-for-sale-gampaha
    mekat sira wahane suspension ehema supiri parana laddak wage penunata hoda comfortable.. godak dan tiyana ewanam japan diesel engine tiyala tiyenne :)

    බොට පර්ජෝ එක අත අරින්නම බෑ නේද...දැක්කේ නෑ මල්ලියේ කාලෙකින් තාමත් 6:27 මොර‍ටුවෙද යන්නේ..කෝච්චියෙන් නංගියෙක් හෙම සෙට් වෙලාද දන්නේ නෑ.. මට ඒකාලේ මාත් එක්ක කෝච්චියෙ ගිය එකෙක්ව මාස 6කට උඩදි ඒ කෝච්චියෙම හම්බුණා අඩේ ඒ කාලේ ඌට අනික් පැත්තෙන් හිටිය කෙල්ල එක්ක මූ යාලු වෙලා ගිය මාසේ වෙඩිමත් ගත්තා..මං බැලුවේ කෝච්චියක ගිහින් කී දාහක් කොල්ලෝ මේ වගේ අමාරු වල වැටෙන්න ඇද්ද..

    මට මේ දැන් මතක් උනේ..ගිය අවුරුද්දේ බෝව දැක්කෙත් කෑල්ලක් එක්ක ඉඳ්ඳි නේද...:lol::lol::lol:
     
    • Like
    Reactions: Mr.Tom

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රත්තරං;17438444 said:
    මචන් අනිවා උබ අයිෆන් කුලුන හදද්දි වැටිල මැරිච්ච ප්‍රංශකාරයෙක් මේ ආත්මේ මෙහෙ උපන්නට:P

    ඒකනම් ඇත්ත :lol:
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    එළකිරි වැඩක් සහෝ දිගටම ඇදන් යන්න..මම නම් පරණ වාහන වලට වැඩිමනාපයක් නෑ..ඒ උනත් මම පොඩි කාලේ ඉඳන් මේ වාහන වල level එකෙන් ලෙවල් එක ඇවිත් තියෙනවා.මොකද මගේ පියාට සෑහෙන්නම රථ ගායක් තිබුණා.ඒ නිසා ඕවගේ ලෙඩ ආවම එක්කෝ ගෙදර මස් කරනව නැත්තම් දන්න තැනකට ගිහින් මස් කරනවා දන්න කාලේ ඉඳන් මාසෙක එක ඉරිදාවක් හරි මට ඔය සීන් එකක් සෙට් වෙනවා...වාහනයක එන්ජිමක් ගැන ඉගෙන ගන්න ඕන නම් ඔය ජාතියෙන් එකක් හරි පැදල තියෙන්න ඕන..මෙලෝ ලෙඩක් නො එන වාහන පදින්න කලින් ලෙඩ ගොඩවල් පැදල තියෙන එකෙක්ට අලුත් වාහනේක පොඩි සින්ටම් එකක් ඇති ලෙඩක් අඳුන ගන්න..


    දිගටම ඇදන් යන්න රෙප් 9කින් දමල ගැහුවා..


    එල මචං 9 යම ලැබුනා :) Thanks
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    2000_Hyundai_Accent-1.jpg


    මේක කොහොමද මචන් . huyandai accent 2000. ලක්ෂ 12ට අඩුවෙන් ගන්න පුළුවන් .
    මේක ගැන විස්තර දන්නවද ?

    අම්මියෝ.... ඕක අරන් සතර අපාය ගැන සහ සංසාරය ගැන යතාර්තය තේරුම් අරන්නිවන් දකින්න අදිශ්ටාන කරගත්ත අය අනන්තයි මචන්
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    :frown: FB 15 Manual Gear

    Colombo 10Km/l - 12Km/l :(

    Out 14Km/l - 16.5Km/l :shocked:

    දුර යනකොට නම් මම ගහන්නේ 95 පෙට්‍රල්...... මොකද දුර (පොලොන්නරු) යනකොට මට ගියර් 5ත් මදි..... :P

    මචන් ඕකේ තෙල් කරන එක 14ක් විතර කරනවා. නැති එක 7ක් වත් කරන්නේ නෑ. සෙන්සර් වල තත්වය තමයි ඉතින්
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    :frown: බය කරන්න එපා යකෝ...... :growl: විකුණලා දාලා බඩි වෑන් එකක් ගන්න කල්පනා කරේ බං....... :(

    අනේ වාසනාවන්
    තොට කිව්ව මම
    මැනුවල් හයිජෙට් අලුත් මොඩල් එකක් ගනින්
    පැට්‍රල් ගහන්න ඕනේ කියන එක අමතක කරල දාපන්. සර්විස් කරනකොට එක පාරක් ෆුල් ටෑන්ක් ගැහුවනම් ඊලග පාර වෙනකම් ඇති:yes::yes::yes:

    (මැනුවල් එකක් ගනින්, ඇලෝවීල් දාන්න එපා. තියෙන රිම් සයිස් එකෙන් දුවපන්. ඇක්වා හයිබ්‍රිඩ් ජරාව කැලේ )

    new-daihatsu-hijet-cargo-front-7777253810394661610.jpg


    දැන් ඕවගේ ගනන් බහී හිටු කියල. අලුත් මොඩල් එකම ගනින් කොහොම හරි. පරන එකේ සෙන්සර් කේස්

