අපේ රට

Real MAN

Active member
  • Jun 12, 2011
    903
    42
    28
    මේ මන් කියන ඒක හොදට අහගනිල්ලකො.
    මුලින්ම කියන්න තියෙන්නේ කිසිම පක්ෂෙකට කඩේ යන විදිහේ කතාවක් නෙමේ මේක.:love::love:

    මේකයි සීන් ඒක. අපි හැමෝම දන්නවා අද අපේ රටේ ඇති
    වෙලා තියෙන තත්වේ :baffled:. මේ ගොඩනැගිලි මේ පාරවල් වලින් අපේ මිනිස්සු හිතන් ඉන්නේ අපේ රට ඉස්සරහට ඇවිත් කියල.
    එදා 77 අසු ගණන්වල අපේ රට ලෝකේ කිසියම් පිළිගත හැකි තැනක තිබිල තියෙනවා.(ඒක ඒක සංක්‍ය ලේකන දත්ත අනුව) දැන් සැහෙන්න පාත තැනක තමයි අපි ඉන්නේ.
    ඒ වගේම අපේ රට ගැන වෙනින් මිනිස්සු දන්නේ අපේ
    ක්‍රිකට් ක්‍රීඩකයෝ නිසා.ඒ ගොල්ලෝ නොහිටින්න ශ්‍රී ලංකාව ගැන නොදන්නා පිරිස මීට වඩා වැඩි වෙන්න පුළුවන්කම තිබුන.( ඒ කිවේ ප්‍රසිද්දිය )

    හරි කතාවට බහිමු.

    මචන්ලා උබලට නිකමකටවත් හිතෙන් නැද්ද .
    මේ යන විදිහට අපේ රට තවත් අවුරුදු කීපයක් ගියොත්. මොකද වෙන්නේ කියල.?

    මට අවන්කවම කියපල්ලා. උබලගේ පව්ලේ කි දෙනෙක්. පිටරටවල් වල වැඩ කරන්න ගිහින් තියෙනවද කියල.? දැනට කි දෙනෙක් වැඩ කරනවද කියල. (නැදැයේක් හෝ පවුලේම කෙනෙක්)

    මගේ පව්ලේ නෑදෑයෝ එක්ක 10කටත්(ලගම නෑයෝ ඒ කිවේ නැකම සහෝදරයෝ.) වැඩියෙන් ඉන්නේ ඒක ඒක රටවල්වල.

    මම දන්නා හැම පව්ලකම එක්කෙනෙක් හරි අනිවාර්යෙන් පිටරටක සේවය කරනවා.
    හැම අවුරුද්දකම බර ගානක් පිටරට සේවය සදහා යනවා.
    ඉතින් අපේ රටේ මේ ආර්ථිකය වැඩි පුරම කොටස හිමි වෙන්නේ ඒ මිනිස්සුන්ට නේද.? අපි ඒ මිනිස්සු නිසා නේද අදටත් අපේ රට ගැන මහා ලොකුවට කතා කරන්නේ.?
    ඒ වගේම අපේ රට කොටින්ගෙන් බේරලා දුන්නේ .
    අපේ රණවිරුවෝ නේද.? අපේ මිනිස්සු කි දෙනෙක්ගේ ජීවිත නැති උනාද.?
    නැති වෙන්න තිබ්බ ජීවිත බේරලා දුන්නේ අ මිනිස්සු නේද.?

    නමුත් මට තියෙන එකම කේන්තිය . අපේ ජනාදිපති තුමා එම ජයග්‍රහණය තමන්ගේම ජයග්‍රහණයක් කරගෙන. ඒක විකුණගෙන කන ඒක.

    සරත් ෆොන්සේකා කියන්නේ. යුද්දෙට මූණ දීපු මේ රට වෙනුවෙන් ලේ බින්දුවක් හරි බිම හෙලපු කෙනෙක්.
    ඒ වගේම චන්ද්‍රික කියන්නෙත් කොටින්ගෙ බෝම්බෙකට අහු උන කෙනෙක්.
    මම දන්නේ නැහැ ඒ මිනුස්සු ගැන කියන කතා.
    නමුත් මම මේ රට වෙනුවෙන් ඒ වගේ කැප කිරීමක් කරලා නැහැ . ඒ මිනිස්සු ඒ දේ කලා ඒ නිසාම මම ඔවුන්ට ගරු කරනවා.
    මහින්ද රාජපක්ෂ ජනාදිපති තුමත්. ඒ වෙලාවේ නායකත්වය දුන් නිසා එතුමාටත් මම ගරු කරනවා.
    එහෙමයි කියල යුද්දේ විකුණගෙන කන එකට මම ඇත්තටම කණගාටු වෙනවා.

    එතුමා මේ අවුරුදු 2ත් ඉදල රටේ මිනුස්සුන්ගෙන් ගවුරුවන්විතව. තමන්ගේ දුරය වෙනත් කෙනෙකුට දුන්නනම් මොන තරම් ආඩම්බරක්ද.?
    නමුත් එතුමා මේ කරන දේ මටනම් තේරෙන්නේ .
    ලොකු විනාසයකට මුල පිරීමක් කියලයි හිතෙන්නේ:shocked:.

    ඔය ගොල්ලෝ මේ පාර චන්දෙ දෙනකොට බොහොම
    හිතල මතල තීරණයක් අරගෙන චන්දෙ දෙන්න මොකද. මේ පාර මම හිතන්නේ අපිට මේ රට වෙනුවෙන් දෙයක් කරන්න කාලය තමයි එලබිල තියෙන්නේ කියල:D:D.

    මම ටික දවසක ඉදල elakiri එකේ politics ගැන බැලුව.
    එකෙන් තේරුණ දෙයක් තමයි දේශපාලනය ගැන දන්නා හොද උගත් අයත් මේකේ ඉන්නවා.:shocked::shocked:

    මේවා මෙතන කතා කලට අපිට එළියේ මේවා කතා කරන්න බැහැ. මොකද එහෙම අයිතියක්වත් දැන් අපිට නැහැ.:yes::yes:

    මම මේ කියපු දේවල් බොහොම ටිකයි. type කරන ඒක එපා වෙනවා. එකයි අව්ල.
    ඇත්තම කිවොත් මම කිසිම දේශපාලනයකට කඩේ ගියේ නැහැ.:cool:

    මගේ අදහසක් විතරයි මම කිවේ.
    මම කියපු දේවල් වල හරි වැරද්දක් තියෙනවනම් කියන්න. සතුටින් බාර ගන්නවා.:eek::eek:

    • Like
    Reactions: DAMER and roma3547

    doonga

    Well-known member
  • Nov 16, 2008
    1,226
    73
    48
    උඹේ කතාවට එකඟයි මචන්. බොහොම වැදගත් අදහස් තමයි උඹ කියලා තියෙන්නේ. මහින්ද රාජපක්ෂට තවත් පාරක් ජනාධිපති වෙන්න ඉඩ දුන්නොත් රට පල්ලෙහට වැටෙනවා මිසක රටට හොඳක් වෙන්නේ නෑ. මහින්දගේ ආණ්ඩුව පාලනයේ ඉද්දි අනිත් මිනිස්සුන්ට නිදහසේ අදහස් ප්‍රකාශ කරන්න අයිතියක් රටේ නෑ. පෞද්ගලික මාධ්‍ය වුනත් යම් සීමාවක ඉඳලා තමයි වාර්තා කරන්නේ. මන් කියන්නේ මාධ්‍ය වලට බොරු දාන්න ඉඩ දෙන්න කියන එක නෙමෙයි රටේ සත්‍ය වශයෙන්ම සිදුවන හොරකම් වංචා, අයිතිවාසිකම් කඩවීම් හෙළිකරන්න පුළුවන් තත්වයක් රටේ නෑ.

    මහින්දගේ ඒකාධිපති පාලනය එන්න එන්න වැඩිවෙනවා. මේ පාරත් ඡන්දේ දුන්නොත් මහින්දගේ ඒකාධිපති පාලනයට ටිකට් එකක් දුන්න වෙනවා. අනික නිතිය කියන්නේ පොඩි මිනිහට විතරක් ආදාල දෙයක් වෙල‍ා. මහින්දට විරුද්දව නිතිය ක්‍රියාත්මක කලොත් අනිත් දවසේ ගෙදර යන්න තමයි නඩු තීන්දු දෙන අයට වෙලා තියෙන්නේ.රටේ සදාචාරය පිරිහිලා. හොරකm, මැරකම්, අපචාර ක්‍රියාවල වර්ධනය වෙලා. රටේ භෞතික සම්පත්වල වර්ධනයක් තිබ්බත් රටේ ජනතාවගේ ආධ්‍යාත්මක පැත්ත වර්ධනය කරන්න බැරි වුනා මහින්දට.

    රටේ ආර්ථිකය ණය ආර්ථිකයක් වෙලා සහ චිණයට ගැතිවෙලා. ණය ගත්තට කමක් නෑ රටට අත්‍යවශ්‍ය සහ කාලෝචිත ව්‍යාපෘතිවලට යොදවනවානම්. මත්තල වගේ සුදු අලි නිසා බොරුවට ණය වාරික, ණය පොලි සහ නඩත්තු වියදම් බර වෙලා තියෙන්නේ සාමාන්‍ය ජනතාවගේ පොකට් එකට. රැකියා අංශයේ වර්ධනය වෙලා තියෙන්නේ රාජ්‍ය රැකියා විතරයි. එකෙනුත් සමහර රැකියා රජයට බරක්. ජනගහනයේ වර්ධනයට සාපේක්ෂව පෞද්ගලික අංශයේ රැකියා වර්ධනයක් දකින්න නෑ. තරුණ පරපුර අද කලකිරිලා ඉන්නේ එක්කෝ රස්සාවක් නැති හින්දා නැත්තන් අඩු පඩියට වැඩ කරන්න වෙලා තියෙන හින්දා.
     
    Dec 15, 2014
    214
    16
    0
    යුද්ධේ ඉවර කරපු අපේ නායකයා තමයි මහින්ද රාජපක්ෂ කියන්නේ..
    එතුමාට පින්සිද්ධ වෙන්න තමයි උබල අද හුස්ම පොදක් හරි ගන්නේ..
    ඒ හින්ද ජනාධිපතිතුමා වෙත උබල පල කරන්නේ නිකම්ම නිකං මනාපයක් නෙමෙයි..
    උබලගේ යුතුකමේ මනාපය...
     
    යුද්දේ ඉවරකරපු එකට ගෞරවය දෙනවා. ඒත් එහෙමයි කියලා මහින්ද දැන් යන වැරදි පාර අනුමත කරලා මහින්දට තව පාරක් රට පාලනය කරන්න මනාපය දෙන්න බෑ.
     
    Dec 15, 2014
    214
    16
    0
    යුද්දේ ඉවරකරපු එකට ගෞරවය දෙනවා. ඒත් එහෙමයි කියලා මහින්ද දැන් යන වැරදි පාර අනුමත කරලා මහින්දට තව පාරක් රට පාලනය කරන්න මනාපය දෙන්න බෑ.

    ඇයි මුස්ලිම් උන් දෙමෙල්ලු ඔක්කොම ඔච්චර මෛත්‍රීට සපෝර්ට් එක දෙන්න කත් අදින්නේ කියන එක ගැන උබට අවබෝධයක් තියෙනවද...:rolleyes:
     
    Real MAN

    Active member
  • Jun 12, 2011
    903
    42
    28
    උඹේ කතාවට එකඟයි මචන්. බොහොම වැදගත් අදහස් තමයි උඹ කියලා තියෙන්නේ. මහින්ද රාජපක්ෂට තවත් පාරක් ජනාධිපති වෙන්න ඉඩ දුන්නොත් රට පල්ලෙහට වැටෙනවා මිසක රටට හොඳක් වෙන්නේ නෑ. මහින්දගේ ආණ්ඩුව පාලනයේ ඉද්දි අනිත් මිනිස්සුන්ට නිදහසේ අදහස් ප්‍රකාශ කරන්න අයිතියක් රටේ නෑ. පෞද්ගලික මාධ්‍ය වුනත් යම් සීමාවක ඉඳලා තමයි වාර්තා කරන්නේ. මන් කියන්නේ මාධ්‍ය වලට බොරු දාන්න ඉඩ දෙන්න කියන එක නෙමෙයි රටේ සත්‍ය වශයෙන්ම සිදුවන හොරකම් වංචා, අයිතිවාසිකම් කඩවීම් හෙළිකරන්න පුළුවන් තත්වයක් රටේ නෑ.

    මහින්දගේ ඒකාධිපති පාලනය එන්න එන්න වැඩිවෙනවා. මේ පාරත් ඡන්දේ දුන්නොත් මහින්දගේ ඒකාධිපති පාලනයට ටිකට් එකක් දුන්න වෙනවා. අනික නිතිය කියන්නේ පොඩි මිනිහට විතරක් ආදාල දෙයක් වෙල‍ා. මහින්දට විරුද්දව නිතිය ක්‍රියාත්මක කලොත් අනිත් දවසේ ගෙදර යන්න තමයි නඩු තීන්දු දෙන අයට වෙලා තියෙන්නේ.රටේ සදාචාරය පිරිහිලා. හොරකm, මැරකම්, අපචාර ක්‍රියාවල වර්ධනය වෙලා. රටේ භෞතික සම්පත්වල වර්ධනයක් තිබ්බත් රටේ ජනතාවගේ ආධ්‍යාත්මක පැත්ත වර්ධනය කරන්න බැරි වුනා මහින්දට.

    රටේ ආර්ථිකය ණය ආර්ථිකයක් වෙලා සහ චිණයට ගැතිවෙලා. ණය ගත්තට කමක් නෑ රටට අත්‍යවශ්‍ය සහ කාලෝචිත ව්‍යාපෘතිවලට යොදවනවානම්. මත්තල වගේ සුදු අලි නිසා බොරුවට ණය වාරික, ණය පොලි සහ නඩත්තු වියදම් බර වෙලා තියෙන්නේ සාමාන්‍ය ජනතාවගේ පොකට් එකට. රැකියා අංශයේ වර්ධනය වෙලා තියෙන්නේ රාජ්‍ය රැකියා විතරයි. එකෙනුත් සමහර රැකියා රජයට බරක්. ජනගහනයේ වර්ධනයට සාපේක්ෂව පෞද්ගලික අංශයේ රැකියා වර්ධනයක් දකින්න නෑ. තරුණ පරපුර අද කලකිරිලා ඉන්නේ එක්කෝ රස්සාවක් නැති හින්දා නැත්තන් අඩු පඩියට වැඩ කරන්න වෙලා තියෙන හින්දා.

    :yes::yes::yes: මහින්ද තව අවුරුදු කීපයකින් මේ රට විනාසම කරනවා මචන්.
    එතකොට පරක්කු වැඩියි . අපේ අනාගතය එහෙම් පිටින්ම විනාස වෙයි.

    වෙනත් රටකට ගියොත් ටිකක් ඔලුව උස්සගන්න පුළුවන් වෙයි.

    මොන ආණ්ඩුවක් ආවත් හොරකම් කරනවයි කියමුකෝ. මමනම් කියන්නේ මේ ආණ්ඩුව හොර කැවා හොදටම ඇති. වැඩිපුරත් කල ඉවරයි.. තව කෑවොත් . අපිව කන්නවත් ඉතුරු වෙන එකක් නැ.
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    10848036_389467604541026_1157822526405971793_n.jpg
     
    Dec 15, 2014
    214
    16
    0

    ඉතිං ඔච්චර කරානං ඇයි බං උන් මහින්ද ලොක්කට චන්දෙ නොදෙන්නේ..:rolleyes::rolleyes:

    මොලේ කල්පනා කරලා හිතපන් පොඩ්ඩක්...
    උන්ට ඕනේ වෙන කිසිම දෙයක් නෙමෙයි.. උන්ගේ කියල ස්වයං පාලන අයිතියක් තියෙන රටෙන් කෑල්ලක්..
    එක අපේ ලොක්ක එක්ක ගන්න බැරි බව දන්නා නිසා තමයි උන් පෙළගැහිලා මෛත්‍රීට සපෝර්ට් එක දෙන්නේ...
    මොකද රනිල් ගෙන් ඒ වැඩේ කරගන්න පුළුවන් බව උන් දන්නවා...
    අර රැල්ලට මහින්ද මහත්තයට හොරා හොරා කියල බනින් නැතුව ඔළුව පාවිච්චි කරලා පොඩ්ඩක් හිතල බලහන්..
    ලොක්ක ඔච්චර කරානං ඇයි මෛත්‍රීට සපෝර්ට්?
     
    Dec 15, 2014
    214
    16
    0
    පෝරිසාදයා;17566839 said:
    ඈ බොල *කෝ ඌ එන්න කලින් හුස්ම ගත්තෙ නැද්ද අපි??

    හුත්තෝ කුහකයෙක් වගේ කතා නොකර හිටහන්...
    තොපි වගේ වැඩකට නැති පාහරයි හුස්ම ගත්ත වෙන්න පුළුවන්..
    නමුත් උතුරේ කොල්ලෝ රෑ යුද්ධ කරද්දී ඒ කොල්ලන්ගේ අම්මලට නං එදා රෑ හුස්ම වැටුනේ නෑ කියල මට විශ්වාසයි..
    මලකදවත් නැතුව කෙසෙල් කොට මිනී පෙට්ටි වල දාල එවනකොට ඒ කොල්ල වදාපු අම්මටයි තාත්තටයි හුස්ම වැටුනේ නෑ කියලනං මට වවිශ්වාසයි...
    ඔව් යකෝ ඔව්..
    අපේ ජනාධිපතිතුමා එන්න කලින් අපි එකෙක්වත් හුස්ම ගත්තේ නෑ..
    නමුත් වෙලා තියෙන්නේ උබල වගේ පාහරයින්ට ඒවා අද මතක නැති එකයි..
    රෙද්දක් නැතුව කුහක තිරිසනා තව අහනවනේ ජනාධිපතිතුමා එන්න කලින් අපි හුස්ම ගත්තද කියලත්..
    තු නොදකින්...
     
    Churaliya

    Well-known member
  • Jun 23, 2010
    936
    218
    63
    බස්නාහිර පළාත
    එතුමාට පින්සිද්ධ වෙන්න තමයි උබල අද හුස්ම පොදක් හරි ගන්නේ..

    අඩෝ මම හුස්ම ගන්නේ මගේ නහයෙන්. මහින්දගේ නහයෙන් නෙමේ. ඒකට මොකටද බොල මහින්දට පිං දෙන්නේ?
    :P:D:P:P:D
     
    Real MAN

    Active member
  • Jun 12, 2011
    903
    42
    28
    ඉතිං ඔච්චර කරානං ඇයි බං උන් මහින්ද ලොක්කට චන්දෙ නොදෙන්නේ..:rolleyes::rolleyes:

    මොලේ කල්පනා කරලා හිතපන් පොඩ්ඩක්...
    උන්ට ඕනේ වෙන කිසිම දෙයක් නෙමෙයි.. උන්ගේ කියල ස්වයං පාලන අයිතියක් තියෙන රටෙන් කෑල්ලක්..
    එක අපේ ලොක්ක එක්ක ගන්න බැරි බව දන්නා නිසා තමයි උන් පෙළගැහිලා මෛත්‍රීට සපෝර්ට් එක දෙන්නේ...
    මොකද රනිල් ගෙන් ඒ වැඩේ කරගන්න පුළුවන් බව උන් දන්නවා...
    අර රැල්ලට මහින්ද මහත්තයට හොරා හොරා කියල බනින් නැතුව ඔළුව පාවිච්චි කරලා පොඩ්ඩක් හිතල බලහන්..
    ලොක්ක ඔච්චර කරානං ඇයි මෛත්‍රීට සපෝර්ට්?

    හා හා මේ උබ මේක ගු කරන්න හදන්නේ,
    කක්කා බරනම් ගිහින් රීලා වරෙන්.

    ඇවිත් කතා කරපන්. fake වලින් ඇවිත් කථා කරන්න එපා .
    ඇත්ත කතා කරන්න fake ඕනි නැ.
    උබ ඔහොම දේවල් fake ඒවායින් කතා කරන්නේ.
    උබ දන්නවා උබ කතා කරන්නේ හරි දේ නෙමෙයි කියල..
     
    Dec 15, 2014
    214
    16
    0
    අඩෝ මම හුස්ම ගන්නේ මගේ නහයෙන්. මහින්දගේ නහයෙන් නෙමේ. ඒකට මොකටද බොල මහින්දට පිං දෙන්නේ?
    :P:D:P:P:D

    තොපි වගේ මුල අමතක වෙච්ච පාහරයෝ සේරටම තමයි උඩ රිප්ලයි එක දැම්මේ...
    ඔව් ඔව්..
    තෝ අද හුස්ම ගන්නවා තොගේ නහයෙන්...
    ඒ ඇයි කියල උබට මතක නැද්ද ඇයි අද..
    පාහරයෝ..
    ඒ තෝ බස් බෝම්බෙකට අහු නොවුන නිසා..
    එදා එහෙම ජනාධිපතිතුමා යුද්ධේ ඉවර නොකරන්න තෝ අද ඔය කමෙන්ට් එක ටයිප් කරන්නවත් මෙතන නොයින්න ඉඩ තිබුනා කියන එක මතක තියාගෙන කතා කරපං...
     
    Dec 15, 2014
    214
    16
    0
    හා හා මේ උබ මේක ගු කරන්න හදන්නේ,
    කක්කා බරනම් ගිහින් රීලා වරෙන්.

    ඇවිත් කතා කරපන්. fake වලින් ඇවිත් කථා කරන්න එපා .
    ඇත්ත කතා කරන්න fake ඕනි නැ.
    උබ ඔහොම දේවල් fake ඒවායින් කතා කරන්නේ.
    උබ දන්නවා උබ කතා කරන්නේ හරි දේ නෙමෙයි කියල..

    මොකද බොලේ මේ..
    ඇයි හම්බයන්ට බනිද්දි උබට රිදෙන්නේ...
    :lol::lol::lol::lol:

    වරදිනන් ඉතිං හරි දේ පෙන්නලා කතා කරපං..
    හම්බයෝ පොකුරු ගණන් ඔච්චර මෛත්‍රීට දෙන්නේ නිකන්ද?
     
    Churaliya

    Well-known member
  • Jun 23, 2010
    936
    218
    63
    බස්නාහිර පළාත
    තොපි වගේ මුල අමතක වෙච්ච පාහරයෝ සේරටම තමයි උඩ රිප්ලයි එක දැම්මේ...
    ඔව් ඔව්..
    තෝ අද හුස්ම ගන්නවා තොගේ නහයෙන්...
    ඒ ඇයි කියල උබට මතක නැද්ද ඇයි අද..
    පාහරයෝ..

    මතකයි. ඒ මේ වාතයේ ඔක්සිජන්(Oxygen) තියෙන නිසානේ. ඒවා අමතක නෑ. 5 පංතියේ ඉදන් නේ බන් ඒවා උගන්නනේ. :D:yes::rolleyes::rolleyes::D:D:yes::rolleyes:
     
    Real MAN

    Active member
  • Jun 12, 2011
    903
    42
    28
    හුත්තෝ කුහකයෙක් වගේ කතා නොකර හිටහන්...
    තොපි වගේ වැඩකට නැති පාහරයි හුස්ම ගත්ත වෙන්න පුළුවන්..
    නමුත් උතුරේ කොල්ලෝ රෑ යුද්ධ කරද්දී ඒ කොල්ලන්ගේ අම්මලට නං එදා රෑ හුස්ම වැටුනේ නෑ කියල මට විශ්වාසයි..
    මලකදවත් නැතුව කෙසෙල් කොට මිනී පෙට්ටි වල දාල එවනකොට ඒ කොල්ල වදාපු අම්මටයි තාත්තටයි හුස්ම වැටුනේ නෑ කියලනං මට වවිශ්වාසයි...
    ඔව් යකෝ ඔව්..
    අපේ ජනාධිපතිතුමා එන්න කලින් අපි එකෙක්වත් හුස්ම ගත්තේ නෑ..
    නමුත් වෙලා තියෙන්නේ උබල වගේ පාහරයින්ට ඒවා අද මතක නැති එකයි..
    රෙද්දක් නැතුව කුහක තිරිසනා තව අහනවනේ ජනාධිපතිතුමා එන්න කලින් අපි හුස්ම ගත්තද කියලත්..
    තු නොදකින්...

    එතුමා යුද්දේ දින්නේ තනියම නෙමේ.. මම මේ කතාව පටන් ගද්දීත් කිව හරිද..?
    යුද්දේ කියන්නේ රාජපක්සගේ තනි බුදලයක් නෙමේ..

    එකේ අයිතිය අපේ නැති උන වගේම අබදිත. යුද්දෙට මූණ දුන්නු අපේ රණවිරුවන්ට.

    එතුමා ගැන කියද්දී යුද්දේම මුලට දාල කථා කරන්න එපා මිනිහෝ.

    අපේ මිනිස්සු මරපු කරුණ අම්මාන් . KP ල ගැන උබල මොකද කියන්නේ.?

    කොටි දැන් රටේ ලොක්කෝ වෙලා. යුද්දෙට මූණ දුන්නු අපේ මිනිස්සු දැන් බල්ලෝ වෙලා..
     
    Last edited:
    Dec 15, 2014
    214
    16
    0
    එතුමා යුද්දේ දින්නේ තනියම නෙමේ.. මම මේ කතාව පටන් ගද්දීත් කිව හරිද..?
    යුද්දේ කියන්නේ රාජපක්සගේ තනි බුදලයක් නෙමේ..

    එකේ අයිතිය අපේ නැති උන වගේම අබදිත. යුද්දෙට මූණ දුන්නු අපේ රණවිරුවන්ට.

    එතුමා ගැන කියද්දී යුද්දේම මුලට දාල කථා කරන්න එපා මිනිහෝ.

    යුද්දේ කරපු කරුණ අම්මාන් . KP ල ගැන උබල මොකද කියන්නේ.?

    කොටි දැන් රටේ ලොක්කෝ වෙලා. යුද්දෙට මූණ දුන්නු අපේ මිනිස්සු දැන් බල්ලෝ වෙලා..

    හැම එකාම දැන් kp කරුණා ගැන කතා කරනවා..
    උන් ඔක්කොම දැන් නිකන් දත් ගලවපු හීලෑ කොටි..
    උන් දැන් රටෙන් කෑලි ඉන්නවද, උන් යුද්දේ අවුස්සනවද..
    නෑ...

    හා දැන් එතකොට උබ කියන්නේ මේ යුද්දේ ඉවර කරේ ජනාධිපතිතුමා නෙමෙයි කියලද..
    කවුද එහෙනං කරේ..
    ෆොන්සේකා ද...