    අනික උබට ඕනේ තරම් බඩු දාන්න ඉඩ තියෙනවා, උබේ සබ්ජෙක්ට් වලටත් හොදයි පස්සේ සීට් දෙක නමාගත්තහම, කිබුලයියා කිව්වා උබ වැගන් එක ගත්තෙත් ඔන්න ඔය කාරනාව ගැනම හිතලලු. මමනම් ඉතින් දන්නේ නෑ:rolleyes::rolleyes::rolleyes:

    එව්රිය ලස්සන උනාට තෙල් කරන්නේ නෑ
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මිස්ටර් ටොම්..... FB 15 එකේ ලෙඩ;

    1. ලෝවර් ආම් බුෂ් නිතර ගහන්න වෙනවා.... ආම් දෙක කම්පැණියෙන්ම අරන් දැම්මොත් නම් ඉතින් ගොඩ යයි.... ගාන තමා ඉතින්..... :( මම නම් කරේම බුෂ් ගහන එක.... අර ජාපා ද මොකක්ද එක නම් හොදා.... අන්ත්වා නම් බුෂ් ගහලා මාසෙන් (මගේ කාර් එක දුවනෙත් නෑ වැඩිය) කෙල වෙනවා.... :dull:

    2. එයා ෆ්ලෝ සෙන්සර් කේස් ආවහම නම් බඩුම තමා.... ඔය බර ගාණක බෙන්ස් / වොල්වෝ නඩත්තු කරනවා වගේ..... 7Km/l :lol: කම්පැණියෙන්ම සෙන්සර් එක අරන් දැම්මහම වැඩේ ගොඩ..... :yes: වෙන ඒවා නම් හරි යන්නේ නෑ.... :no: (මගේ එයා ෆ්ලෝ එකට කෙල උනේ මම කාර් එකේ බෝට්ටු පදින්න ගිහින් :dull: :( )

    ඔච්චර තමා මට නම්..... මගේ නම් අවුරුද්දකට 5000Km වත් දුවන්නේ නෑ..... ගෙදරම තමා වාහනේ.... මගේ කිව්වට මගේම නෙවේ නේ..... :dull: මහ ආණ්ඩුවේ වාහනයක් නේ..... :(
    ඕකේ ලෝවර් ආම් හොදයි මචන් N16 එකත් එක්ක බැලුවහම. අම්බෝ
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    :( දැන් නම් තෙල් කිරිල්ල හරි...... කාබ් රෙපයාර් කිට්...... ඉග්නිෂන් කොයිල් දැම්මනේ...... :D

    AC එක හදන්න ඕනා ගෑස් ගහලා..... ඉස්සරහා වතුර ආව කේස් එකට ඒ බට ගලෝලා ගෑස් නෑ...... ඕක හදන්න යන්න වෙලාවක් නෑ..... ඔහොමම දීලා දානවා..... ගත්ත ගානයි.... මේ දවස් ටිකේ ගෙවපු වාරික ටිකයි අල්ලලා විකුණලා දාන්න කල්පනා කරේ....... :dull:

    මචන් මම උබට දෙයක් කියන්නද???

    ඕක 100ට 100ක් හදන්න යන්න එපා බොල
    ඒසී හදන්න එපා. උබට පික්ශු බන්
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ලෙඩ අඩු මොකේද මචන් ? ඒක තමා ප්‍රධානම දේ
    :)

    අපරාදේ කියන්න බෑ මචන්, දෙකේම එක වගේ ලෙඩ ටික තියෙනවා

    අව්රුදු 5ක් 6ක් ගිහාම මචන් ගියර් ආම් එකේ ඉදන් හතර පැත්තට හෙලවෙනව
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,050
    3,500
    113
    Inside Your Laptop ;)
    ඔය යකා ඔය බොරු කියන්නෙ....උදේ 2.30 ගියාම හවස 6.00ටලු පොලොන්නරුවෙ :lol::lol:

    :frown: වෙලාවක වරෙන් මාත් එක්ක යන්න පොලොන්නරු....... :angry: දැන් කොච්චර උදෙන් ගියත් වැඩක් නෑ බං...... පොලිස් මාමලා අඩියෙන් අඩිය..... එපා වෙනවා...... :angry:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,050
    3,500
    113
    Inside Your Laptop ;)
    රත්තරං;17560188 said:
    මචන් ඕකේ තෙල් කරන එක 14ක් විතර කරනවා. නැති එක 7ක් වත් කරන්නේ නෑ. සෙන්සර් වල තත්වය තමයි ඉතින්

    :shocked: කොළඹදි 14ක් කරනවා......?? අම්මපා කියපන් මාමේ........?? :shocked:

    මගේ නම් එයාෆ්ලෝ සෙන්සර් එක දැම්මා...... මම කාර් එකෙන් බෝට්ටු පැදලා... රොඩ් දෙකකුත් ඈද කරපු වෙලාවේ...... :dull: